කඩවල්/exhibition වල play වෙන instrumental හොයාගන්න විදියක්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,186
    79,637
    113
    මචන්ලා ඔය කඩවල්, exhibition වගේ ඒවල play වෙන instrumental music හොයාගන්න විදියක් තියෙනවද?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,867
    15,915
    113
    🌎
    YouTube search – මේ keywords වලින් හොයන්න:

    Retail Store Background Music
    Shopping Mall Instrumental Music
    Corporate Ambient Music
    Exhibition Background Music
    Hotel Lobby Lounge Music


    ගාමිණී
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,737
    113
    United States
    Instrumental නිසා Shazam එකට අහුවෙන්නේ නැති වෙලාවට කඩේදී පොඩි clip එකක් record කරලා Google එකේ hum to search එකෙන් හොයලා බලපන් බන්, ගොඩක් වෙලාවට ඒකෙන් අහුවෙනවා.