ගෙය බිමට සමතලා කරලා - ෆ්‍රිජ් එක කුඩු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,580
    14,717
    113
    පෘථිවිය
    සුරංගනා කතා කියන්න දන්නා ගොබ්බ ඇමතිලා

    මිනිස්සුන්ට ගහන්න ඕන මේ වගේ හරක් පාර්ලිමේන්තුවට යවල , ඒසී වල, භාගෙට ගෙවල කන බත් කවන්න යවල බදු මුදල් කාබාසිනියා කරනවට .


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ගෙය බිමට සමතලා කරපු අයම ෆ්රිජ් එක ගත්තද කියලා අහන එක නම් ඇත්තටම හිතාගන්න බැරි වැඩක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,136
    113
    35
    Spain
    2025 අවුරුද්දේ ඉන්දියන් ආධාර වලට හම්බවුනු ශීතාගාර තවම වහල දාල තියෙන්නේ. ඒවායේ කෝටි ගානක් වටිනා තඹ බට කපාගෙන ගිහින් කියල නිවුස් එකක් තියෙනවා. ලංකාවේ අතිරික්ත ආහාර ශීතාගාර වල තියාගන්න වෙන්න ඇති මේවා හදන්න ඇත්තේ. එත් අවුරුද්දක් තිස්සේ වහල දාල තියල දැන් හොරකමක් නිසා ඒ යන්ත්‍රවලින් වැඩක් ගන්නත් බැරි වෙලා. ඔන්න මේ ආණ්ඩුවේ වැඩ. අපි කවුරුවත් විරුද්ධ වෙලා නෙවෙයි ඔය පාඩුව සිද්ධ වුනේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,417
    1
    64,115
    113
    Mother Earth
    razor-blade.jpg

    මේවගේ බ්ලේඩ් එකකින් මුගෙ දිව කපන්න තියෙනවා නම්. :love2: 🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,243
    27,240
    113
    Fantasy
    2025 අවුරුද්දේ ඉන්දියන් ආධාර වලට හම්බවුනු ශීතාගාර තවම වහල දාල තියෙන්නේ. ඒවායේ කෝටි ගානක් වටිනා තඹ බට කපාගෙන ගිහින් කියල නිවුස් එකක් තියෙනවා. ලංකාවේ අතිරික්ත ආහාර ශීතාගාර වල තියාගන්න වෙන්න ඇති මේවා හදන්න ඇත්තේ. එත් අවුරුද්දක් තිස්සේ වහල දාල තියල දැන් හොරකමක් නිසා ඒ යන්ත්‍රවලින් වැඩක් ගන්නත් බැරි වෙලා. ඔන්න මේ ආණ්ඩුවේ වැඩ. අපි කවුරුවත් විරුද්ධ වෙලා නෙවෙයි ඔය පාඩුව සිද්ධ වුනේ.
    ඔවාට නම් අත තියන්නෙ නැති එකම හොඳයි. ඉන්දියාවෙ උගුල් කොහොම අටවලාද දන්නෙ නෑනේ