තරු හතේ හෝටලේ

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,312
    9,208
    113
    මු මිට ඉස්සෙල්ලත් මේ ගැන සුපිරි වීඩියෝ එකක් දාල තිබ්බ ඔය ප්‍රොජෙක්ට් එක කරන උන් ගැන. උන්ගේ මිට ඉස්සෙල්ල කරපු ස්කෑම් පවා හොයල දාල තිබ්බ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    තරු හතේ හෝටලේ කියලා ආයෙත් රැවටෙන අය ඉන්නවා කියන එක තමයි දුක
    මේ වීඩියෝ එක බලලා හරි කවුරුහරි බේරුණොත් ඇති
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,990
    3,089
    113
    Birmingham
    xQt9ore.png


    නුගත් මිනිස්සු ඉන්න එකත් සමාජෙට හොදයි :rofl:
    ඔකුන් ඉගෙන ගන්න මිනිස්සු නෙමේ. ඕක ඉවර උනාම ඊලග එකට අහු වෙනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,590
    7,488
    113
    කසාගල එකත් එහෙම තමයි. තාම උන්ගේ ඔෆිස් තියනවා, තාම ගම්වල පෝස්ටර් ගහනවා.
     
    • Like
    Reactions: sahan50

    shenat

    Well-known member
  • May 13, 2007
    59,530
    88,265
    113
    ආශ්චර්යමත් රටක
    තරු 7 😹
    ඕවට අහුවෙනව නං ඒ බයියෙක්ටත් වඩා low IQ තියෙන එකෙක් වෙන්න ඕන. ඕවට සල්ලි දාන එවුන් එහෙමයි කියලා මම හිතන්නෙ නෑ. උන් පට්ට පල් හොරු වෙන්න ඕන.