සිංහලු නේ
මම දැනට පාවිච්චි කරන්නේ 2015 manufactured Mazda 2 Sedan එකක්
මම 2nd owner. දැන් 140000 km වගේ දුවල තියනවා
මම ගත්තේ 2020. එතකොට 40000ක් දුවල තිබ්බේ
පහු ගිය කාලේ හිත හිත හිටිය මේක විකුණලා වෙන එකක් ගන්න. දැනට market price එක 8M වගේ.
Mazda 3 එකක් හරි mazda 6 එකක් හරි used, ගන්න හිතුවේ. නමුත් හුගක් දුවපුව තමයි ගන්න තියෙන්නේ
වෙන brand එකකට යනවා නම් ඉතින් brandnew එකක් ගන්න හිතුවේ
අඩුකුලේ raize හරි rocky hybrid එකක් වගේ
එහෙම ගන්නත් 13M විතර ඕන.
එහෙම කරන්නත් තව 5M ඕන. ඕක loan එකක් දාල තමයි මට ගන්න වෙන්නේ. එහෙම කරන්න හිතෙන්නේ නෑ. 5M අතෙත් නෑ
මම කල්පනා කලේ මේකේ තියන සද්ද බද්ද හදාගෙන තව 5yr / 100000k වගේ දුවනවද කියල
එහෙම දිව්වොත් මේකේ market price එක කීයකට වගේ බහිවිද?
දැන් මේක විකුණලා අලුත් එකක් ගන්න එකද Financially sound decision එක, නැත්තම් තව 4-5 yr පදින එකද?
4-5yr වලින් මේක 5M වගේ අඩු ගානකට බැස්සොත් වෙන එකක් ගන්නත් බැරි වෙනවා නේද හෙන ගානක් නොදා?