හොඳ ඉස්කූටරයක් කියපන් සිංහලු..

lima20

Well-known member
  • Apr 25, 2016
    1,570
    1,793
    113
    Morally Bankrupt Sri lanka
    images


    meka hodada use karapu un nedda tvs ntorq
     
    • Like
    Reactions: ob_server

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,484
    5,680
    113
    Panadura
    nmax da hoda honda pcx da?
    Nmax - Indonesian 15 lak
    Pcx - Japan 18-22 lax

    Design eka nam Nmax eka patta. ලගදි බැලුවා ගිහින් පට්ට ගති Bike එක. Parts තියෙනවා.
    Pcx එකේ Design එක කැතයි.
     
    Last edited:
    • Like
    Reactions: stasia

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    127
    167
    43
    ගිය මාසේ ඉදලා හොයනවා තාම හිත්ට හරියන එකක් නෑනේ දැනට මේටික බලනවා මම
    Nmax 155 = 16lk
    Burgmnn tft = 11lks
    Burgman standrad = 9lks
    Rayzr hybrid = 850lks
    Dio hsmart = 850lks
    චයිනීස් නම් ගන්න අදහසක් නෑ.. (මුදල නෙවේ පාර්ට්ස් තියෙනවද සර්විස් ස්ටේශන් තියෙනවද ඔය දෙක තමයි බලන්නෙ)
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,303
    1
    2,545
    113
    අපේ නංගිල ගත්තෙ Dio 110 එකක් 2026 මොඩ්ල් එක



    බයික් එක කොච්චර ලොකු වුණත් වැඩක් නෑ
    හරහට ගෑස් සිලින්ඩරයක්වත් තියාගන්න බැරිනං

    අලුත් ඩියෝ එකෙත් බෑ මං හිතන්නෙ
    Dio 125H එකේ නම් gas එකක් තියන්න පුළුවං
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,822
    26,357
    113
    כדור הארץ
    අවුරුදු 10ක් වත් පදින්න ඕනේ නම් Dio or Ymaha Ray එකක් ගනින්.
    Ray z service cost එක වැඩියි කියලා අහලා තියනවා

    Dio 125H එකේ නම් gas එකක් තියන්න පුළුවං
    එලම 👍
    ------ Post added on Nov 17, 2026 at 6:37 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,728
    113
    United States
    120km විතර දවසට යනවා නම් Dio 125 එක තමයි බන් මට හිතෙන්නෙ, service station / spare parts හොයාගන්න ලේසියි Honda එක නිසා, ඒත් ගන්න කලින් දෙන්න එක්කම පිටිපස්සෙ යන එකා එක්ක test ride එකක් ගිහින් බලන්න, seat එකේ comfort එක තමයි වැදගත්ම.
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,822
    26,357
    113
    כדור הארץ
    16k wage ganak dila skutar gannawata wada honda nadda thawa thawa 3-4k dala bnew 3 wheel ekak ganna eka.
    Honda Dio, hero XOOM වගේ නම් යන්නේ 8.30ට, 40ට

    120km විතර දවසට යනවා නම් Dio 125 එක තමයි බන් මට හිතෙන්නෙ, service station / spare parts හොයාගන්න ලේසියි Honda එක නිසා, ඒත් ගන්න කලින් දෙන්න එක්කම පිටිපස්සෙ යන එකා එක්ක test ride එකක් ගිහින් බලන්න, seat එකේ comfort එක තමයි වැදගත්ම.
    ඒක ඇත්ත
    ------ Post added on Nov 17, 2026 at 12:19 PM