MRE Packets නෙ.
මේක කියල තියෙන විදිහට හිතෙන්නෙ ආමි එකේ අය උයපු කෑම පාර්සල් කියල.
මේක කියල තියෙන විදිහට හිතෙන්නෙ ආමි එකේ අය උයපු කෑම පාර්සල් කියල.
suwanda thiyenna be neda?සුවදත් පට්ට.
බණ්ඩාරනායක Caරියගෙයි, ගූ ආර් Caරියගෙයි වැඩ නිසා රට යුද්ධයකට තල්ලු වුනේ. අන්තිමට වුනේ සිංහල දෙමළ විශිෂ්ට තරුණ මොළ බොහෝ ගනනක් රටට අහිමි වෙච්ච එක විතරයිඅපෙ තාත්තත් ඉස්සර උතුරෙ වැඩකලෙ දවස් 50 කට සැරයක් නිමාඩුවට එනවා ,ඇපල් අරව මෙව අරගෙන , ඔව කන්න අපි 3 දෙනා බලන් ඉන්නවා , අයියට පොඩි කාලෙ ඉදන් ආමි උන , යන්තම් ඉස්කොලෙන් අයින් උන් හැටියෙ තාත්ත එපා කියද්දි ආමි ගිහින් සිල් කරපු පෙට්ටියක ගෙදර ආව, තාත්තනම් යන්තම් පන බෙරගෙන දැන් පෙන්ශන් එක අරන් ඉන්නවා , මම නම් කියන්නෙ එක එකාගෙ උවමනා වට එක එකාව මරන එක නම් අපරාදයක් , ඔව කියල තාත්ත මාව දරු කමින් අයින් කරල තියෙන්නෙ ,
Eeya ban appiriya naddaඉස්සර 98-2000 වගේ කාලේ. අනුරාධපුර එළමහන් සිරකඳවුර ගාව තිබුණා සිරකරුවන් හදපු කෑම පාර්සල් විකුණන්න. ඒවා නියම රසයක් තිබුණා. දැනුත් තියෙනවද දන්නේ නෑ
ජේලර්ලගේ අධීක්ෂණය යටතේ ඒ කාලේ පිළිවෙලකට වැඩේ සිද්ධ උනා.Eeya ban appiriya nadda
ඉස්සර මාත් කැවා,රසයිඉස්සර 98-2000 වගේ කාලේ. අනුරාධපුර එළමහන් සිරකඳවුර ගාව තිබුණා සිරකරුවන් හදපු කෑම පාර්සල් විකුණන්න. ඒවා නියම රසයක් තිබුණා. දැනුත් තියෙනවද දන්නේ නෑ
අවුලක් නෑ පිරිසිදුව තිබ්බා බන්.ඒ කාලෙ අනුරාධපුරේ ගොඩක් අය කැවEeya ban appiriya nadda
අමතක නොවන රැශන් පැක් එක .... වෙලාවක් නැති වෙලාවට නම් අමුවෙන්ම ගිලලා දානවා. හැබැයි ටිකක් වෙලාව තිබුණොත් බත්, චිකන් පැක් එක, කුඩු කරගත්ත ක්රීම් ක්රැකර් සහ චීස් ඔක්කොම මෙස් ටින් එකට දාලා හොඳට රත්කරලා ගන්නවා. සති ගනන් SF 9 ගිලගිල ඉදලා ඔයින් එකක් කෑවම දිවියලෝකේ ගියා වගෙ තමයි.අපේ තාත්ත ආමි එකේ හිටියෙ. ඉස්සර මට මතකයි ඔය කෑම පැකට් චීස් ටිං එහෙම ගේනවා.
චීස් නං වැඩක් නැහැ. හැබැයි ආමි කෑම එක පට්ට රසයි.
මට මතක විදිහට පකැට් එක තද කොළ පාටයි. කළු පාටට ළඟයි. පැකට් දෙකක් ආවා මතක විදිහට.
එකක Rice එක අනිකෙ Curry එක. රයිස් එක කහ පාටයි මතක විදිහට.
මං හිතන්නෙ යුද්දේදි දෙක කලවන් කරල කනවා ඇත්තෙ නිකං.
හැබැයි ගෙදරදී අම්ම රත් කරලා ඕක හදන්නෙ. මාර රහක් තිබ්බෙ ඒකෙ. සුවදත් පට්ට. පිටිං නිකං Oily පල්ප් එකක් වගෙ. Dog ෆුඞ් වගෙ. හැබැයි ඒකෙ රහ කියල නිම කරන්ඩ බැහැ.
ඒ කාලෙ ඉතිං යුද්දෙ බර පතල කම තේරෙන්නෙ නැහැ. තාත්තා ඔය කෑම පැකට් බූන්දි පුහුල් දෝසි අරං එනකං බලං ඉන්නෙ. දැං තමා ඉතිං තේරෙන්නෙ ආයෙ නොඑන්නත් ඉඩ තිබ්බ නේද කියල.![]()
ඔතන තියනව golf resort එකක්. ඒක නම් සිරාම place එක. තරු 5 සැප නෙමේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. කෑම බීමත් සුපිරි. බේ එකේ සම්පූර්න වටේකුත් එක්කන් යනව බෝට්ටුවෙthawath pattama camp ekak thamayi chinabay airforce eka, unuth patta sapak gannawa aththe. kama patta
mama gihin thiyena army, navy, air force camps walin pattama place eka chinabay
ඕකේ beach facing villa ekak thyenawa.ඔතන තියනව golf resort එකක්. ඒක නම් සිරාම place එක. තරු 5 සැප නෙමේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. කෑම බීමත් සුපිරි. බේ එකේ සම්පූර්න වටේකුත් එක්කන් යනව බෝට්ටුවෙ
මම ගිය ටිකේ ඒක සම්පූර්න renovate කරනව. එතනට ගිහින් බැලුව. සිරාම place එකක් ඒක නම් ලංකාවද කියල හිතෙනව.ඕකේ beach facing villa ekak thyenawa.
එක නම් සුපිරි. අපි හිටියේ පෝය දවසක. එක නම් මාරම ලස්සනයි.
පිටිපස්සේ දොරෙන් අඩි කීපයකින් මුහුද
There are two golf courses in the Trinco. One Air Force, one Navy, both are beautifulඔතන තියනව golf resort එකක්. ඒක නම් සිරාම place එක. තරු 5 සැප නෙමේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. කෑම බීමත් සුපිරි. බේ එකේ සම්පූර්න වටේකුත් එක්කන් යනව බෝට්ටුවෙ
අමතක නොවන රැශන් පැක් එක .... වෙලාවක් නැති වෙලාවට නම් අමුවෙන්ම ගිලලා දානවා. හැබැයි ටිකක් වෙලාව තිබුණොත් බත්, චිකන් පැක් එක, කුඩු කරගත්ත ක්රීම් ක්රැකර් සහ චීස් ඔක්කොම මෙස් ටින් එකට දාලා හොඳට රත්කරලා ගන්නවා. සති ගනන් SF 9 ගිලගිල ඉදලා ඔයින් එකක් කෑවම දිවියලෝකේ ගියා වගෙ තමයි.
Kauda owage play karanne? Military ayada nethnam civil ayada?There are two golf courses in the Trinco. One Air Force, one Navy, both are beautiful