මනුවර්ණයා නුවර ආතල් එකක් දිලා තියෙනවා කියන්නේ ඇත්තද..
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Nov 30, 2025 #1 මනුවර්ණයා නුවර ආතල් එකක් දිලා තියෙනවා කියන්නේ ඇත්තද.. Reactions: saja, 2osama and Cyber Punk
P planner123 Well-known member May 22, 2018 8,956 15,398 113 Nov 30, 2025 #2 Lalkantha dakke nane. Uu neda vaarimarga amathi ?
supun_sg Well-known member Sep 5, 2010 16,295 25,072 113 tracing Geo-location.. ... ... Nov 30, 2025 #3 බත් පැකට් උස්සලා නේද? බත් මුට්ටිය ලොකු වැඩි ඇති.. Reactions: wickuma, Tonto, J Sparrow and 3 others
imback2008 Well-known member Nov 1, 2025 2,400 3,060 113 Nov 30, 2025 #5 supun_sg said: බත් පැකට් උස්සලා නේද? බත් මුට්ටිය ලොකු වැඩි ඇති.. Click to expand... හොර මූණක් තමා ඌට තියෙන්නෙ Reactions: Inigo Montoya, craabeysinghe, Cyber Punk and 1 other person
supun_sg said: බත් පැකට් උස්සලා නේද? බත් මුට්ටිය ලොකු වැඩි ඇති.. Click to expand... හොර මූණක් තමා ඌට තියෙන්නෙ
ranjan_ayya Well-known member Jan 9, 2020 1,392 3,544 113 Nov 30, 2025 #6 බත් මුට්ටිය බත් පාර්සලේට මාරැ උනා .. එච්චරයි . ඇයි උඹලට අවුල්? Reactions: Inigo Montoya, senewimala1988 and supun_sg
Mad Weera Well-known member Oct 13, 2015 5,336 6,096 113 Nov 30, 2025 #7 කොකේන් පවර්.ඕකා කලිනුත් නුවර ගහොස්පිටල් එකේ සිකුරිටිලා එක්ක කේස් එකක් දාගත්තා Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,886 15,215 113 35 Spain Nov 30, 2025 #9 මොකද්ද? එකා ලැම්බෝගිනියක් ඕන කියල අඬල ද?
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,116 22,208 113 ගම මහනුවරයි Nov 30, 2025 #10 muth deela me
gama22 Well-known member Oct 25, 2008 3,936 3,395 113 මම ඉන්න කොහෙද කිය Nov 30, 2025 #11 ඔව් ඔව් දීලාලූ.... ටොපික් නැද්ද එව්වේ.......