Prostate Biopsy ගැන උපදෙස් අවශ්‍යයි 🙏

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,984
    745
    113
    අවුරුදු 76ක කෙනෙක්ට PSA අගය 14–16 අතර තියෙනවා. මුත්‍රා කිරීමේ අපහසුතාවයක් තියෙනවා, නමුත් වෙනත් රෝග තත්ත්වයක් නැහැ. Government hospital එකෙන් TRUS prostate biopsy එකක් කරන්න refer කරලා තියෙනවා.

    Ubalage katahari meka karala thiyenavada? Meka safe da? Infection venda puluwan kiyanav neda.

    Hoda hospitals, doctors innavanam reccomend karpalla mata, thank you so much 🙏
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,589
    12,676

    හොද ඔන්කොලොජිස්ට් කෙනෙක් ගාවට පලයන් නවලෝකේ.... ගිහින් ඔපිනියන් ගනින්..සල්ලි ගැන හිතන්න එපා.. කැන්ස්ර් එකක් ද නැද්ද කියලා චෙක් කරන්න හදන්නේ බයොප්සි එකකින්..මගේ තාත්තට ඔය ලෙඩේ ස්ටේජ් 04 වෙනකන් ගිහින් නැතිවුනා/.... ඔතනදි පිඑස්ඒ අගය හැසිරෙන විදිය ගැන ඩොක්ටර් අධ්‍යනය කරනවා..සති 04 . සති 12 .වගේ ඉට පස්සේ එයාලා තිරනය කරනවා...ඕක කැන්සර් තත්වයක් ද නැත්ද කියලා ..කැන්සර් තත්වයක් නම් බෙහෙත් දෙනවා...මචං..බය වෙන්න එපා..සුව කර ගන්න පුලුවන්
     
    kdtchinthaka

    Junior member
  • Jun 23, 2017
    49
    19
    8
    අවුරුදු 76ක කෙනෙක්ට PSA අගය 14–16 අතර තියෙනවා. මුත්‍රා කිරීමේ අපහසුතාවයක් තියෙනවා, නමුත් වෙනත් රෝග තත්ත්වයක් නැහැ. Government hospital එකෙන් TRUS prostate biopsy එකක් කරන්න refer කරලා තියෙනවා.

    Ubalage katahari meka karala thiyenavada? Meka safe da? Infection venda puluwan kiyanav neda.

    Hoda hospitals, doctors innavanam reccomend karpalla mata, thank you so much 🙏
    Machan Ape Thathageth Oya seen ekami,PSA 21 MRI ekak kala ,Born Scan ekakuth kala Dr Kalana Parana Palliya Guru ta thama pennane ,Monday thama doctor meet wenne edata thama hariyatama opinion ekak ganna wenne. update ekak dennam meet eken passe.
     
    • Like
    Reactions: ishan.fdo

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    568
    930
    93
    අවුරුදු 76ක කෙනෙක්ට PSA අගය 14–16 අතර තියෙනවා. මුත්‍රා කිරීමේ අපහසුතාවයක් තියෙනවා, නමුත් වෙනත් රෝග තත්ත්වයක් නැහැ. Government hospital එකෙන් TRUS prostate biopsy එකක් කරන්න refer කරලා තියෙනවා.

    Ubalage katahari meka karala thiyenavada? Meka safe da? Infection venda puluwan kiyanav neda.

    Hoda hospitals, doctors innavanam reccomend karpalla mata, thank you so much 🙏
    PSA significant neh. Symptoms wala hatiyata thamai kochchara urgent karanna oneda kiyala decide wenne. Recommended nm karanna. Invasive kiyala baye nm inne mri ekak karalama biopsy ganna
     
    • Like
    Reactions: AnuradhaRa

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,984
    745
    113
    හොද ඔන්කොලොජිස්ට් කෙනෙක් ගාවට පලයන් නවලෝකේ.... ගිහින් ඔපිනියන් ගනින්..සල්ලි ගැන හිතන්න එපා.. කැන්ස්ර් එකක් ද නැද්ද කියලා චෙක් කරන්න හදන්නේ බයොප්සි එකකින්..මගේ තාත්තට ඔය ලෙඩේ ස්ටේජ් 04 වෙනකන් ගිහින් නැතිවුනා/.... ඔතනදි පිඑස්ඒ අගය හැසිරෙන විදිය ගැන ඩොක්ටර් අධ්‍යනය කරනවා..සති 04 . සති 12 .වගේ ඉට පස්සේ එයාලා තිරනය කරනවා...ඕක කැන්සර් තත්වයක් ද නැත්ද කියලා ..කැන්සර් තත්වයක් නම් බෙහෙත් දෙනවා...මචං..බය වෙන්න එපා..සුව කර ගන්න පුලුවන්
    Thnx mchn
    Machan Ape Thathageth Oya seen ekami,PSA 21 MRI ekak kala ,Born Scan ekakuth kala Dr Kalana Parana Palliya Guru ta thama pennane ,Monday thama doctor meet wenne edata thama hariyatama opinion ekak ganna wenne. update ekak dennam meet eken passe.

    PSA significant neh. Symptoms wala hatiyata thamai kochchara urgent karanna oneda kiyala decide wenne. Recommended nm karanna. Invasive kiyala baye nm inne mri ekak karalama biopsy ganna
    Mri 1k karala hoyanda puluwanda cancer da nadda kiyala? Biopsy eken infection vage veida? Man lankaveth na me welawe ekai aula. Yanda veida balanne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,968
    40,180
    113
    Homagama
    වයස හා psa බැලුවාම අවශ්‍යයි. සේෆ් කරන්න පුලුවන්.
    ඉන්ෆෙක්ෂන් හැදෙයි ගගා බොරුවට පිස්සු නටන්න එපා මල්ලි, ඊට වඩා තාත්තාගේ ජීවිතේ වැදගත්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,011
    8
    35,917
    113
    Thnx mchn

    Mri 1k karala hoyanda puluwanda cancer da nadda kiyala? Biopsy eken infection vage veida? Man lankaveth na me welawe ekai aula. Yanda veida balanne

    FYI. There are specialised mpMRI (multiparametric MRI) that looks for cancer and helps in deciding where to take a sample during a biopsy. Also there are PSMA-PET scans. This uses a tracer has a substance that helps it stick to cells that make PSMA. (Prostate-Specific Membrane Antigen)
    (Note : Some had to travel to India)

    PS: Don't worry too much about the biopsy. It's a simple procedure. The PSA is like the Check Engine light. Indicates a warning. You need to check to find out why. :unsure:
     
    • Like
    Reactions: THE-X and topkollek

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,984
    745
    113
    වයස හා psa බැලුවාම අවශ්‍යයි. සේෆ් කරන්න පුලුවන්.
    ඉන්ෆෙක්ෂන් හැදෙයි ගගා බොරුවට පිස්සු නටන්න එපා මල්ලි, ඊට වඩා තාත්තාගේ ජීවිතේ වැදගත්.
    Ow biopsy eka karannam doctor reccomended karapu vidiyata. Bayak awa infection unoth math laga nane kiyala ekai ahuwe.
    FYI. There are specialised mpMRI (multiparametric MRI) that looks for cancer and helps in deciding where to take a sample during a biopsy. Also there are PSMA-PET scans. This uses a tracer has a substance that helps it stick to cells that make PSMA. (Prostate-Specific Membrane Antigen)
    (Note : Some had to travel to India)

    PS: Don't worry too much about the biopsy. It's a simple procedure. The PSA is like the Check Engine light. Indicates a warning. You need to check to find out why. :unsure:
    Thanks bro
    Earlier, he likely must have taken Tamsulosin and Dutasteride. Even with that, didn't the urine flow improve? Due to prostatitis too PSA go up. Can do the scan, and the ultimate test is the biopsy to determine whether it is malignancy or not.
    Ow he was going clinic for about an year and got some tablets and urina flow was better afterwards. But dan ara test eke psa vadi nisa thamai biopsy karanda kiyanne
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,589
    12,676
    113
    මගේ තාත්තට පිඑස්ඒ අගය 500-800 ට වෙනකන් ගියා..එහෙම නම් ඔයාගේ තාත්තට වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..මම හිතන්නේ ඔය ඉන්නේ ස්ටේජ් 01 අවස්තාව...එක ඩොක්ටර් කෙනෙක්ගේ ඔපිනියන් ගන්න එපා..තව ස්පෙෂලිස්ට් ඔන්කොලොජිස්ට් කෙනෙක්ව බලලා චැනල් කරලා ඔපීනියන් ගන්න.
     
    Sorry about your father mchn. Thanks for the comment. Man tahwa dokek balannam ikmanata