පාරවල් දිගේ ඇවිද ඇවිද කැට හොල්ලල , ගෙදර ගෑනිගේ ජංගියේ ඉදන් අනුන්ගෙන් ඉල්ලගත්ත උන්ගෙන් ,

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    ඕක තමයි මුළු ලංකාවේම කොටා ට ඡන්දය දුන්නු උන්ගේ තත්වය, උන් ඉතින් අහිංසක කමට මේ කරුම කොටා ගේ පච විශ්වාස කළා. ඊළඟ ඡන්දයක් තිව්වොත් ඔකුන්ගේ පුක බිම ඇනෙන ප්‍රතිඵලයක් එනවා. එත් සජිත් වග ගොබ්බ විපක්ෂ නායකයෙක් වෙනුවට පොල්පිත්තක් තියපල්ලා මීට වඩා හොඳ වෙයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,150
    21,969
    113
    Panadura

    ඒ උනාට මේකේ සල්ලි වලට අම්මා තාත්තා ආගම පවා පාවාදෙන පොන්න ජෙපි ෆේක් සෙට් එක කියන්නේ තව කල්ප කාලාන්තරයකට මේ ආණ්ඩුව හොල්ලන්න බෑ කියලා
    උන් කාමර වල ඉඳන් කීබෝර්ඩ් එකෙන් සල්ලි වලට කමෙන්ට්ස් කරන නිසා
    පාරේ තොටේ මිනිස්සු එක්ක කතා කරන්නවත් වේලාවක් නැතිව ඇති
    අර එක ගෙයි ගෙම්බෙක් (@thomian) දවසක් අහලා තිබ්බේ රත්නපුර ඉදන් කොහෙද යන්න පාරත්
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,706
    3,483
    113
    ඕක තමයි මුළු ලංකාවේම කොටා ට ඡන්දය දුන්නු උන්ගේ තත්වය, උන් ඉතින් අහිංසක කමට මේ කරුම කොටා ගේ පච විශ්වාස කළා. ඊළඟ ඡන්දයක් තිව්වොත් ඔකුන්ගේ පුක බිම ඇනෙන ප්‍රතිඵලයක් එනවා. එත් සජිත් වග ගොබ්බ විපක්ෂ නායකයෙක් වෙනුවට පොල්පිත්තක් තියපල්ලා මීට වඩා හොඳ වෙයි.
    ඊළඟ ඡන්දය ලංකාවෙන්ම කවුරු දිනයිද දන්නේ නං නෑ... ඒත්, ඊළඟ ඡ්න්දයත්, කොළඹ සහ ගම්පහ උඩින්ම දිනන්නේ මේ කට වාචාලයා තමා... ඒහෙ ඉන්න බක පණ්ඩිත මධ්‍යම පාන්තිකයෝ උඩ පැනල ගිය සැරෙත් ඡ්න්දය දුන්නේ ඔය යුරෝප් ෆීලිං එකට තමා... තාම ඒක වෙනස් වෙලා නෑ උන්ගේ...
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,546
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    අපි චන්දෙ දුන්න තරමට ඈශ්චර්ය ආවෙ නෑ කියන තැරි බයියො ඇත්තටම චන්දෙ දුන්නනං අනුරගෙ චන්ද ප්‍රතිශතය 90% 😂😂

    2048 යුරෝපෙ දිහා බලන් අතේ ගහන්න හිටපු වේස බයියො 🙈
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,150
    21,969
    113
    Panadura
    අපි චන්දෙ දුන්න තරමට ඈශ්චර්ය ආවෙ නෑ කියන තැරි බයියො ඇත්තටම චන්දෙ දුන්නනං අනුරගෙ චන්ද ප්‍රතිශතය 90% 😂😂

    2048 යුරෝපෙ දිහා බලන් අතේ ගහන්න හිටපු වේස බයියො 🙈
    ආ පිස්සා කොහොමද ඉතින් පෙත්ත ගන්න අමතක උනා ද
     
    • Haha
    Reactions: max_pain and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,908
    9,195
    113
    රූකඩ රාජ්ජේ
    ඕක තමයි මුළු ලංකාවේම කොටා ට ඡන්දය දුන්නු උන්ගේ තත්වය, උන් ඉතින් අහිංසක කමට මේ කරුම කොටා ගේ පච විශ්වාස කළා. ඊළඟ ඡන්දයක් තිව්වොත් ඔකුන්ගේ පුක බිම ඇනෙන ප්‍රතිඵලයක් එනවා. එත් සජිත් වග ගොබ්බ විපක්ෂ නායකයෙක් වෙනුවට පොල්පිත්තක් තියපල්ලා මීට වඩා හොඳ වෙයි.
    කොටා ට දීපු එකේ සජිත් ටත් chance එකක් දෙමු නේ ? 🤌🤌
     
    • Like
    Reactions: Inigo Montoya

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,819
    3,126
    113
    මුන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ යුරෝපෙ ෆීලින් ලු
    මුන් ගොන්නු නෙවෙයි ද පුතා ? 🤌

    ​

    anura galakwath kapuwada ubata
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,384
    5,182
    113
    Sri Lanka
    අපි චන්දෙ දුන්න තරමට ඈශ්චර්ය ආවෙ නෑ කියන තැරි බයියො ඇත්තටම චන්දෙ දුන්නනං අනුරගෙ චන්ද ප්‍රතිශතය 90% 😂😂

    2048 යුරෝපෙ දිහා බලන් අතේ ගහන්න හිටපු වේස බයියො 🙈
    පිස්සුද බන්? බයියෝ තමා අනුරට දුන්නෙ. ටොයියො නෙවෙයි. 2019දි ගෝටා 69 ලක්ශයයි. සජිත් ලක්ශ 55යි. අනුර ලක්ශ 4යි.

    2024දි අනුර කුමාර ලක්ශ 56යි, සජිත් ලක්ශ 43යි, රනිල් ලක්ශ 22යි, නාමල් ලක්ශ 3.5යි

    බයියො ලක්ශ 10නෙ වෙනස. ඒකෙන් 90% ගන්නෙ කොහොමද බන්?
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    487
    1,779
    93
    ලංකාවේ පකයින්ට කොමියුනිස්ට් දේශපාලනය කියන්නේ මොකක්ද කියලා අදහසක් තිබුනේ නෑ, කොමියුනිස්ට්කාරයෝ කියන්නෙම වැඩ බැරි, කටින් පොයි කෙලින, කටේ දිවේ නොගෑවී බොරු පිඹින, රුපියලක් හම්බ කරලා නැති ඉල්ලන් කකා ජීවත් වෙන කම්මැලි වේසිගෙ පුතාලා කියලා උන්ට තේරුනේ නෑ... උන් හිතුවේ මුන් මෙච්චර ටෝක් දෙන්නේ මුන්නම් මාර චරිත වෙන්න ඇති කියලා.

    බලපන් මුන්ගේ core support group එකම ඇවිත් අවලංගු වෙලා හැඳි ගෑවිලා කටින් පොයි කෙල කෙල ටියුෂන් වලින් ගේමක් ගහලා හම්බ කරන උන්ට ඉරිසියා කර කර ඉන්න ටියුෂන් නාකි පප්පා, කටින් බහුශ්‍රැත podcast කාරයෝ, ෆේස්බුක් හෑලි ලියන ජීවිතේ අසාර්ථක උන ඩස්පියෝ, එක එකාගෙන් පිනට බිබී ජීවිතේ දියවෙලා ගිය නවකතා සින්දු ලියන උන්, අරගලේ කියලා බිජ්ජකට රිංගලා ඒ මාස තුනේ කෑම වියදම් කවර් කරගත්ත කොන්ඩේ රැවුල වවාගත්ත නිකම්මු.... උන් එක්ක ඇවිත් මේ රටවල් යුරෝපේ කරනවා කිව්වම විශ්වාස කරපු ජාතියේ හරක්ට මෙහෙම වෙලා මදි.

    කාල් මාක්ස් කියන්නෙත් ඔහොම නිකමෙක් විතරයි... :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,729
    10,934
    113
    Galaha
    මුන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ යුරෝපෙ ෆීලින් ලු
    මුන් ගොන්නු නෙවෙයි ද පුතා ? 🤌

    ​

    me hutti europe thiyenne map eke koi patteda kiyalawath danne nahuwa ati. kotage europe ane huke 🤭

    ඕක තමයි මුළු ලංකාවේම කොටා ට ඡන්දය දුන්නු උන්ගේ තත්වය, උන් ඉතින් අහිංසක කමට මේ කරුම කොටා ගේ පච විශ්වාස කළා. ඊළඟ ඡන්දයක් තිව්වොත් ඔකුන්ගේ පුක බිම ඇනෙන ප්‍රතිඵලයක් එනවා. එත් සජිත් වග ගොබ්බ විපක්ෂ නායකයෙක් වෙනුවට පොල්පිත්තක් තියපල්ලා මීට වඩා හොඳ වෙයි.
    මම කොටාට ඡන්දෙ දුන්නෙ ඔය කවුරුවත් දුන්නු හේතුවකට නෙවෙයි. මතකද 2015 විතර ඉඳල තිබුන වැඩ වර්ජන උද්ගෝශන අර මගුල් මේ මගුල් ඕවා වේරම කරේ ජෙප්පො සහ උන්ගේ වුර්තීය සමිති. ඕව උන්ගෙ වැඩ කියල උන්ට පුක දුන්නු කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ මට හිතිල තිබුන ජෙප්පන්ට ආන්ඩු බලේ ලැබුනොත් ඕවා නිකන්ම නතර වෙලා යනව කියල. ඒ නිසා මම කොටාට ඡන්දෙ දුන්නෙ. දැන් පේනවනෙ ඒක තමයි ඇත්ත තත්වෙ කියල. මගේ වයිෆ් එයාගේ පවුලේ උන් එහේම සෑහෙන්න ඕකුන්ට පුක දීගේන හිටියෙ දාර ජෙප්පෝ. දැන් තේරිලා තියෙන්නෙ උන්ගේ කෙරුවාව. නැත්තන් ඉස්සර වැඩ වර්ජන වලට වෙන උන්ටනෙ බැන බැන හිටියෙ.
    ------ Post added on Nov 19, 2026 at 5:50 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,938
    4,400
    113
    43
    Wakanda
    මහන්ද මහත්තය කෑන්සර් හොස්පිටල් එකෙ පෙට් ස්කෑන් එකෙ සල්ලි හොරකම් කරල මේරි ලූඩස්ට ලිමිනිට ටටීට දම්ගි අරන්දෙනකොට අපිට යුරෝප් පීලින් එකක් තිබුන ගුපියනේ 😭