Nvidea Jenson හෙන බඩුකාරයනෙ බන්.ඒ පාර තව එකෙක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,289
    49,784
    113
    උෟ හොඳ ඵකෙක් පව්.සෑහෙන්න කට්ටක් කාලා ඔතනට අැවිත් තියෙන්නේ..පිඟනුත් හෝදලා ඒ කාලේ ජොබක් නැති නිසා...වල් ගෑණියෙක් නිසා උෟ මහන්සියෙන් ලබා ගත්ත තත්වේ නැත්තටම නැති වුනා...ඕවා අපිටත් හොඳ පාඩම්..
     
    • Like
    Reactions: aruna1977

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,504
    24,464
    113
    ඕවා බොහොම සාමාන්‍ය දේවල් බන්.
    වයිෆ්ල නොදැන කරනව නෙමෙයි.
    උඹට මට උනත් ලෝකෙ ඕන දෙයක් ඕන විදිහකට කරන්න පුලුවන් මට්ටමේ සල්ලියක් තිබ්බනන් ඒ පවර් එකත් එක්ක ඕවා අනිවාර්‍යෙන් කරනව.
    වයිෆ්ලා ඩිවෝස් වෙන්නෙ වෙන ප්‍රශ්න හින්ද. උන්ට ඕවා ගානක් නෑ.
    ඕවත් mansion ගන්නව, yacht ගන්නව වගේ බිලියනර් කෙනෙක්ගෙ ලයිෆ් එකේ තව කොටසක් විතරයි.