ජෙප්පො ආතල් දෙන අතරේ තන්බර්ග් උත් ආතල් එකක් දෙනවා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,306
    11
    3,791
    113
    චූටි ළමයි දිහා බලලා නිදා ගන්න එපා.🤫
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,351
    8,864
    113
    ඔය මුල්ම වයිරල් ගියපු සීන් එකත් තුන්බර්ග්ට ඉස්කෝලෙ කට් කරන්න ඕන වෙලා නටපු නාඩගමක් පස්සෙ ඒක හිතපු නැති විදියට වයිරල් උනා කියලත් කතාවක් තියනවානේ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    10,010
    16,122
    113
    🌎
    මෙයාගෙ මොලේ කේස් එකක් තියනවා කියලා දැක්කා.