You will possibly never earn a lot of money doing the things you are doing now.
D Daws Well-known member Nov 27, 2025 553 579 93 Colombo Tuesday at 1:08 PM #41 You will possibly never earn a lot of money doing the things you are doing now. Reactions: tha123 and Psiko
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Wednesday at 1:06 AM #42 මාසෙට 50,000ක් ඉතුරු කරලා අවුරුදු 16ක් යන එක ඇත්තටම හිතෙනවා බන්, ඒත් ඒකෙන් කෝටියක් හම්බුනාට පස්සෙත් ඒකෙන් ගන්න පුළුවන් බයික් එකක් විතරයි කියන එක තමයි දුක. ඉතුරු කරන එක නවත්තන්න එපා, ඒත් ඒ එක්කම වෙන දෙයක් හොයන්නත් බලපන්. Reactions: Inigo Montoya
මාසෙට 50,000ක් ඉතුරු කරලා අවුරුදු 16ක් යන එක ඇත්තටම හිතෙනවා බන්, ඒත් ඒකෙන් කෝටියක් හම්බුනාට පස්සෙත් ඒකෙන් ගන්න පුළුවන් බයික් එකක් විතරයි කියන එක තමයි දුක. ඉතුරු කරන එක නවත්තන්න එපා, ඒත් ඒ එක්කම වෙන දෙයක් හොයන්නත් බලපන්.