කළුවෙක් ට අනුකම්පා කරන්න ගියා

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,536
    1
    5,522
    113
    Loading...
    Rizen 5 දැන් පරණයි. 3 ක් නම් ලොවෙත් වටින්නෙ නැහැ. Max 2 ක් වටී අවුරුද්ද + පාවිච්චි කරපු නිසා. නිකං දියන් බන් ඕක ඔය කොල්ලට. ඉගෙන ගන්න එකෙක්නෙ.
     
    • Haha
    Reactions: Pundit

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,649
    12,750
    113
    ඇඩ්වටයිසින් කලොත් ෆෝස් බුක් එකේ..නනාප්‍රකාර මිනිස්සු කතා කරනවා ... ඒ නිසාම මම ඕක නවත්තලා හුගක් කල්

    දවසක් මට හාමුදුරු කෙනෙක් කතා කරලා අහනවා පන්සලට වෙබ් එකක් කරගන්න. කතා බහෙන් තේරුනේ නිකන් කරගන්න ..අනේ මන්දා...හැම දේටම බුද්ධ චීවරය පාවිච්චි කරනකොට පට්ට දුකක් දැනෙන්නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,432
    11,747
    113
    ඇඩ්වටයිසින් කලොත් ෆෝස් බුක් එකේ..නනාප්‍රකාර මිනිස්සු කතා කරනවා ... ඒ නිසාම මම ඕක නවත්තලා හුගක් කල්

    දවසක් මට හාමුදුරු කෙනෙක් කතා කරලා අහනවා පන්සලට වෙබ් එකක් කරගන්න. කතා බහෙන් තේරුනේ නිකන් කරගන්න ..අනේ මන්දා...හැම දේටම බුද්ධ චීවරය පාවිච්චි කරනකොට පට්ට දුකක් දැනෙන්නේ
    car ganna salli thiyenawa habai wada salli deela karaganna ba.

    cheevare daalaa pansalakata wela, car ekak aran namata, sivura atha arala car eke yanawa. kohomada tikiri moley
    ------ Post added on Nov 18, 2026 at 7:08 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,402
    113
    35
    Spain
    කළුවා කියල තියෙන එක නම් ඇත්ත
    280ට දෙන්නම් අක්කව දීපන් කියපන්
    ඉතින් බන් ඒ කොල්ලා මුලින් එකඟ වෙලා නේ, ඌ නෙගෝ කරන්න දන්නේ නැති මෝඩ කලුවෙක්. ඉස්සෙල්ලම ඉල්ලන්න ඕන නොවටින ගානකට. නිරංග 3ක් කිව්වම මූ ඉල්ලන්න ඕන 2කට. ටික ටික කතා කරගෙන කැමති ගානකට ලෑන්ඩ් වුනාට පස්සේ එක එතනින් ඉවරයි. අරූ මුලදීම 280 ට ඕකේ කියල නේ. ඊට පස්සේ අඩු කරන්නේ හාවෝ තමයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,432
    11,747
    113
    ඉන්දියන් එවුන් ඔයිට අන්තයි, උන් මුලින් කැමති වෙලා ගන්න ගියාම කතා කරපු ගාන නෙමෙ, එක්කො ඌ බයර් නම් අඩුවෙන්, නැත්නම් උ සෙලර් නම් වැඩියෙන්