රුසියාවේ හමුදාවෙන් 40% ක් සෙත්තපෝච්චි

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,561
    1,040
    113
    මෝඩ සිංහලු, අනුන්ගේ කරුම යුද්ද වලට ගිහින් මැරුම් කනවා
    ඔව් බන්, අපේ උන් 2022 රට බන්කොලොත් වුනාට පස්සේ මේවට යන්න ඇත්තේ. එකෙක්ගේ විස්තරයක් තියෙනවා Himal Southasian එකේ. උගේ සල්ලි ටික රුසියන් කමාන්ඩ අරගෙන ඌ අතුරුදහන්. ඒ වගේ කේස් කොච්චර ඇත්ද? ආර්තික හේතු තමයි අපේ අය යන්න හේතුව.:cry:
     
    • Sad
    Reactions: Inigo Montoya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,843
    9,246
    113
    kandy
    රුස්සොන්ට දැන් ඇයි සම්බාදක හින්දා දැන් මිසයිල වලට දාන්න චිප් නෑ ලු .
    washing machine වලින් ගලවල මිසයිල වලට සෙට් කරනවා ලු ,

    උඩ යනගමන් හෙදෙන්න ජෝකත් දාලා එවනවා ලු :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,920
    51,149
    113
    සේදවත්ත
    පුටින්ට දැන් දේශපාලනමය විසදුමකට එන්න බැරිනම් බඩු පැකට් වෙනවා ඔලගාඩ්ලගෙන් . අඩුම ඩොනැස්ක් සැපරුචිය ෆුල් පලාත් දෙක යුද්දෙන් හරි ටොක් වලින් අරි ෆුල් අල්ලගන්න බැරිව ඉන්න තැනින් බෆර් සෝන් ගහලා ඉවර කරොත් ඌ අනාත වෙනවා .
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    Rosstat data එක leak වෙලා හෙළිවුණ මරණ ගණන් දැක්කම නම් යුද්ධෙ ඇත්ත තත්වෙ කොච්චර හංගලා තියෙනවද කියලා හිතෙනවා බන්, 2022 ඉඳන් එන graph එක බලපන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,935
    6,058
    113
    ඈ බං ww2 එකෙත් ඔච්චර නැද්ද කොහෙද.
    අබලි දන්නේ නෑ ක් උනාට යූක්‍රේනේට සුපිරි වෙපන් වගයක් තියනවා. එව්වායින් ගැහුවාම රුසියනං උන් වාශ්ප වෙනවා. බිමට හානියක් වත් නැහෑ. රුසියන් උන් ඉස්සරහට යනකොට උන්ගේන් සියට අසූවක් මැරෙනවා. හැබයි යූක්‍රේනේ ඉස්සරට යනවානම් උන්ගෙන් සියට පහක් මැරෙන්නේ නැහැ. අනික රුසියන් වොශින් මැශින් චිප් වලින් හදන guild bombs පට්ට අවුල් අත් ඇරියාම ටාගට් එක පේන මානෙකටයත් එන්නේ නැහෑ. රුසියන් උන් උඩටම තමා වැටෙන්නේළු. අපි නෙමේ සෙලෙන්ස්කිම තමා කියන්නේ. අනික යූක්‍රේන කාලතුවක්කු පට්ට විදිහට ටාගට් එකට වදිනවාළු. රුසියන් උන් දාහක් ගැහුවාම වෙන ඩැමේච් එකට වඩා යුක්‍රේන උන් ගහන එක උන්ගෙන් ඩැමේච් එකක් වෙනවාලු. ඉතින් සෙලෙන්සකි විතරක් දැකපු ඔය වාර්තාවත් පට්ට ඇකුරෙට්ළු. රුසියන් උන් මිලියන ගානක් මැරිලා යුක්‍රේන උන් විසිදාහකට විතරක් මැරිලා තියෙන්නේ එහෙමයි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,561
    1,040
    113
    ඈ බං ww2 එකෙත් ඔච්චර නැද්ද කොහෙද.
    රුසියන් උන්ගෙම සන්ක්යාලේකන දෙපාර්තුමේන්තුව නේ ඉතින්, උන් කොහොමත් අඩු කරලමනේ පුටියට දෙන්නෙත්. උන්ගේන් හැක් කොරල ගත්ත ඒව නේ.
    කොහොමත් පුටියගේ දවස් තුන උගේ තුන පුස් වෙනකන්ම අවුරුදු හතරකටත් ආව, ආඩම්බර නැද්ද ? 🤣
    පලවෙනි ලෝක යුද්දෙත් මෙච්චර කල් තිබිල නෑ ඉතින්. :sneaky:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,639
    9,721

    putin-haha.gif
     
    • Like
    Reactions: san**

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,561
    1,040
    113
    පුටින්ට දැන් දේශපාලනමය විසදුමකට එන්න බැරිනම් බඩු පැකට් වෙනවා ඔලගාඩ්ලගෙන් . අඩුම ඩොනැස්ක් සැපරුචිය ෆුල් පලාත් දෙක යුද්දෙන් හරි ටොක් වලින් අරි ෆුල් අල්ලගන්න බැරිව ඉන්න තැනින් බෆර් සෝන් ගහලා ඉවර කරොත් ඌ අනාත වෙනවා .
    මට එක ප්‍රශ්නයක් තියෙනව, ඕවා නෙවෙයි, ඇයි බන් ලංකවේ උන් එකාධිපතියොම, පරපීඩකයොම වන්දනාමාන කරන්නේ, ඕක අපේ සයිකොලොජි එකේ ප්‍රශ්නයක්ද මන්ද? මහින්ද, ට්‍රම්ප්, පුටින්, ෂී ජින් වගේ උන්ටම නේද ඇතුලෙන් කැමති?:giggle:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    42,126
    56,670
    113
    Colombo
    අබලි දන්නේ නෑ ක් උනාට යූක්‍රේනේට සුපිරි වෙපන් වගයක් තියනවා. එව්වායින් ගැහුවාම රුසියනං උන් වාශ්ප වෙනවා. බිමට හානියක් වත් නැහෑ. රුසියන් උන් ඉස්සරහට යනකොට උන්ගේන් සියට අසූවක් මැරෙනවා. හැබයි යූක්‍රේනේ ඉස්සරට යනවානම් උන්ගෙන් සියට පහක් මැරෙන්නේ නැහැ. අනික රුසියන් වොශින් මැශින් චිප් වලින් හදන guild bombs පට්ට අවුල් අත් ඇරියාම ටාගට් එක පේන මානෙකටයත් එන්නේ නැහෑ. රුසියන් උන් උඩටම තමා වැටෙන්නේළු. අපි නෙමේ සෙලෙන්ස්කිම තමා කියන්නේ. අනික යූක්‍රේන කාලතුවක්කු පට්ට විදිහට ටාගට් එකට වදිනවාළු. රුසියන් උන් දාහක් ගැහුවාම වෙන ඩැමේච් එකට වඩා යුක්‍රේන උන් ගහන එක උන්ගෙන් ඩැමේච් එකක් වෙනවාලු. ඉතින් සෙලෙන්සකි විතරක් දැකපු ඔය වාර්තාවත් පට්ට ඇකුරෙට්ළු. රුසියන් උන් මිලියන ගානක් මැරිලා යුක්‍රේන උන් විසිදාහකට විතරක් මැරිලා තියෙන්නේ එහෙමයි.

    යුක්‍රේනෙට අතේ ගහන එකෙක් දැක්ක පලවෙනි සැරේ :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,207
    104,289

    කෝ දාන්න බලන්න