මට පොඩි කාලෙ ඉදල ආසාවක් තිබුණ ඔය sports type කාර් එකක් ගන්න. හොයල හොයල හම්බ උනා Starlet එකක් ගන්න. උදේ හවස වැඩට යන්න එන්න නෙමේ. ඔය එළියට යන වෙලාවල් වලට එහෙට මෙහෙට යන්න එන්න වගේ තමා ගන්නෙ. මට තියන ප්‍රශ්නේ...
මේවගෙ මොඩිෆිකේශන් වලට පොලිසියෙන් අවුලක් නැද්ද? වාහනෙ ඩීසන්ට් ලුක් එකක් තියනව. Exhaust system (straight pipe) එක තමා ප්‍රශ්නෙ.
පොලිසියෙ ලියයිද? හයිවේ එකේ ප්‍රශ්නයක් වෙයිද?