ඩයලොග් එයාර් පයිබරේට ඇස් ඇල් ටී මොබිටෙල් දාන කින්ඩිය..

shepard1500

Active member
  • Apr 9, 2025
    277
    250
    43


    උඹලා කවුරුත් ඉන්නවද ඩයලොග් එයාර් පයිබර් ගත්තු. වැස්සට ඩ්‍රොප් වෙනවද?
    ------ Post added on Nov 20, 2026 at 8:00 PM

    4G වලින් හාන්සි කරලම දැම්මට පස්සෙ මෙහෙම කින්ඩි දාලා 5G වලින් බේරෙන්න බෑ. 😂