මොන හුත්ත කරත් එහෙම ලොකු සල්ලියක් හොයන්න බෑනේ බන්

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,664
    4,498
    113
    එක්කො ජියෝග්‍රැෆිකල් ලක් තියෙන්න ඕන නැත්නම් නැපෝ බේබි කෙනෙක් වෙන්න ඕන
    ඔය දෙක නෙමේ නම් තමන්ගේ තරුණ කාලෙ පුරාම නැහිල නාකි උනාම තමා සැපක් විදින්න වෙන්නෙ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,253
    3,301
    113
    pgDKjCk.jpg


    එහෙනම් මැති . ඇමතිවරු , ජනාදිපති වගේ වෙලා හොරකන් කරන්න ඕනේ

    මාසේට 50 000 ඉතුරු කරත් හුත්ත අවුරුදු 16ක් යනවා කෝටියක් හොයාගන්න
    මේ යන විදිහට අවුරුදු දාසයක් ගියහම කෝටියෙන් ඉන්දියන් බයික් ලඩියක් වගේ තමයි ගන්න පුළුවන් වෙන්නේ 🥲
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,440
    8,441
    113
    mama stripchat agency ekak karanne spa walata gihin eke inna kellota kiyana earings walin bagayak denwawa gedran idn live enna tiyyen kiyala mage gawa 13 kello wada ,, unuth kamathiy leda hada ganne nathuwa salli ena nisa,ita wada gedara idn ne,,

    pm ekak dapan mn laksha 10 wada hoyanwa munwa manage karala
     
    • Like
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,305
    11
    3,790
    113
    ehema one na hariyata hithuwoth gamak gahanna bari na bn. mama me dawaswala youtube ekata enna testing wagayak karanawa. mama kawadawath youtube bahalama karala na. hari giyoth hari. :yes:
    දැ‍‍ං ඇඩ්ස් දෙන්නෙ නෑනෙ.

    මට යාලුවෙක් කිව්වෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,292
    6,187
    113
    canada
    අපි මෙච්චරක් ඉතුරු කරනවා මාසෙකට. අවුරුදු 10 කින් මෙච්චරයි ඉතුරු වෙන්නේ. ඔහොම ඉතුරු කරලා කවදාවත් සල්ලි කාරයෙක් වෙන්න අමාරුයි. මට තේරෙන විදියට

    (1) ගොඩක් සල්ලි කාරයෝ වෙන්නේ අනුන්ගේ සල්ලිවලින්. ලංකවේ පොලිය වැඩියි. වෙන රටවල්වල බැංකු ණයක් අරගෙන ගෙයක් අරන් රෙන්ට් කරනවා. රෙන්ට් එකෙන් යන්තම් බැංකුවෙන් නය මුදලයි පොළියයි ගෙවනවා. සමහර වෙලාවට අතිනුත් කීයක් හරි දමනවා. මේ රෙන්ට් අදායම පෙන්නලා, තව බැංකු ණයක් අරගෙන තවන් ගෙයක් ගන්නවා. මේ විදියට ගෙවල් 6-10 අරගන්නවා. ඊට අවුරුදු 10 පස්සේ ගෙවල් විකුනනවා මිලියන ගණනක ලොකු ලාබයක් එක්ක.

    (2) ඉතිරිවෙන සල්ලි ඉන්වෙස්ට් කරන්න. කොටස් වෙලදපොලේදී හරි.. micorsoft,nividia වගේ අයතනවල් කොටස් ගත්තම අවුරුදු ගානකින් ගොඩක් වැඩි වෙන්න් පුළුවන්. රිසක් එකක් තියෙනවා. ඉන්වෙස්ට් කරන කොට පුළුවන් තරම් වෙනස් තැන්වල ආයෝජනය කරන්න, අවදානම අඩු කරන්න (dont put all your eggs in one basket)
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,648
    2,147
    113
    colombo
    දැන් එහෙම ලොකුවට උඹල මහන්ඩිවෙලා ස්ල්ලි හොයන්න ඕනි නෑ නෙ.. රට පොහොසත්වෙලා, උබට ලස්සන ජීවිතයක් තියෙන්න එපැයි..

    පෝය 25ක් නෙ දැන්
     
    • Haha
    Reactions: supun_sg and Psiko

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,222
    36,247
    113
    වොන්ඩර් ලැන්ඩ්
    pgDKjCk.jpg


    එහෙනම් මැති . ඇමතිවරු , ජනාදිපති වගේ වෙලා හොරකන් කරන්න ඕනේ

    මාසේට 50 000 ඉතුරු කරත් හුත්ත අවුරුදු 16ක් යනවා කෝටියක් හොයාගන්න

    sadarana widiyata nam amaruy
    what to do
     
    • Sad
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,305
    11
    3,790
    113
    (1) ගොඩක් සල්ලි කාරයෝ වෙන්නේ අනුන්ගේ සල්ලිවලින්. ලංකවේ පොලිය වැඩියි. වෙන රටවල්වල බැංකු ණයක් අරගෙන ගෙයක් අරන් රෙන්ට් කරනවා. රෙන්ට් එකෙන් යන්තම් බැංකුවෙන් නය මුදලයි පොළියයි ගෙවනවා. සමහර වෙලාවට අතිනුත් කීයක් හරි දමනවා. මේ රෙන්ට් අදායම පෙන්නලා, තව බැංකු ණයක් අරගෙන තවන් ගෙයක් ගන්නවා. මේ විදියට ගෙවල් 6-10 අරගන්නවා. ඊට අවුරුදු 10 පස්සේ ගෙවල් විකුනනවා මිලියන ගණනක ලොකු ලාබයක් එක්ක.
    මේ විදිහට කරන්න පුලුවන්ද බ්‍රෝ.

    රෙන්ට් ආදායම පෙන්නලා ගෙයක් ගන්න තරම් ලෝන් එකක් ඇපෘ වෙනවද ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    ඔකේ ට්‍රික් එක තමයි බන් නීෂ් එකක් හොයාගන්න ඕන, ඒ කියන්නේ ලෝකෙට ඕන දෙයක්, රටට ඕන දෙයක් සප්ලයි කරන්න, එක හොඳටම කරන්න පුලුවන් උඹට විතරයි නම් උඹට පෝසතෙක් වෙන්න පුළුවන්, එහෙම නැති නම් බෑ. ඉතින් බිස්නස් එකක් කරපන් සල්ලි හොයන්න. මට නම් කම්මැලි. උඹලගේ පැත්තේ හොඳට කරන්න පුළුවන් බිස්නස් එකක් හිතල කරපන්, බැරි වෙන්නේ නෑ.