සල්ලි දීලා වාහනයක් ගත්තට, මොළේ කලඳක්වත් නැතුව පාරට බැස්සම වෙන්නේ මේ වගේ දේවල් තමයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,470
    12,998
    113
    38
    ඔය අනුරාදපුරේ තැපැල් කන්තෝරුව හරියේ බැංකු ටවුන් එක පැත්තට යන්න හරවනවා වගේ ඔය හරියේ පට්ට Traffic එක ඌ ඔහොම කොහොම යන්න ද මන්දා අනිත් උන්ගේ ඇගේ වද්දන්නේ නැතුව
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    3,035
    618
    113
    Sri Lanka
    1000ta පුළුවන් ? අනේ මටත් කියන්න fren

    දුර අනුව 5k වත් ඉල්ලනවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,854
    9,237
    113
    Kotahena
    salli na kiyala pare yana anik un palida? ekko dekata kapan aran yanna ona..
    Paw neda minissu - gon hutto weradi wedak karanakota eka weradi kiyapan nethuwa paw uta puke amaruwa, payya naginne ne kiyanne nethuwa wesawa.
    මිනිස්සුන්ගේ සල්ලි ටික හූරලා අරන්, උන්ට සල්ලි හොයන්න තියන පාරවල් ටිකත් ඔක්කොම වහලා දාලා දියුණු වෙන්න බැරි වෙන්න tax ගහලා

    භාණ්ඩාගාරයේ සල්ලි ට්‍රිලියන ගනං උතුරනවා කියලා හැමිනුනාම හරි ද එතකොට?

    මිනිස්සුන්ට සල්ලි නෑ බං. තිබ්බ නම් ලොරියක දාගෙන යනව දෙපාරක් බලන්නේ නෑ නෙ

    1000 nam lorry hire yanne na ban,,
    ලොරිය start කරන්නේ ම 1000n එහා. 10,000k වත් කුඩු වෙනව
    ------ Post added on Nov 17, 2026 at 10:48 AM

    @KarolisAppu
    දැන් උඹ ඔය හරි වැරැදි බෙදන margin එක මොකක්ද කියල පැහැදිලි කරපං බලන්න.

    Strong economy එකක් තියන රටක් තියනව.
    මිනිස්සු ඔය වගේ වැඩ මොකුත් කරන්නේ නෑ. පිළිවෙල ට ඇඳල පැළඳ ethics වලට අනුව ලස්සනට ජීවත් වෙනවා එකෙක් දෙන්නෙක් රැවිතෙට යන කොට law එක ඉස්සරහට ගෙනල්ලා case close කරනව. මිනිස්සුන්ට decent income එකක් තියනව.

    Poor economy තියන රටක් තියනවා ආණ්ඩුවෙන් මිනිස්සුන් ව හූරං කන එක ඇරෙන්න මිනිස්සුන්ට නැගිටින්න දෙන්නේ ම නැති.
    මිනිස්සු ගෙවල් බිඳනවා වැඩියි. Discipline නෑ මේ රටේ. ඔක්කොම කනපිට. හැබැයි හොඳ නරක බලන මට්ටම වෙනස්


    හැබැයි එක රටක දුප්පත්කම තියෙන නිසා තමයි තව රටක පෝසත් වෙන්නෙ.

    පෝසත් රටේ ආර්ථිකේ විනාස වෙන්කොට ආණ්ඩුවෙන්, රටේ මිනිස්සු අර ethic බල්ලට දාලා පුළුවන් විදිහට තමන් ගැන හිතන්න ගන්නව. ඒක ස්වභාවික දෙයක්
    ------ Post added on Nov 17, 2026 at 10:57 AM
     
    • Sad
    Reactions: Nidarshana_k

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,147
    1,585
    113
    අඩෝ අපේ ජනාධිපතිගේ සහ වසන්ත ඇමතිතුමාගේ ගම් පළාතේ ඩයල් එකක් :ROFLMAO:
     
    • Haha
    Reactions: KDH

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,774
    113
    United States
    අනුරාධපුරේ පාරේ ඔය විදිහට පයිප් ටික පිටිපස්සෙන් එල්ලගෙන යන එක දැක්කම නම් හිනාත් යනවා බන්, පිටිපස්සෙන් එන එකාට බ්‍රේක් ගහන්න වෙන්නෙ පයිප් එකටයි.
     
    • Haha
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    469
    842
    93
    29
    Anuradhapura
    අනුරාධපුරේ පාරේ ඔය විදිහට පයිප් ටික පිටිපස්සෙන් එල්ලගෙන යන එක දැක්කම නම් හිනාත් යනවා බන්, පිටිපස්සෙන් එන එකාට බ්‍රේක් ගහන්න වෙන්නෙ පයිප් එකටයි.
    අපි ඉතින් අට්ටැක්ටර් පැදලා කූර් ගත්ත මිනිස්සුනෙ මහත්තයො සමාර පුරුදු තාම එහෙමයි 😌

    කාලෙකට උඩදි මම ගියා අලුත් ටවුන් කියන හරියේ...
    අපේ පැත්තෙ 😁
    ------ Post added on Nov 18, 2026 at 7:55 AM