මාතර අවට ගෙවල් හදපු උන් කවුද ඉන්නේ ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,128
    672
    113
    Kegalle
    මාතර අවට ගෙවල් හදපු උන් කවුද ඉන්නේ ?

    හොද recommend කරන්න පුලුවන් සාදාරන ගනන් අය කරන contract bass ලා කවුද ඉන්නේ ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,390
    113
    35
    Spain
    Ekek
    Na hoda un
    මචෝ ඔකේ කේස් එකක් තියෙනවා. අත්තිවාරම් දාන වැඩේ පළපුරුදු බාස් කෙනෙක්ට දෙන්න ඕන. ෂටරින් කොන්ක්‍රීට් වැඩ වෙන බාස්ල ඉන්නවා. මට හිතෙන්නේ ඔය ඉඩම කිට්ටුවෙන් කවුරුහරි හොයාගන්න එක හොඳයි කියල. ඒ පැත්තේ හාඩ්වෙයා කඩ කීපයකින් අහන්න. MK හාඩ්වෙයා එකෙන් එහෙම අහන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,390
    113
    35
    Spain
    අල්ලලා දීපන් හොද බාසෙක්..
    මන් දන්නා උන් වැදගම්මක් නැති කම්මැලි පක්කු බන්. උන් රෙකමන්ඩ් කරන්න බෑ. වැඩ කරවා ගන්න ඕන. නැත්නම් නිකම් ඉන්නවා උන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,928
    31,311
    113
    ඔය දකුණෙ අඩුකුලේ මැර හූනියම් ගංකබරයො අස්සෙ ඉන්නෙ නැතුව කොලඹ ගෙයක් හදාගනින්
     
    • Sad
    Reactions: Inigo Montoya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,749
    3,460
    113
    Ehema eun neee oya field ake… bokka denna idala tika dawasak satha mathu wenawa..

    moda weda karanna epa ..

    ekko hoda sealed community akaka .housing scheme akaka wage geyak ganna .nethnam apartment akak ganna ..building,gewal hadanna yanna EPA ,loke kapu horu ekka weda aka peththakin,anith peththen badu mila dawasa gane yanawa

    material cost aka day by day changing

    square feet akak 10000/- katath amarui semi luxury unath
     
    • Sad
    Reactions: Inigo Montoya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,971
    3,316
    113
    Malabe
    Ehema eun neee oya field ake… bokka denna idala tika dawasak satha mathu wenawa..

    moda weda karanna epa ..

    ekko hoda sealed community akaka .housing scheme akaka wage geyak ganna .nethnam apartment akak ganna ..building,gewal hadanna yanna EPA ,loke kapu horu ekka weda aka peththakin,anith peththen badu mila dawasa gane yanawa

    material cost aka day by day changing

    square feet akak 10000/- katath amarui semi luxury unath
    Hadapu geval thibbata laaba badu valin hadalada kiyala balanne kohomada?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,749
    3,460
    113
    Hadapu geval thibbata laaba badu valin hadalada kiyala balanne kohomada?
    Recently ma hadapu akak hari hoda company akakin hadapu akak hari gaththnam hari..

    manussayekgen gannawanam hadapu akak hadisiyata wikunana akak hari migrate wenna dena akak hari ganna ona