Robert Pattinson Is the Next James Bond

NowUCmeNowUDont

Well-known member
  • Oct 6, 2025
    251
    404
    63
    මුන්ට අලුත් නළුවෙක්ව තෝරගෙන රිස්ක් එකක් ගන්න තරම් ගට් එකක් නෑ. තනිකර ම සේෆ් චොයිස් එකක් පැටින්සන් ව ගත්ත එක.
    Agree; don't have lot of hopes

    Film ekak enakan inna wenawa
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,178
    153,620
    113
    Agree; don't have lot of hopes

    Film ekak enakan inna wenawa
    පැටින්සන් ටැලන්ටඩ් ඇක්ටර් කෙනෙක් නිසා බොන්ඩ් කැරැක්ටර් එක හොදට කරන්න බැරි කමක් නෑ පොරට. වැඩිය දන්නෙ නැති, හොද ඇක්ටින් රේන්ජ් එකකුයි, බොන්ඩ්ට ගැළපෙන පෙනුමකුයි තියෙන අලුත් ඇක්ටර් කෙනෙක්ව තෝරගත්ත නැති එක තමයි මට නම් තියෙන අවුල. කොහොම වුණත් ෆිල්ම් එක පිටිපස්සෙ ඉන්න ක්‍රියේටිව් ටීම් එක නිසා ෆිල්ම් එක හොද වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මොඩර්න් ඩේ නැතුව Cold war එක කාලෙ වගේ පසුබිම් කරගත්තු පීරියඩ් පීස් කතාවක් විදිහට කරොත් නම් හොදට තියේවි. කොහොමත් ක්‍රේග්ගෙ වගේම පැටින්සන්ගෙ බොන්ඩ් කැරැක්ටර් එකත් හුගක් ඩාර්ක්, සීරියස් ටෝන් එකකට යන පාටක් තියෙන්නෙ. බොන්ඩ් ගර්ස්ලට කවුරු ගනී ද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්ණෙ? Zendaya ව ගනී ද දන්නෙ නෑ ඒකටත්. :baffled:

    බොන්ඩ්ට ගැළපෙන ම නළුවෙක්ට කියලා කාලෙක ඉදලා මගෙ නම් චොයිස් එකට හිටියෙ "Michael Fassbender". පොරගෙ වයස නිසා දැන් නෝ චාන්ස්. 😑

    618_movies_xmen_1.jpg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,365
    5,158
    113
    Sri Lanka

    Girl nam aniwa BLACK thama puthiii
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,177
    8,517
    113
    එකත් ඉවරයි එහෙනම්.....!!!! RIP
    පිස්සුද බන්
    මූ සිරා ඕකට
    mu thamaa set ma dial eka
    ඔවු මාත් හිතනවා
    මම ඕකගෙ අර ඉස්සරම twilight ලවු සීන් ෆිල්ම් සෙට් එකට නං ආස නැහැ
    සීරියස් කැරැක්ටර් ටික සිරා

    TENET එක එහෙම මුගේ ඇක්ටින් පට්ට සිරා නේ
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,437
    2,450
    113
    පිස්සුද බන්
    මූ සිරා ඕකට

    ඔවු මාත් හිතනවා
    මම ඕකගෙ අර ඉස්සරම twilight ලවු සීන් ෆිල්ම් සෙට් එකට නං ආස නැහැ
    සීරියස් කැරැක්ටර් ටික සිරා

    TENET එක එහෙම මුගේ ඇක්ටින් පට්ට සිරා නේ
    :yes::yes:
    one of the finest actors modern era

    හීත් ලෙජර් ජෝකර් කරද්ඩි කට්ටිය ෆයර් උනා. බේල් බැට්මෑන් කරද්දි ෆයර් උනා, ක්‍රේග් 007 කරද්දි ෆයර් උනා, ඇෆ්ලෙක් බැට්මෑන් කරද්දි ෆයර් උනා. මුකුත් ඕනෙ නෑ පැටින්සන් කාරයම බැට්මෑන් කරද්දි කොච්චර ඌට කථා කිව්වද. බොන්ඩ් කැරැක්ටර් එකට මෙන්ශන් කරපු උන්ගෙන් මූ තමා බෙස්ට්ම චොයිස් එක. ගොඩක් උන්ට ට්වයිලයිට් එකේ ඇරියස් එක මූ එක්ක තියෙන්නෙ. මේ ටිකට කොච්චර මීම්ස් හැදුනද. ගොඩක් උන් කැවිල්ව හොදයි කියනවා, ඌට මුගෙ අහලකටවත් එන්න බෑ :lol:
     
    • Like
    Reactions: Batfleck

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Pattinson Bond වෙනවා කියන එක නම් interesting බන්, Villeneuve direct කරනවා කියන්නෙත් එක්ක මේක වෙනස්ම Bond එකක් වෙයි වගේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,020
    1
    54,094
    113
    ප*යාගල
    sorry.com
    බොන්ඩ්ට ගැළපෙන ම නළුවෙක්ට කියලා කාලෙක ඉදලා මගෙ නම් චොයිස් එකට හිටියෙ "Michael Fassbender". පොරගෙ වයස නිසා දැන් නෝ චාන්ස්. 😑
    mn asama naluwek fassbender :love:
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,178
    153,620
    113

    Reports indicate that Jeff Bezos’s wife, Lauren Sánchez Bezos, reviewed audition tapes and favored Robert Pattinson for the role of the next James Bond. :oo:

    tumblr_ny16qzKdDo1rtpbuxo3_540.gif
     
    • Haha
    Reactions: batwise

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,366
    7,270
    113
    54bc8f2195dc-gettyimages-2179872548.jpg
    This is what our old mate Jeff had chosen for himself.. he got a great taste.. No offence to Rob, he is an outstanding actor, will do the justice to the character.. but I lost a bit of excitement after hearing this news.
     
    • Haha
    Reactions: Bekam