කුහකකම, ඉරිසියාව කියන්නෙ ජෙප්පන්ගේ ඇඟේම තියෙන දෙයක් 🤭🤭

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,803
    2,905
    113
    "හුත්තිගේ පුතෝ ඊට වඩා හොඳ නැද්ද
    ලක්ෂයක් පඩි ගන්න උන්ගේ පඩිය ලක්ෂ 5 කරලා උන්ගෙනුත් ඒ බද්දම ගනින් කාලකන්නි වීසිගේ පුතාලා
    නැත්තං ලක්ෂ 5 පඩි ගන්න උන්ට ලක්ෂයක් පඩි දීල බදු නොගහා ඉම්මු ඒක තමයි මගේ යෝජනාව"

    Onna kari jeppekge yojanayawak....munge molawak pukeeda manda thiyenne 😄
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    "හුත්තිගේ පුතෝ ඊට වඩා හොඳ නැද්ද
    ලක්ෂයක් පඩි ගන්න උන්ගේ පඩිය ලක්ෂ 5 කරලා උන්ගෙනුත් ඒ බද්දම ගනින් කාලකන්නි වීසිගේ පුතාලා
    නැත්තං ලක්ෂ 5 පඩි ගන්න උන්ට ලක්ෂයක් පඩි දීල බදු නොගහා ඉම්මු ඒක තමයි මගේ යෝජනාව"

    Onna kari jeppekge yojanayawak....munge molawak pukeeda manda thiyenne 😄
    35000k padi ganna mahailuppallamen apu nugath kamkaru jeppa
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,801
    7,190
    113
    36
    මේ මගේ friend list එකේ ඉන්න ජෙප්පෙක

    primary එකේ best friends

    1000017489.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,046
    1
    59,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කළිඳුගේ ප්‍රශ්නෙ සාධාරණයි.

    ඔය දේම අහන්න පුළුවන් විදුලි බිල ගැනත්. දුප්පත් එවුන්ට පිරිවැයට වඩා අඩු ගාණකට විදුලිය දීල අනික් එවුන්ට දෙතුන්ගුනයක ඒකක ගාස්තුවක් අයකරනවා

    දේශපාලකයන්ගේ හැටි. ඇමරිකාවෙත් ඔහොම තමයි
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,186
    79,637
    113
    කළිඳුගේ ප්‍රශ්නෙ සාධාරණයි.

    ඔය දේම අහන්න පුළුවන් විදුලි බිල ගැනත්. දුප්පත් එවුන්ට පිරිවැයට වඩා අඩු ගාණකට විදුලිය දීල අනික් එවුන්ට දෙතුන්ගුනයක ඒකක ගාස්තුවක් අයකරනවා

    දේශපාලකයන්ගේ හැටි. ඇමරිකාවෙත් ඔහොම තමයි
    කොටාට ඉතින් මුකුත් කරන්න බැරිද බන්?
     
    • Like
    Reactions: Z e u s

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,132
    1
    10,037
    113
    Gampaha
    මේකෙ තියෙන දුකම කාරනාවා තමා ඔය ලොකු ටැක්ස් ගෙවන ගොඩක් අය රජයේ ෆ්‍රී / සහනධායී දෙන දේවල් වලින් බෙනිෆිට් එකක් ගන්නෙත් නෑ. ළමයි යන්නෙ ජාත්‍යන්තර පාසල්, ලෙඩකට යන්නෙ ඩොක්ටර් චැනල් කරල, ඇඩ්මිට් වෙන්නෙ ප්‍රයිවට් හොස්පිටල්, සහනධායී ප්‍රොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නෙත් නෑ. පුද්ගලික වාහන. ඒ උනාට ඒ ඔක්කොම වෙනුවෙන් ලොකු ටැක්ස් එකක් ගෙවනව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,186
    79,637
    113
    මේකෙ තියෙන දුකම කාරනාවා තමා ඔය ලොකු ටැක්ස් ගෙවන ගොඩක් අය රජයේ ෆ්‍රී / සහනධායී දෙන දේවල් වලින් බෙනිෆිට් එකක් ගන්නෙත් නෑ. ළමයි යන්නෙ ජාත්‍යන්තර පාසල්, ලෙඩකට යන්නෙ ඩොක්ටර් චැනල් කරල, ඇඩ්මිට් වෙන්නෙ ප්‍රයිවට් හොස්පිටල්, සහනධායී ප්‍රොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නෙත් නෑ. ඒ උනාට ඒ ඔක්කොම වෙනුවෙන් ලොකු ටැක්ස් එකක් ගෙවනව.
    ඉස්සර මාත් ඒ සෙට් එකේ බන් හිටියෙ, දැන් ටැක්ස් ගෙවන්නෙ නෑ මම 🥴 🥴
     
    • Haha
    Reactions: shenat

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,030
    3,603
    113
    වැඩිය විස්තර නොදන්න කාලේ මම හිතන් හිටියේ මූ පට්ට දාර ඉකොන් ප්‍රොෆෙක් කියලා. බලන් ඉද්දි වෙන උන් කැම්පස් එකේ නැති නිසා කැම්පස් එකට නාකි වුන ගොබ්බයෙක් මූ. මූ කොහෙවත් කිසිම ආයතනයක, රාජ්‍ය මට්ටමකින් උපදේශන සේවයක නිරත වුන එකෙක් නෙවෙයි. සිලබස් එක කියව කියව කැම්පස් එකේ පල් වුන ගෝතයෙක් විතරයි.

    ලන්කාවේ වෙන්ට පොෂ් මිඩ්ල් ක්ලාස් එක ගැන ජෙප්පො හොඳට දන්නවා. උන් කොහොමත් හීනමානෙන් ඉන්නෙ කියලා ජෙප්පොන්ට හොඳට තේරෙනවා. උන්ට ඕන අපර් මිඩ්ල් ක්ලාස් එක ප්‍රෙශර් කරලා ලෝවර්-ලෝවර් මිඩ්ල් ක්ලාස් එක කොහොම හරි අදින්න සහ පහල උන්ට නැත්තන් ඌට උඩ ඉන්න එකාට එතනින් එහාට යන්න නොදී කොහොම හරි තියාගන්න. හොඳට බලපන් දැන් අපර් මිඩ්ල් ක්ලාස් එක යන්නේ රිම් එකෙන්. අළුත් කාර් ගත්තු උන් තිබ්බ කාර් එක විකුණලා පරන කාර් එකකට බහිනවා, ගණන් වැඩි ඉන්ටනැශනල් වල ලමයි දාපු උන් ඒවයින් ලමයි අස් කරලා පොඩි එවට දානවා. ඒ වෙද්දි මුන්ට මේක ඇදගෙන යන්න පුළුවන් එකම ක්‍රමේ තමයි රීලා පුක හෝදන්නැති ලෝවර් මිඩ්ල් ක්ලාස් එකට පේන්න පච විද විද අපර් මිඩ්ල් ක්ලාස් එක මිරිකන එක.

    අනික උන්ගෙ උද්දච්ඡකමට මෝඩයි කියලා පිලිගන්නෙත් නෑ. තමුන්ට කිසිම වැඩක් නොවුනත් බල්ලො වගේ කටුකාගෙන, පරණ උන් හිරේ යද්දි ඒව බලල අතේ ගහලා විකෘති කාමාශාවන් සන්තෘප්ත කරන් කොහොම හරි ඉවසගෙන ඉන්නව කියලා ජෙප්පො දන්නවා. උන් තමයි වැඩිම කාලයක් ඉවසන පවුකාරයෝ. 2019 ගෝඨගෙ කාලෙත් උන් තමයි වැඩිම වෙලාවක් ඉවසුවේ. ඉස්සෙල්ලම පාරට බැස්සේ කොලඹ අපර් ක්ලාස් ප්‍රොෆෙශනල්ස්ලා. පස්සේ මේසන් බාස්ලා, වඩු බාස්ලා වගේ කරන්ට් නැති නිසා මල පැන්න උන් තැන තැන ගේම කෝල් කලා. ඊට පස්සේ තමා අර ඩිරෙක්ට් ගේමක් ඉල්ලන්න කොන්දක් නැති රටේම බර කරේ තියන් යන අපර් මිඩ්ල් ක්ලාස් එක එලියට බැස්සේ.

    ටැක්ස් කැපිලා ලක්ෂ 7ක්වත් අතට එන්න සෙට් කරගනිල්ලා. එහෙම වුනොත් තමා ජෙප්පොන්ටත් පාට් එක දාන් මේකේ කැරියෙක් වගේ ඉන්න පුලුවන්.

    එහෙම නැත්තන් නගරේ තරඟෙට යන අපර් මිඩ්ල් ක්ලාස්-ලෝවර් මිඩ්ල් ක්ලාස් කෝපරේට් ස්ලේව් කෙනෙක් නොවී ටැක්ස් ගෙවන්නෙ නැති කෑෂ් හම්බුකරන ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක්, මේසන් බාස් කෙනෙක් වගේ වෙයන්. එහෙම වෙලා ෆිනෑන්ස් දාලා කාර් එකක් නොගෙන, ලඟපාත ඉස්කෝලෙකට ලමයි යවලා අනිත් දේවල් ටික කරගනින්. සරලවම කිව්වොත් රැට් රේස් එකෙන් අයින් වෙයන්. එහෙම කරන් යද්දි තේරේවි උඹලට මේ රටේ ඉන්නව නම් පහල පන්තියෙ එකෙක් වගේ ඉන්න එක සැපයි ඩිග්‍රියක් ගහපු බකපණ්ඩිතකම නිසා ඉහළ මධ්‍යම පාන්තිකයෙක් වෙලා එන එන හුත්තට ජනාධිපති උපදේශකකම් කරන්න යනවට වඩා කියලා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,629
    12,161
    113
    "හුත්තිගේ පුතෝ ඊට වඩා හොඳ නැද්ද
    ලක්ෂයක් පඩි ගන්න උන්ගේ පඩිය ලක්ෂ 5 කරලා උන්ගෙනුත් ඒ බද්දම ගනින් කාලකන්නි වීසිගේ පුතාලා
    නැත්තං ලක්ෂ 5 පඩි ගන්න උන්ට ලක්ෂයක් පඩි දීල බදු නොගහා ඉම්මු ඒක තමයි මගේ යෝජනාව"

    Onna kari jeppekge yojanayawak....munge molawak pukeeda manda thiyenne 😄
    ඔයාගෙ 1ට අඩුද ඒ කියන්නෙ?
    කළිඳුගේ ප්‍රශ්නෙ සාධාරණයි.

    ඔය දේම අහන්න පුළුවන් විදුලි බිල ගැනත්. දුප්පත් එවුන්ට පිරිවැයට වඩා අඩු ගාණකට විදුලිය දීල අනික් එවුන්ට දෙතුන්ගුනයක ඒකක ගාස්තුවක් අයකරනවා

    දේශපාලකයන්ගේ හැටි. ඇමරිකාවෙත් ඔහොම තමයි
    2027 බලපන්කො.. දෙතුන් නෙමේ හතර පස් ගුණයක් වීමට නියමිතයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,560
    22,310
    113
    කුහකකමේ උපරිමය..මට නැතිනම් තොටත් නෑ කියලා හිතන ජෙප්පොනේ..තව වුනේ නෑ ඉස්සරහට තමයි මාලිමාවට චන්දේ දීපු බයියොන්ට නියම සැප හම්බවෙන්නේ..ඵක අතකට ඕකුන්ට හොඳම වැඩේ...😹
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,222
    49,656
    113
    @Max_r @Hyaenidae @Bitter Truth යාලුවනේ එන්නකො, ඔයාලගෙත් වටිනා අදහස් ප්‍රකාශ කරන්නකෝ 🤭 🤭

    මාව මෙන්ෂන් කරේ මොකෝ..මම ඔය කාටවත් ම චන්දේ දීලා නෑ..උඹලම තමයි චන්දේ දීලා දැන් බණින්නේ..
     
    • Haha
    Reactions: Ldy

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,173
    1
    17,404
    113
    @Max_r @Hyaenidae @Bitter Truth යාලුවනේ එන්නකො, ඔයාලගෙත් වටිනා අදහස් ප්‍රකාශ කරන්නකෝ 🤭 🤭
    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    මෙලො රහක් නැ උබගෙ ත්‍රෙඩ් දනරජා, ටැග් කරෙ නැතිනම් රීච් වෙන්නෙත් නැ..
    ගුපි,බයි ගැන්සිය වැකෙශන් ද?
     
    • Love
    Reactions: elakiri_boy_22

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,216
    3,249
    113
    මම නං කියන්නෙ දවසට රු: 1000 කුලී ත්‍රෙඩ් දාන උන්ගෙනුත් බද්දක් ගහන්න ඕනෙ
     
    • Sad
    Reactions: tharakaf