කිරියනි, උඹලා ඇස්වහ විශ්වාස කරනවද? අත්දැකලා තියෙනවද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,893
    1,413
    113
    Mars
    ow.
    ape loku mal gahak thibuna, neighbour aunt ekenk innawa awilla ammo mara lassanai gaha kiyala kiwwa, dawas dekak-3k yana kota gaha maruna.

    oya wagema deyak una aberrella gahank thibuna, oke api gedi wadiya kadanne naha. loku gedi, allpu gedarata apu ekek gaha dakala gedi kadagena giya shok gedi tika kiyala, masayak dekak yana kora gaha tika tika marenna patan gatta.
     
    • Wow
    Reactions: Inigo Montoya

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,356
    1
    4,241
    113
    Moratuwa
    මටනම් එහෙම අත්දැකීම් අඩුයි.
    මම දන්න පෝසත් මිනිස්සු ඉන්නවා උන්ටනම් මොන ඇස්වහක් වත් වදින්නේ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,640
    1
    20,964
    113
    35
    Spain
    හරියට හරි
    පැණි දොඩම් ගහක් තිබ්බ අපෙ ගෙදර
    හැදෙන කාලෙට පිරෙන්න හැදෙනව, උදෙට ගහ යට ගෙදි 10ක් විතර වැට්ලත් තියනව, රසත් හොදටම හොදයි, ලෙල්ල තුනී, පට්ට කොලිටි
    අපි කාටවත් ගෙඩි කඩන්න දුන්නෙ නැ, ඉල්ලුවම අපිම කඩල දෙනව, වටෙම බෙදන්න ගෙඩිත් තීබ්බ

    ගෙදරට හිගමනෙ ආපු රොඩී වේසියක් දවසක් ගහ දිහා බල හීල්ලුවා, අපි මුකුත් කියන්න කලින් එකිම ගෙඩියක් කැඩුවා

    එ වාරෙන් පස්සෙ ආයෙ ගෙඩි හැදුනෙ නැහැ
    ගහට ලෙඩ හැදුනෙත් නැහැ, අලුත් දලු ආවෙත් නැහැ, නිකම්ම වෙලිල ගියා
    මචෝ ගහ තාම තියෙනවාද? තියෙනවා නම් අතුපතර අඩු කරන්න, දිලීර නාශකයක් ඉහින්න. ගස් වල අතුපතර වැඩි වුනාම ඵලදාව අඩු වෙනව්, ලෙඩ රෝග වැඩි වෙනවා. අතු කපල හොඳට අව්ව වදින්න, තෙත වේලෙන්න ඉඩ අරින්න ඕන.
     
    • Sad
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,390
    1
    64,051
    113
    Mother Earth
    ow.
    ape loku mal gahak thibuna, neighbour aunt ekenk innawa awilla ammo mara lassanai gaha kiyala kiwwa, dawas dekak-3k yana kota gaha maruna.

    oya wagema deyak una aberrella gahank thibuna, oke api gedi wadiya kadanne naha. loku gedi, allpu gedarata apu ekek gaha dakala gedi kadagena giya shok gedi tika kiyala, masayak dekak yana kora gaha tika tika marenna patan gatta.
    JVP මිනිස්සුන්ගෙ හිත් වල තියෙන කුහක කම ඉරිසියාව වෛරය නිසා තමයි ගස් මැරෙන්නෙ. උබලත් JVP නෙ. 🤷‍♂️

    අපි කාටවත් ගෙඩි කඩන්න දුන්නෙ නැ, ඉල්ලුවම අපිම කඩල දෙනව
    අන්න ඒකයි ගහ මැරුණේ. 🤷‍♂️
    ------ Post added on Nov 13, 2026 at 9:54 PM
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,893
    1,413
    113
    Mars
    JVP මිනිස්සුන්ගෙ හිත් වල තියෙන කුහක කම ඉරිසියාව වෛරය නිසා තමයි ගස් මැරෙන්නෙ. උබලත් JVP නෙ. 🤷‍♂️
    Mama jevitheta JVP ekata vote karala naha, karanneth naha. Reason eka, ape relative kenek wedi thiyala maruwa porage gedara kama kaka inna kota. Ape thaththa JVP eke un nisa thawa podden army eken wedi kanawa. api podi e dawas wala eth oya dewal mathakai.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,390
    1
    64,051
    113
    Mother Earth
    Mama jevitheta JVP ekata vote karala naha, karanneth naha. Reason eka, ape relative kenek wedi thiyala maruwa porage gedara kama kaka inna kota. Ape thaththa JVP eke un nisa thawa podden army eken wedi kanawa. api podi e dawas wala eth oya dewal mathakai.
    ආහ් එහෙනම් තව ගස් හිටවන්න. ගස් වලටත් ආදරය කරුණාව දැනෙනවා. JVP මිනිස්සු ගස් ළඟට ගිය ගමන් ඒ ගස් මැරෙනවා. 🤷‍♂️
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,812
    9,185
    113
    Kotahena
    එහෙනං මාමගෙ පුතාට වදින්න ඇත්තෙ උබේ ඇස්වහ. 🤷‍♂️
    @Besamaayam aka වරුණ incest wesige putha ගෙ නම් ඇස් වහ ඇති කියල මටත් හිතෙනව. ඕවා එන්නේ හෙන bad energy එකක් තියන එවුන් ලඟින්
     
    • Haha
    Reactions: Candid-B

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,487
    1
    5,436
    113
    Loading...
    ඇස් වහ කට වහ කියන්නෙ 100% ක්ම ඇත්තක්. සමහර පවුල් ඉන්නවා තව එකෙක් දියුණු වෙනවා බලාගෙන ඉන්න බැරි වුණහම, අතින් වියදම් කරගෙන දේවාල වලට ගිහින් හූනියම් කරන. කෑම බීම වලට විවිධ දේවල් දාලා කන්න බොන්න දෙන. ඉඩම්වල එක එක ගැජට් වලලන. වල කපන්න බැරි වුණහම, තැන තැන බොරු කියලා ඒ මිනිස්සුන්ව මානසිකව පුලුවන් තරම් වට්ටන්න බලන. අපි නොදන්නවා වුණාට හිතන්නෙවත් නැති මිනිස්සු සෑහෙන්න ලොකු අවධානෙකින් ඉන්නෙ අපි ගැන සහ කරන කියන දේවල් ගැන. නැති තැන්වල පට්ට මාතෘකා තමයි. ඒ නිසා තමන්ගෙ දියුණුවට කරන කියන දේවල්, දියුණුව පුලුවන් තරම් හංගපන්. සල්ලි තිබුණත්, සල්ලි එහෙම නෑ, හරිම අමාරුවෙන් ලෝන් දාළා, ණය වෙලා ජීවත් වෙන්නෙ කියලම කියපන්. ඒවට කැමතියි මිනිස්සු. අමාරුවෙන් දුවන්නෙ, කෙළවිලා ඉන්නෙ වගේම පෙන්නපන්. එතකොට ප්‍රහ්න ගොඩක් අඩුයි.

    විශේෂයෙන් යාලුවො නෑදෑයො තියා සහෝදර සහෝදරියොවත් විශ්වාස කරන්න එපා. කවුරුවත් කැමති නැහැ තමන්ට වැඩිය දෙයක් වෙන කෙනෙක්ට ලැබෙනවට හෝ තියෙනවට. ඒකයි තිත්ත ඇත්ත. ආත්මාර්ථකාමී ලෝකයක් මේක. හිනාවෙලා කතා කළාට බල්ලෙක්වත් විශ්වාස කරන්න එපා. සුපිරිම වෙද්දු ඉන්නෙ. පුලුවන් තරම් ප්‍රයිවට් ලයිෆ් එකක් ගෙනියපන්. ආශ්‍රය කරන අය හොඳට ෆිල්ටර් කරලා කොලිටියක් තියෙන මිනිහෙක් විතරක් තමන්ගෙ සයිකල් එකට අරගෙන ආශ්‍රය කරපන්. අවුල් නම් දෙපාරක් නොහිතා අතඇරපන්. තමන්ගෙ පෞද්ගලික දේවල් කිසිම වෙලාවක over share කරන්න යන්න එපා කිසිම කෙනෙක්ට. ඕක තමයි ප්‍රශ්න අඩුවෙන් මානසික නිදහස උපරිම තියාගෙන ජීවත් වෙන්න පුලුවන් හොඳම සහ එකම ක්‍රමය.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,218
    15,734
    113
    New Zealand
    මම 20 ගණන් වලදි ඕවා විශ්වාස කලේ නෑ. 30 ගණන් වලදි සැකයක් තිබුණා. 40 ගණන් වලදි එහෙම දෙයක් තියෙනවා කියන තැනට වැටිලා තියෙනවා. අවංකවම තමන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන මිනිස්සු ආශ්‍රය කරන්න. යාලුවෝ නෑයෝ කියන හැම එකාම ඇත්තටම යාළුවෝ වත් නෑයෝවත් නෙවෙයි. ඒක අවබෝධයෙන් දැනගෙන ජීවත් වෙන්න.

    ආ හොඳම අත්දැකීම අමතක උනානේ. අපේ ගෙදර ජම්බෝල ගහක් තිබුණා. අහල ගම් හතකවත් නෑ ඒ වගේ ජම්බෝල ගහක්. පොඩ්ඩක්වත් තිත්ත නෑ. මිනිස්සු හොයාගෙන එනවා ඒ තරම් ප්‍රසිද්දයි. අපි හැමෝටම දුන්න වෙනසක් නැතුව විකුණුවෙත් නෑ. ගෙදර උළු 100කට වඩා කැඩිලා ඇති ජම්බෝල වැටිලා. අපි අත්තක්වත් කැපුවේ නෑ.

    නෑදෑ වෙන නාකි හුත්තියෙක් ඇවිත් එක දවසක් හීල්ලුවා අම්මෝ ජම්බෝල වල ලොකු කියලා. කිව්වට විශ්වාස කරපල්ලා, එකපාරටම රෑ හුළඟක් ඇවිත් අරකි බලාගෙන හූල්ලපු පැත්තේ අත්තම කඩාගෙන වැටුණා. ඒකෙන් මුලු ගහම දෙකට වගේ කැඩුණා. පස්සේ ගහ බාල වෙලා මැරිලා ගියා.
    මේවගේම සිද්දියක් මටත් උනා. කොරෝනා කාලේ ගමේ හිටියේ. එක උට්ටියෙක්ට කොස් ගෙඩියක් කඩාගෙන යන්න ඉඩ දුන්නා. ඕකි ඇවිත් ගහක අත්තක් කැඩුවත් ගහම මැරෙනවා. තොපි විශ්වාස කරන්නෙ නෑ. බිම ඉදන් කොස් හැදුන ගහට එදා රෑ අකුණක් ගැහුවා. එදා හයියෙන් වැස්සෙත් නෑ. ගහේ මුදුන ගිනි ගත්තා. ගහ ඉවරයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,765
    1
    159,927
    113
    98
    කෑගල්ල
    මචෝ ගහ තාම තියෙනවාද? තියෙනවා නම් අතුපතර අඩු කරන්න, දිලීර නාශකයක් ඉහින්න. ගස් වල අතුපතර වැඩි වුනාම ඵලදාව අඩු වෙනව්, ලෙඩ රෝග වැඩි වෙනවා. අතු කපල හොඳට අව්ව වදින්න, තෙත වේලෙන්න ඉඩ අරින්න ඕන.
    :no:

    godaak kal dan, more than 10 years
     
    • Sad
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,168
    113
    Mama jevitheta JVP ekata vote karala naha, karanneth naha. Reason eka, ape relative kenek wedi thiyala maruwa porage gedara kama kaka inna kota. Ape thaththa JVP eke un nisa thawa podden army eken wedi kanawa. api podi e dawas wala eth oya dewal mathakai.
    88 - 89 කාලේ සිද්ධි මතකයි කියන්නේ අඩුම ගානේ උඹට වයස 42ක් වත් වෙන්න ඕන , හායි අංකල් :D
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,893
    1,413
    113
    Mars
    88 - 89 කාලේ සිද්ධි මතකයි කියන්නේ අඩුම ගානේ උඹට වයස 42ක් වත් වෙන්න ඕන , හායි අංකල් :D
    :lol: ubata 20ta adu nam mata uncle kiwata kamak naha,
    thama mata uncle kiyala thiyenne 02i, ekath covid kale mask ekak dala inna kota. XDXD
     
    • Haha
    Reactions: hi.dushan

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,855
    4,431
    113
    colombo
    ඔව් කිරියන්ගේත් පට්ට් ඇස් වහක් තියෙන්නේ


    කිව්වොත් වෙන්නේ නැහැ


    තිබ්බා ඒවත් නැතින්වෙන්වා
     
    • Haha
    Reactions: tharakaf

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,702
    1,204
    113
    Kottawa
    මම 20 ගණන් වලදි ඕවා විශ්වාස කලේ නෑ. 30 ගණන් වලදි සැකයක් තිබුණා. 40 ගණන් වලදි එහෙම දෙයක් තියෙනවා කියන තැනට වැටිලා තියෙනවා. අවංකවම තමන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන මිනිස්සු ආශ්‍රය කරන්න. යාලුවෝ නෑයෝ කියන හැම එකාම ඇත්තටම යාළුවෝ වත් නෑයෝවත් නෙවෙයි. ඒක අවබෝධයෙන් දැනගෙන ජීවත් වෙන්න.

    ආ හොඳම අත්දැකීම අමතක උනානේ. අපේ ගෙදර ජම්බෝල ගහක් තිබුණා. අහල ගම් හතකවත් නෑ ඒ වගේ ජම්බෝල ගහක්. පොඩ්ඩක්වත් තිත්ත නෑ. මිනිස්සු හොයාගෙන එනවා ඒ තරම් ප්‍රසිද්දයි. අපි හැමෝටම දුන්න වෙනසක් නැතුව විකුණුවෙත් නෑ. ගෙදර උළු 100කට වඩා කැඩිලා ඇති ජම්බෝල වැටිලා. අපි අත්තක්වත් කැපුවේ නෑ.

    නෑදෑ වෙන නාකි හුත්තියෙක් ඇවිත් එක දවසක් හීල්ලුවා අම්මෝ ජම්බෝල වල ලොකු කියලා. කිව්වට විශ්වාස කරපල්ලා, එකපාරටම රෑ හුළඟක් ඇවිත් අරකි බලාගෙන හූල්ලපු පැත්තේ අත්තම කඩාගෙන වැටුණා. ඒකෙන් මුලු ගහම දෙකට වගේ කැඩුණා. පස්සේ ගහ බාල වෙලා මැරිලා ගියා.
    me wageyma ganiyek hitiya ape paththeth... awastha keepayakadi ape kesel, batu, gas labu wagey hondata gedi thibba gas meki hilluwa gaman dawasin winasa wela gihin thiyenawa.
     
    • Sad
    Reactions: gayanela