Fish oil බිව්වාට පස්සේ ඇගට දැනෙන වෙනස කෙසේද දැනගන්නේ?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,574
    7,447
    113
    වැඩිය බිව්වොත් හමේ කොර පොතු එනවා.
    අවුරුදු 5 ක් එක දිගට බිව්වොත් කරමල් එනවා.
    අවුරුදු 10ක් එක දිගට බිව්වොත් දිය කිදුරෙක් වෙනවා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,439
    11,161
    113
    ඒ කියන්නෙ මේ ඩොකා මලාද? :baffled:

    ඩොකා මලේ නෑ බන් , ඩොකාගේ ගෑනි තමයි මැරුණේ , ගෑනි පිට ගියපු සීන් එකක් වගේ බන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,524
    10,516
    113
    Galaha
    ඩොකා මලේ නෑ බන් , ඩොකාගේ ගෑනි තමයි මැරුණේ , ගෑනි පිට ගියපු සීන් එකක් වගේ බන්
    යකෝ චිකන් කිලෝ එකක් බිත්තර 10ක් විතර හදන්න තියෙනකොට කොහෙද ඉතින් ගෑනිට වුකන්න වෙලාවක් ඒක වෙන්න ඇති ගෑනි පිට යන්න ඇත්තෙ. හදනව වගේම කන්නත් වෙලාවක් යනව ඇතිනෙ. :sorry:
     
    • Like
    Reactions: hi.dushan and Psiko

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    1,006
    1,057
    113
    මගෙ ස්කොල්ලෙ?? 🤔🤔
    200.gif
    ඌ රාහුලෙ මතක විදියට
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,439
    11,161
    113
    යකෝ චිකන් කිලෝ එකක් බිත්තර 10ක් විතර හදන්න තියෙනකොට කොහෙද ඉතින් ගෑනිට වුකන්න වෙලාවක් ඒක වෙන්න ඇති ගෑනි පිට යන්න ඇත්තෙ. හදනව වගේම කන්නත් වෙලාවක් යනව ඇතිනෙ. :sorry:
    ඌ ගැන විස්තර හොඳටම දන්නේ අපේ @windows_ubuntu , උගේ ඉස්කෝලේකාලේ ඉඳන් යාලුවෙක් , පොර දැන් ලජ්ජාවට අඳුරන්නේ නෑ වගේ ඉන්නවා :sorry:
     
    • Haha
    Reactions: max_pain

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,132
    27,081
    113
    Fantasy
    ඌ ගැන විස්තර හොඳටම දන්නේ අපේ @windows_ubuntu , උගේ ඉස්කෝලේකාලේ ඉඳන් යාලුවෙක් , පොර දැන් ලජ්ජාවට අඳුරන්නේ නෑ වගේ ඉන්නවා :sorry:
    නෑ මචන්. උබට පැටලිලා. මාත් ඌව දැක්කේ social media වලින් පිම්බුවට පස්සෙ
     
    • Haha
    Reactions: hi.dushan