🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,261
    79,780
    113
    පසන් එක්ක දැන් මම කතාකරා.
    පසන් ඉන්දියාවේ යනවා ආයේ පාරක් ලේසර් එක අල්ලන්න මේ මාසේ අග.
    නමුත් ඇහේ ප්‍රෙෂර් එක තාම තියෙනවා.
    ඉතින් ගිහින් ඇවිත් අවසන් ශල්‍යකර්මයට දිනයක් නියමකරන් එයි.
    මේ ගමනට අදාළ මුදල් එයාගේ යාලුවෝ එකතුකරලා දීලා තියෙනවා.
    අපි අවසන් වැඩේට සල්ලි එකතුකරන නිසා ඒ වැඩේ නොවැම්බර් මුල වගේ වෙයි.
    මම පොරොන්දු උනා කිරියේ කොල්ලෝ ටික අන්තිම වැඩේට ලක්ෂ 6කට ආසන්න මුදලක් දෙනවා කියල.

    දැනට යාවත්කාලින ලිස්ට් එක පහලින් 👇👇

    harakaf25,000.00
    Error365!25,000.00
    Kolama30,000.00
    u_make_me_sick_20,000.00
    Robinhood wage ekek10,000.00
    Lionzzz10,000.00
    pazzy1210,000.00
    powers10,000.00
    Draco Malfoy10,000.00
    Janithsl8810,000.00
    Bekam10,000.00
    Batfleck25,645.00
    MrFrog25,000.00
    sachith1992072625,000.00
    හෙනයා25,000.00
    Inigo Montoya15,000.00
    dimuthmike10,000.00
    nupus10,000.00
    Podi puthas10,000.00
    rx_storm_aight5,000.00
    sandaru1rox5,000.00
    wissnshaftler6,969.00
    zid20215,000.00
    planner1235,000.00
    clumsyhulk5,000.00
    BODHIEE5,000.00
    waparc5,000.00
    wpril55,000.00
    MihiCherub5,000.00
    Feraz5,000.00
    Solo Rider7,000.00
    Pools5,000.00
    SK298,000.00
    animation2,000.00
    EzioAuditore5,000.00
    itguy775,000.00
    AnuradhaRa2,000.00
    RottenCOLT5,000.00
    Bad_horse5,000.00
    Amith04245,000.00
    PoweruseR5,000.00
    mr.bauwwa5,000.00
    wtsamantha10,000.00
    NaiRobi19,997.74
    iambanda5,000.00
    devops2,386.00
    Aiden Pearce2,500.00
    Ysa Karu10,000.00
    Tricle_Buwa10,000.00
    u.saradiyel3,000.00
    Daminduwa5,000.00
    London Mahathun15,000.00
    SagaxConatusV5,000.00
    Nidarshana_k2,500.00
    Lovtus5,000.00
    codeforme10,000.00
    3332,000.00
    Asmodeus5,000.00
    kingcapton3,000.00
    ET BC0033816636996.00
    ST.PIERRE2,000.00
    Nadun261,000.00
    nostalgia500.00
    goBeyond4,000.00
    Sexy Somapala3,000.00
    558,493.74
    ලක්ශ 6 සෙට් වෙන්නෙ නෑ වගේනම් කියපන්. මම ඉතුරු ගාන දාන්නම්
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    අනේ හරකෝ.. උඩම නම.. කොහෙද බන් 6ක් ‍ෆික්ස්කරන්නේ,, පසන්ගේ සල්ලි එයාගේ අකයුන්ට් එකටදාන්න පීස්..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    සෑ වාවු.. ඒකදාපන් උගේ අකෞන්ට් එකට.. සම්මාදම් සල්ලි වලින් රෝල ගහන්න හොඳ නෑ..

    මොනා නැතැත් තාරක හරකෙක් තමා.. මට මෙක ඇතිසතියකට.. :lol:
    ------ Post added on Oct 15, 2026 at 10:14 PM

    හරක එෆ්. :lol:
    ------ Post added on Oct 15, 2026 at 10:15 PM
    බැල්ලිගෙ පුතා බල්ලනේ. බල්ලෙකට දවා ඉපදුන බැල්ලිගෙ පුතා දාන බලු බෙටි අපි පාගන්නේ නැත. උඹ පැලවත්තේ ගිහින් රිපන් වේසිගෙ පුතෝ, උන් පායි තොගේ බලු බෙටි පොන්නයෝ..

    අපි පාගා ගන්නම් අපේ බෙටි
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    බැල්ලිගෙ පුතා බල්ලනේ. බල්ලෙකට දවා ඉපදුන බැල්ලිගෙ පුතා දාන බලු බෙටි අපි පාගන්නේ නැත. උඹ පැලවත්තේ ගිහින් රිපන් වේසිගෙ පුතෝ, උන් පායි තොගේ බලු බෙටි පොන්නයෝ..

    අපි පාගා ගන්නම් අපේ බෙටි
    මේකතාව කීයක් හරි දාපු එකෙක් කිවුවනම් දුක නෑ,,,
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,261
    79,780
    113
    මේකෙ දැන් තත්වෙ මොකක්ද? donation ගන්න එක නවත්තන deadline එක මොකක්ද?
     
    • Like
    Reactions: wissnshaftler

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,467
    1
    127,213
    113
    දෙහිවල
    මේකෙ දැන් තත්වෙ මොකක්ද? donation ගන්න එක නවත්තන deadline එක මොකක්ද?
    නොවැම්බර් අනිතිමට තමයි ටිකට් එකයි, අදාලා කාලෙට ඕන නවාතැන් සහ ප්‍රවාහන වියදම් අපි සපයන්නේ.
    උඩ සදහන් කරපු ලිස්ට් එක තමයි අන්තිම යාවත්කාලින කිරීම.

    මම පසන්ට කියුවා ලක්ෂ 6ක් අපි දෙනවා කියලා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,261
    79,780
    113
    නොවැම්බර් අනිතිමට තමයි ටිකට් එකයි, අදාලා කාලෙට ඕන නවාතැන් සහ ප්‍රවාහන වියදම් අපි සපයන්නේ.
    උඩ සදහන් කරපු ලිස්ට් එක තමයි අන්තිම යාවත්කාලින කිරීම.

    මම පසන්ට කියුවා ලක්ෂ 6ක් අපි දෙනවා කියලා
    ඒ වෙනකොට ලක්ශ 6 නාවොත් කියපන්, මම අඩුව දාන්නම්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    මම පසන්ට කියුවා ලක්ෂ 6ක් අපි දෙනවා කියලා
    පොරට කෝල් එකක් දුන්න මේ ලදී දවසක. ආන්සර් කරේ නෑ නේ,, මොනවා හරි අප්ඩේට් එකක් තියද..
     
    • Like
    Reactions: wissnshaftler

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,467
    1
    127,213
    113
    දෙහිවල
    පොරට කෝල් එකක් දුන්න මේ ලදී දවසක. ආන්සර් කරේ නෑ නේ,, මොනවා හරි අප්ඩේට් එකක් තියද..
    මම කතාකරේ ගිය බ්‍රහස්පතින්දා
    ඉන්න මම බලන්න හවසට අරන්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    මේකෙ දැන් තත්වෙ මොකක්ද? donation ගන්න එක නවත්තන deadline එක මොකක්ද?
    පොර දැන් ඉන්දියාවේ ඉන්නේ. සති දෙකක් එහේ. ඊයේ තව ඔපරේෂන් එක ඉවර වෙලා... තත්වේ ඉතා බැරෑරුම් .
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,582
    24,001
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොර දැන් ඉන්දියාවේ ඉන්නේ. සති දෙකක් එහේ. ඊයේ තව ඔපරේෂන් එක ඉවර වෙලා... තත්වේ ඉතා බැරෑරුම් .

    අඩෝ සිරාවට! ඇත්තටම දුකයි මචන්. ඉක්මන් සුවයම ප්‍රාර්ථනා කරමු! :love:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,467
    1
    127,213
    113
    දෙහිවල
    පසන්ගේ වැඩේ ටිකක් බරපතලයි.
    ගිය සතියේ කතාකරා
    සෙනික ඔපෙරෂන් එකක් කරන්න ඕන කියලා කියුවේ
    එක කරලා සති තුනක් ඉන්න වෙනවා කියලා තමයි කියුවේ
    අපිට දෙසැම්බර මුල යන්න පුළුවන් වෙයි හම්බවෙලා අපේ දේ බාරදීලා එන්න.
    දැනට වැඩේ බරපතලයි. පිස්සු හැදෙනවා කතාකරද්දී. එත් පොර හැමදේම දරාගෙන ඉන්නවා.
    අපි අපිට පුළුවන් දේ බාරදෙමු ලංකාවට ආවම
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,104
    2,425
    113
    22
    පසන්ගේ වැඩේ ටිකක් බරපතලයි.
    ගිය සතියේ කතාකරා
    සෙනික ඔපෙරෂන් එකක් කරන්න ඕන කියලා කියුවේ
    එක කරලා සති තුනක් ඉන්න වෙනවා කියලා තමයි කියුවේ
    අපිට දෙසැම්බර මුල යන්න පුළුවන් වෙයි හම්බවෙලා අපේ දේ බාරදීලා එන්න.
    දැනට වැඩේ බරපතලයි. පිස්සු හැදෙනවා කතාකරද්දී. එත් පොර හැමදේම දරාගෙන ඉන්නවා.
    අපි අපිට පුළුවන් දේ බාරදෙමු ලංකාවට ආවම
    ඉක්මන් සුවය ලැබේවා