උබලට කොයින්ද මිවා BYD shark

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,980
    3,967
    113
    18
    Bohitiya
    එක service කරා


    DwkVH7v.jpeg
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    918
    2,438
    93
    33
    BYD Atto 3
    Service - 0 LKR
    Body wash - 0 LKR
    Oil - 0 LKR
    Filter - 0 LKR

    BYD Shark එකක් බස්සපන්.. 900 KM වගේ යන්න පුලුවන් .. Off Road අවුලක් නෑ.. අනික උඹට කිසිම අමතර වියදමක් කියලා මුකුත් නෑනේ.. වෙන වාහනයක් ගත්තා වගේ නෙවේ සර්විස් අනම් මනම් ඒවට යන වියදමුත් තියෙනවා නේ.. ඒකයි..
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,911
    6,030
    113
    Colombo
    එක service කරා


    DwkVH7v.jpeg
    කොහොමද බන් ලංකාවේ ඉන්නේ ...මහින්දයා හොදයිනේ බලන් ගියාමත...අනුරයා ආවේ දහන දෙන්න...අතේ ගහල තමයි සහනේ ගන්න වෙන්නේ මෙහොම ගියොත්...මිනිස්සු ආයේ පාරට බහී ආවේස වෙලා...ගැසුත් වැඩි ෂෝට් ඊට්ස් වැඩි කියෙන්නේ තව ඒවා වැඩි වෙයි ලගදිම
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,322
    145
    113
    ඕක service කරන්න තීන්නෙ 10000km සැරයක් බන් , එතකොට අනික් වාහනවල 5000km service වලට යන ගානෙ දෙගුනෙ තමයි මේකට යන්නෙ .එතකොට ගාන හරි බන් .
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    ඕක service කරන්න තීන්නෙ 10000km සැරයක් බන් , එතකොට අනික් වාහනවල 5000km service වලට යන ගානෙ දෙගුනෙ තමයි මේකට යන්නෙ .එතකොට ගාන හරි බන් .
    අනෙක් වාහන ඔය බං ලංකාවෙනේ 5000න් 5000ට කරන්නෙ
    වෙන රටවල ඒවත් 10000න් තමයි කරන්නෙ

    අනික බං මොන වාහනේටද බං සර්විස් එකකට 50ක් යන්නෙ. මගේ ලඟ නං ලංකාවෙදි යූස් කරපු වාහන වලට 30-35 අතර ගානක් යන්නෙ
    එතකොට මේකෙ සර්විස් එකකට අනෙක් වාහනයක් සර්විස් 3ක් විතර කරන ගාන
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,322
    145
    113
    අනෙක් වාහන ඔය බං ලංකාවෙනේ 5000න් 5000ට කරන්නෙ
    වෙන රටවල ඒවත් 10000න් තමයි කරන්නෙ

    අනික බං මොන වාහනේටද බං සර්විස් එකකට 50ක් යන්නෙ. මගේ ලඟ නං ලංකාවෙදි යූස් කරපු වාහන වලට 30-35 අතර ගානක් යන්නෙ
    එතකොට මේකෙ සර්විස් එකකට අනෙක් වාහනයක් සර්විස් 3ක් විතර කරන ගාන
    මචෝ අලුත් වාහන අඩුම 50k යනව service කරද්දි එ කියන්නෙ කෝටි 2න් උඩ වාහන හරිහමන් තැනකින් service කරනවනන් 50k වගේ යනව 5000km වලට , ගමේ පොඩි තැනකින් පරන වාහනයක් කරනවනන් උබ ඔය කියන ගානෙන් කරන්න පුලුවන්. අලුත්ම වාහන වලට ඔය ගනන් තමයි කොහෙත්.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,030
    1,102
    113
    PHEV (ප්ලග්-ඉන් හයිබ්‍රිඩ්) වාහනයක නඩත්තු වියදම්, සම්පූර්ණ විද්‍යුත් වාහනයකට (Full Electric / EV) වඩා වැඩියි. EV එකක තියෙන්නේ බැටරියක් සහ මෝටරයක් විතරයි. ඒත් PHEV එකක බැටරියට අමතරව සාමාන්‍ය පෙට්‍රල් එන්ජිමකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාට පද්ධති දෙකක්ම නඩත්තු කරන්න වෙනවා.

    PHEV එකේ පෙට්‍රල් එන්ජිමක් තියෙන නිසා සාමාන්‍ය වාහනයක වගේම කාලෙන් කාලෙට එන්ජින් ඔයිල් මාරු කරන්න, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් සහ ස්පාර්ක් ප්ලග් වගේ දේවල් දාන්න වෙනවා. Full Electric වාහනයක මේ කිසිම දෙයක් නැහැ පෙට්‍රල් එන්ජිමක් එක්ක එන ගියර් බොක්ස්, රේඩියේටර්, සයිලන්සර් වගේ කැරකෙන සහ ගෙවෙන කොටස් ගොඩක් PHEV එකේ තියෙනවා. කොටස් වැඩි වෙන්න වැඩි වෙන්න ඒවා කැඩෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. ඒත් EV එකක තියෙන්නේ හරිම සරල යාන්ත්‍රණයක්. ඒ නිසා ලෙඩ එනවා හරිම අඩුයි. EV වල තියෙන 'Regenerative Braking' තාක්ෂණය නිසා බ්‍රේක් පෑඩ් ගෙවෙනවා හරිම අඩුයි. PHEV වලත් මේ පහසුකම තිබුණත්, බැටරිය සහ එන්ජිම දෙකම තියෙන නිසා වාහනේ බර වැඩියි. ඒ නිසා EV එකකට වඩා ටිකක් ඉක්මනට බ්‍රේක් පෑඩ් සහ ටයර් ගෙවෙන්න පුළුවන්.