ලංකාව වගේ ඉක්මනින් අල්ලන්න පුළුවන් රටවල්. Facebook

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,945
    4,536
    113
    colombo
    ලංකාව වගේ ඉක්මනින් අල්ලගන්න පුළුවන් රටවල් මොනාද තියෙන්නේ

    නේපාලය
    පොඩ්ඩක් අදින්න පුළුවං බනගලි නාලවන්නන් පුළුවන් ..

    මේ වගේ රටවල් මොනාද.


    Us අදින්න පුළුවන් woke සීන් දාලා හරි.

    Trump ත ෆුල් සපෝර්ට් දීලා.
    Uk හම්බයන්ට බැනලා.

    හැබැයි මේ නීචේ දිගු කල් ප්වතින්නනේ නැහැ.
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,956
    1
    21,622
    113
    35
    Spain
    බංගලි හා නේපාල් අමාරුයි, නේපාල් කඳුකරය, ගුර්කා උන්ගේ නිජබිම. බංගලි තම්බි, වගුරු බිම් වැසියෝ. ලංකාවත් ලේසියෙන් අල්ලන්න බෑ , ආමි ට්‍රේනින් තියෙන උන් මිලියනයකට වඩා ඉන්නවා. කඳුකර රටක්. මාලදිවයින්, පැසිෆික් දූපත් වගේ පොඩි රටවල් විතරයි අල්ලන්න පුළුවන්. එහෙම වුනත් තායිවාන් සින්ගපොර් වගේ ඒවා බෑ. උන්ට ගොඩක් දියුණු හමුදා සහ උපකරණ තියෙනවා. මම මේ අදහස් කලේ මිලිටරි පවර් එක ලංකාවට සමාන රටක් විසින් වෙන රටක් අල්ලාගන්න අවස්ථා ගැන.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,877
    13,847
    113
    // ලංකාවත් ලේසියෙන් අල්ලන්න බෑ , ආමි ට්‍රේනින් තියෙන උන් මිලියනයකට වඩා ඉන්නවා.//

    :D
    ලන්කාවෙන් පිටට ගිහිල්ලා තියෙනවද ?
    තෙල් නැවයි , පිටි නැවයි බ්ලොක් කරහම ඇති
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,956
    1
    21,622
    113
    35
    Spain
    // ලංකාවත් ලේසියෙන් අල්ලන්න බෑ , ආමි ට්‍රේනින් තියෙන උන් මිලියනයකට වඩා ඉන්නවා.//

    :D
    ලන්කාවෙන් පිටට ගිහිල්ලා තියෙනවද ?
    තෙල් නැවයි , පිටි නැවයි බ්ලොක් කරහම ඇති
    ගරිල්ලා යුද්ධ වෙලාවක තෙල් පිටි ඕන නෑ බන්. මම ලංකාවෙන් පිට අඩිය තියල නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,956
    1
    21,622
    113
    35
    Spain
    බට තුවක්කු හදන්ද වෙඩි තියන්නේ
    අපි දැක්ක නේ කොටි යුද්ධ කරපු හැටි. ගරිල්ලා යුද්ධයක් කියන්නේ සාම්ප්‍රදායික සටන් නෙවේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,227
    6,021
    113
    ලංකාව වගේ ඉක්මනින් අල්ලගන්න පුළුවන් රටවල් මොනාද තියෙන්නේ

    නේපාලය
    පොඩ්ඩක් අදින්න පුළුවං බනගලි නාලවන්නන් පුළුවන් ..

    මේ වගේ රටවල් මොනාද.


    Us අදින්න පුළුවන් woke සීන් දාලා හරි.

    Trump ත ෆුල් සපෝර්ට් දීලා.
    Uk හම්බයන්ට බැනලා.

    හැබැයි මේ නීචේ දිගු කල් ප්වතින්නනේ නැහැ.
    නේපාලෙ අල්ලගන්න බ්රිටිෂ් එම්පයර් එකටත් බැරි උනා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,877
    13,847
    113
    අපි දැක්ක නේ කොටි යුද්ධ කරපු හැටි. ගරිල්ලා යුද්ධයක් කියන්නේ සාම්ප්‍රදායික සටන් නෙවේ.
    ඉතින් බන් කියන එක තේරුම් ගනින් වටේම එන නැව් ටික නැවත්තුවම යුද්ද කරන්න අයුද කොහෙන්ද ? වෙඩිබෙහෙත්, ලන්කවේ තිබ්බේ අතුලෙ යුද්දයක්,
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,956
    1
    21,622
    113
    35
    Spain
    ඉතින් බන් කියන එක තේරුම් ගනින් වටේම එන නැව් ටික නැවත්තුවම යුද්ද කරන්න අයුද කොහෙන්ද ? වෙඩිබෙහෙත්, ලන්කවේ තිබ්බේ අතුලෙ යුද්දයක්,
    මචෝ කුකුල් කොටුවක් තියෙනවා නම් ඇමෝනියම් නයිට්රේට් හදන්න පුළුවන්. නාවික හමුදාවෙන් රට වටකරගෙන හිටියත් කොටින්ට ආයුධ ආව. මොන සුපිරි බලය අපි වට කරගෙන හමුදා දෑවත් උන්ට විරුද්ධ කාගෙන් හරි උදවු ගන්න පුළුවන්. පලස්තීනේ වටකරලා ඊශ්‍රායල් හමුදා හිටියත් උන්ට රොකට් හදන්න ආයුධ හදන්න අමාරු වුනේ නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,509
    1
    13,552
    113
    Gotham City
    // ලංකාවත් ලේසියෙන් අල්ලන්න බෑ , ආමි ට්‍රේනින් තියෙන උන් මිලියනයකට වඩා ඉන්නවා.//

    :D
    ලන්කාවෙන් පිටට ගිහිල්ලා තියෙනවද ?
    තෙල් නැවයි , පිටි නැවයි බ්ලොක් කරහම ඇති
    තෙල් නැවයි පිටි නැවයි .
    පිටි බොන්න ගත්තෙ කවදා ඉඳන්ද
    තෙල් නිසා බලපෑමක් වෙන තැනට ආවෙ කවදා ඉඳන්ද ?
    මධ්‍යම පන්තිය තමා ප්‍රශ්නෙ.
    ඔව් මධ්‍යම පන්තියට බලපෑම් කරන්න පුළුවන් නම් ලංකාව වට්ටන්න පුළුවන් .
     
    • Sad
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,945
    4,536
    113
    colombo
    උබලා මඟුලක් කියෝනවා

    මම ඇහිවේ fb audience එකක් හදාගන්න ලේසිම රටවල් ටික මොනාද කියලා 😂😂😂😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,956
    1
    21,622
    113
    35
    Spain
    උබලා මඟුලක් කියෝනවා

    මම ඇහිවේ fb audience එකක් හදාගන්න ලේසිම රටවල් ටික මොනාද කියලා 😂😂😂😂
    Shock Truth GIF


    උබලා මඟුලක් කියෝනවා

    මම ඇහිවේ fb audience එකක් හදාගන්න ලේසිම රටවල් ටික මොනාද කියලා 😂😂😂😂
    සොරි සර් දැන් තමයි උක්තය දැක්කේ.
    ------ Post added on Nov 20, 2026 at 5:21 PM
     
    • Haha
    Reactions: jjpala

    SudaW

    Well-known member
  • May 1, 2025
    487
    360
    63
    India, Pakistan & Philippines.
    Woke scene එක මොකද්ද?
    Trump නම් ගාව ගන්නම එපා. Suspend වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
     
    • Wow
    Reactions: Inigo Montoya