සෙරප්පුවක් ගන්න සල්ලි නැති එකා පදින වාහනේ 😂

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,477
    12,776
    113
    Piliyandala
    සෙරප්පූ දැන්මේ නැති උනාම තමා සිල්වත් ගුනවත් කම පෙන්නේ ගිහියන්ට..

    ඉතින් පයින් වඩින්න අමාරූ නිසා වාහනෙ ගත්තා... සිම්ප්ල ට්‍රික් එකක් හැබැයි තාම වැඩ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,663
    10,801
    113
    Galaha
    irisiya karanna epa ubalath mahansiwela wahanayak ganin. jeewithe mokakma hari kapa kirimak karanna wenawa eka paththak diyunu karannanam thawa pattak atharinna wenawa. tharadiyakw age thamai
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    සෙරප්පුවක් ගන්න සල්ලි නෑ කියලා කියන එකා Navara එකක් පදිනවා කියන්නෙ මේක නම් ඇත්තම සුපිරි වැඩක් බන්, හාමුදුරුවන්ටත් delivery එක දීලා තියෙන්නෙ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,796
    5,634
    113
    LOL, Sereppu Damoth Naki Set Eka Sadu Kiyala Danagahala Wadala, Thamange Kana Kara Mudal Atharinne Nane.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    460
    826
    93
    29
    Anuradhapura
    උපාසිකාවක් පිරිකරක් වශයෙන් පුජා කරා වෙන්න බැරිද
    අර රුවන්වැල්ලෙ සෝබිත නඩු තීන්දුව දුන්නම කියලා තිබ්බ ජපානෙ වගෙ පාංසුකූලෙකට වැඩියානම් දෙන්නෙ මොන්ටේරෝ.මෙහෙ දෙන්නෙ තුවා කෑල්ලක් කියල 😁