පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

Pundit

Well-known member
  • Oct 18, 2022
    987
    1,048
    93
    නෑනේ උඹනේ කිව්වේ ඊළග චන්දේ වැලිකඩ කියලා..ඉතිං උඹනේ ඒක දන්නේ...😅
    ගාණ කියන්න බැහැ බං, අලුත් අය ඇතුල් වෙන වේගෙට මම ගණන් කරලා ඉවර වෙන්න කලින් ගාණ වෙනස් වෙනවා :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    ගාණ කියන්න බැහැ බං, අලුත් අය ඇතුල් වෙන වේගෙට මම ගණන් කරලා ඉවර වෙන්න කලින් ගාණ වෙනස් වෙනවා :lol:

    ඵහෙනම් කිව්වේ මොකෝ වැලිකඩ චන්දයක් ගැන? ඒ කියන්නේ උඹත් ලප කොටා වගේම පචයෙක් නේ.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    987
    1,048
    93
    ඵහෙනම් කිව්වේ මොකෝ වැලිකඩ චන්දයක් ගැන? ඒ කියන්නේ උඹත් ලප කොටා වගේම පචයෙක් නේ.
    මම එක සැරයක් කිව්වනේ. ගාණ කියන්න බැහැ, අලුත් අය ඇතුල් වෙන වේගෙට මම ගණන් කරලා ඉවර වෙන්න කලින් ගාණ වෙනස් වෙනවා :D
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    මම එක සැරයක් කිව්වනේ. ගාණ කියන්න බැහැ, අලුත් අය ඇතුල් වෙන වේගෙට මම ගණන් කරලා ඉවර වෙන්න කලින් ගාණ වෙනස් වෙනවා :D

    ඵහෙමද කොහෙද ඔය නිව්ස් යන්නේ?උඹට විතරක් ඵන නිව්ස් ද?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,450
    9,389
    113
    Around the world
    ධම්මිකගෙ ලාෆ් ගෑස් නැවක් ලංකාවට උදේ ආවා. ලාෆ් ගෑස් ගාන රෑ වැඩිකරා..
    අන්න එහෙමයි රටවල් හදන්නෙ
     
    • Haha
    Reactions: HKavinda and monson

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    987
    1,048
    93
    ඵහෙමද කොහෙද ඔය නිව්ස් යන්නේ?උඹට විතරක් ඵන නිව්ස් ද?
    ඕක දැනගන්න news ඕනේ නැහැ. වැලිකඩ ඡන්දයක් තියෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ ඡන්ද කාලය ලං වෙනකොට උඹ සපෝට් කරන හොරුන්ගෙන් බහුතරයක් වැලිකඩ ඉඳියි කියන එකයි 😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,597
    36,875
    113
    කෑගල්ල
    ටැග් කරන්න තරම් රිදිලා පොන්නයට 😂

    බෑල්ලීගේ ජෙප්පෙක් thread ගානේ කෙඳිරි ගානවා.. :lol: :lol::lol:. මහා එකිට බල්ලෝ හුලක වදාපු හුත්තිගේ පුතාලා. දේශපාලන වහල් කම ඇග පුරාම.. :lol::lol: මීට වැඩියේ හොදයි තොපේ අම්මට කොහු මිටක් බෑස්සුවනම්​

     
    • Like
    Reactions: HKavinda

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    ඕක දැනගන්න news ඕනේ නැහැ. වැලිකඩ ඡන්දයක් තියෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ ඡන්ද කාලය ලං වෙනකොට උඹ සපෝට් කරන හොරුන්ගෙන් බහුතරයක් වැලිකඩ ඉඳියි කියන එකයි 😂

    නාමල්ට වගේ බොරු නඩු දාලද?නැත්නම් ජෙප්පොන්ගේ කොමියුනිස්ට් ක්‍රමයටද?

    උඹ ඊයේ රෑටත් නිදි නැද්ද?බලාගෙන පික් මී ඩ්‍රයිව් කරනකොට නින්ද යයි. 🤭
     
    • Haha
    Reactions: HKavinda

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    987
    1,048
    93
    නාමල්ට වගේ බොරු නඩු දාලද?නැත්නම් ජෙප්පොන්ගේ කොමියුනිස්ට් ක්‍රමයටද?

    උඹ ඊයේ රෑටත් නිදි නැද්ද?බලාගෙන පික් මී ඩ්‍රයිව් කරනකොට නින්ද යයි. 🤭
    අනේ! නාමල් බබා! 😂 උඹේ විහිළු කමෙන්ට් ටික කියවලා මට නින්ද නැති වුණා බං 😂 හැබැයි ඉතින් නිදාගන්නවට වඩා හොඳයි උඹව බයිට් කරලා ආතල් එකක් ගන්න එක. උඹ එනකන් මම බලාගෙන හිටියා.

    උඹ ආපු එක හොඳයි. හරි අපි එහෙමනම් ආයෙ සැරයක් තර්ක කරන එක පටන් ගමු
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    අනේ! නාමල් බබා! 😂 උඹේ විහිළු කමෙන්ට් ටික කියවලා මට නින්ද නැති වුණා බං 😂 නිදාගන්නවට වඩා හොඳයි උඹව බයිට් කරලා ආතල් එකක් ගන්න එක. උඹ එනකන් මම බලාගෙන හිටියා

    නාමල්ව හිරේ දාල තියෙන්නේ නිමල් පෙරේරගේ කට වචනෙට කියල උඹ දන්නේ නැද්ද?වෙන කිසිම proof ඵකක් නෑ..ඊයා කෝ ඕයි ලපයා බලේ නැති කාලේ තියෙනවා කිව්ව ෆයිල්??😅

    මට ඉතිං උඹට වගේ නින්ද යන්නේ නැති ලෙඩක් නෑනේ...හැබැයි කලින් කිව්වනම් ඵන්න තිබ්බා ඕමියක් ගහන්න මාත් මීගමුවේ තමයි..🤭

     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    987
    1,048
    93
    නාමල්ව හිරේ දාල තියෙන්නේ නිමල් පෙරේරගේ කට වචනෙට කියල උඹ දන්නේ නැද්ද?වෙන කිසිම proof ඵකක් නෑ..ඊයා කෝ ඕයි ලපයා බලේ නැති කාලේ තියෙනවා කිව්ව ෆයිල්??😅

    මට ඉතිං උඹට වගේ නින්ද යන්නේ නැති ලෙඩක් නෑනේ...හැබැයි කලින් කිව්වනම් ඵන්න තිබ්බා ඕමියක් ගහන්න මාත් මීගමුවේ තමයි..🤭


    වෙන proof එකක් නෑ කියන එක උසාවියට එන සාක්ෂි බලලා කියන්න ඕන දෙයක් , ඔයාගේ හිතේ තීන්දුවෙන් නෙවෙයි 😅 උඹ මීගමුවේ කොහෙද ඉන්නේ ? මම හිතුවා උඹ අපි වගේ කොළඹ බුවෙක් කියලා