Agree; don't have lot of hopesමුන්ට අලුත් නළුවෙක්ව තෝරගෙන රිස්ක් එකක් ගන්න තරම් ගට් එකක් නෑ. තනිකර ම සේෆ් චොයිස් එකක් පැටින්සන් ව ගත්ත එක.
Film ekak enakan inna wenawa
Agree; don't have lot of hopesමුන්ට අලුත් නළුවෙක්ව තෝරගෙන රිස්ක් එකක් ගන්න තරම් ගට් එකක් නෑ. තනිකර ම සේෆ් චොයිස් එකක් පැටින්සන් ව ගත්ත එක.
Love this. Lean, suave Bond architype is the best Bond for me.
And it's time a Gen Z-er get this role![]()
පැටින්සන් ටැලන්ටඩ් ඇක්ටර් කෙනෙක් නිසා බොන්ඩ් කැරැක්ටර් එක හොදට කරන්න බැරි කමක් නෑ පොරට. වැඩිය දන්නෙ නැති, හොද ඇක්ටින් රේන්ජ් එකකුයි, බොන්ඩ්ට ගැළපෙන පෙනුමකුයි තියෙන අලුත් ඇක්ටර් කෙනෙක්ව තෝරගත්ත නැති එක තමයි මට නම් තියෙන අවුල. කොහොම වුණත් ෆිල්ම් එක පිටිපස්සෙ ඉන්න ක්රියේටිව් ටීම් එක නිසා ෆිල්ම් එක හොද වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මොඩර්න් ඩේ නැතුව Cold war එක කාලෙ වගේ පසුබිම් කරගත්තු පීරියඩ් පීස් කතාවක් විදිහට කරොත් නම් හොදට තියේවි. කොහොමත් ක්රේග්ගෙ වගේම පැටින්සන්ගෙ බොන්ඩ් කැරැක්ටර් එකත් හුගක් ඩාර්ක්, සීරියස් ටෝන් එකකට යන පාටක් තියෙන්නෙ. බොන්ඩ් ගර්ස්ලට කවුරු ගනී ද කියන එක තමයි දැන් තියෙන ප්රශ්ණෙ? Zendaya ව ගනී ද දන්නෙ නෑ ඒකටත්.Agree; don't have lot of hopes
Film ekak enakan inna wenawa

Girl nam aniwa BLACK thama puthiiiපැටින්සන් ටැලන්ටඩ් ඇක්ටර් කෙනෙක් නිසා බොන්ඩ් කැරැක්ටර් එක හොදට කරන්න බැරි කමක් නෑ පොරට. වැඩිය දන්නෙ නැති, හොද ඇක්ටින් රේන්ජ් එකකුයි, බොන්ඩ්ට ගැළපෙන පෙනුමකුයි තියෙන අලුත් ඇක්ටර් කෙනෙක්ව තෝරගත්ත නැති එක තමයි මට නම් තියෙන අවුල. කොහොම වුණත් ෆිල්ම් එක පිටිපස්සෙ ඉන්න ක්රියේටිව් ටීම් එක නිසා ෆිල්ම් එක හොද වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මොඩර්න් ඩේ නැතුව Cold war එක කාලෙ වගේ පසුබිම් කරගත්තු පීරියඩ් පීස් කතාවක් විදිහට කරොත් නම් හොදට තියේවි. කොහොමත් ක්රේග්ගෙ වගේම පැටින්සන්ගෙ බොන්ඩ් කැරැක්ටර් එකත් හුගක් ඩාර්ක්, සීරියස් ටෝන් එකකට යන පාටක් තියෙන්නෙ. බොන්ඩ් ගර්ස්ලට කවුරු ගනී ද කියන එක තමයි දැන් තියෙන ප්රශ්ණෙ? Zendaya ව ගනී ද දන්නෙ නෑ ඒකටත්.
බොන්ඩ්ට ගැළපෙන ම නළුවෙක්ට කියලා කාලෙක ඉදලා මගෙ නම් චොයිස් එකට හිටියෙ "Michael Fassbender". පොරගෙ වයස නිසා දැන් නෝ චාන්ස්.
![]()
Ara transgender Hunter wa ganna kathawkt yanawaGirl nam aniwa BLACK thama puthiii
පිස්සුද බන්එකත් ඉවරයි එහෙනම්.....!!!! RIP
ඔවු මාත් හිතනවාmu thamaa set ma dial eka
Ara transgender Hunter wa ganna kathawkt yanawa
පිස්සුද බන්
මූ සිරා ඕකට
ඔවු මාත් හිතනවා
මම ඕකගෙ අර ඉස්සරම twilight ලවු සීන් ෆිල්ම් සෙට් එකට නං ආස නැහැ
සීරියස් කැරැක්ටර් ටික සිරා
TENET එක එහෙම මුගේ ඇක්ටින් පට්ට සිරා නේ



mn asama naluwek fassbenderබොන්ඩ්ට ගැළපෙන ම නළුවෙක්ට කියලා කාලෙක ඉදලා මගෙ නම් චොයිස් එකට හිටියෙ "Michael Fassbender". පොරගෙ වයස නිසා දැන් නෝ චාන්ස්.![]()
