උඹල ආමි කෑම කාලා තියෙනවද? 😋

Dr Vishmi

Well-known member
  • Apr 28, 2025
    674
    633
    93
    29
    SL
    MRE Packets නෙ.

    මේක කියල තියෙන විදිහට හිතෙන්නෙ ආමි එකේ අය උයපු කෑම පාර්සල් කියල.
     
    • Like
    Reactions: Sinha-Le and hrm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,951
    51,180
    113
    සේදවත්ත
    මෙස් එක්කින් කාල තියේ බතුයි චිකන් පරිප්පු පපඩම් . බුදාම්මෝ චිකන් එක පට්ට සැරයි කාල ඇඩුනා
     
    • Like
    Reactions: Sinha-Le

    heenhota

    Active member
  • Jul 27, 2016
    212
    207
    43
    අපෙ තාත්තත් ඉස්සර උතුරෙ වැඩකලෙ දවස් 50 කට සැරයක් නිමාඩුවට එනවා ,ඇපල් අරව මෙව අරගෙන , ඔව කන්න අපි 3 දෙනා බලන් ඉන්නවා , අයියට පොඩි කාලෙ ඉදන් ආමි උන , යන්තම් ඉස්කොලෙන් අයින් උන් හැටියෙ තාත්ත එපා කියද්දි ආමි ගිහින් සිල් කරපු පෙට්ටියක ගෙදර ආව, තාත්තනම් යන්තම් පන බෙරගෙන දැන් පෙන්ශන් එක අරන් ඉන්නවා , මම නම් කියන්නෙ එක එකාගෙ උවමනා වට එක එකාව මරන එක නම් අපරාදයක් , ඔව කියල තාත්ත මාව දරු කමින් අයින් කරල තියෙන්නෙ ,
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,916
    36,204

    බණ්ඩාරනායක Caරියගෙයි, ගූ ආර් Caරියගෙයි වැඩ නිසා රට යුද්ධයකට තල්ලු වුනේ. අන්තිමට වුනේ සිංහල දෙමළ විශිෂ්ට තරුණ මොළ බොහෝ ගනනක් රටට අහිමි වෙච්ච එක විතරයි
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,235
    998
    113
    ඉස්සර 98-2000 වගේ කාලේ. අනුරාධපුර එළමහන් සිරකඳවුර ගාව තිබුණා සිරකරුවන් හදපු කෑම පාර්සල් විකුණන්න. ඒවා නියම රසයක් තිබුණා. දැනුත් තියෙනවද දන්නේ නෑ
    Eeya ban appiriya nadda
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    469
    842
    93
    29
    Anuradhapura
    ඉස්සර 98-2000 වගේ කාලේ. අනුරාධපුර එළමහන් සිරකඳවුර ගාව තිබුණා සිරකරුවන් හදපු කෑම පාර්සල් විකුණන්න. ඒවා නියම රසයක් තිබුණා. දැනුත් තියෙනවද දන්නේ නෑ
    ඉස්සර මාත් කැවා,රසයි
    දැන් නෑ
    බන්ධනාගාරේ සෑහෙන්න යට වුනානෙ ගං වතුරට
    එව්වා නිසා ඕවා නැවතුනා

    Eeya ban appiriya nadda
    අවුලක් නෑ පිරිසිදුව තිබ්බා බන්.ඒ කාලෙ අනුරාධපුරේ ගොඩක් අය කැව
    ------ Post added on Nov 21, 2026 at 7:00 AM
     
    • Like
    Reactions: Sinha-Le

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,417
    2,020
    113
    අපේ තාත්ත ආමි එකේ හිටියෙ. ඉස්සර මට මතකයි ඔය කෑම පැකට් චීස් ටිං එහෙම ගේනවා.

    චීස් නං වැඩක් නැහැ. හැබැයි ආමි කෑම එක පට්ට රසයි.

    මට මතක විදිහට පකැට් එක තද කොළ පාටයි. කළු පාටට ළඟයි. පැකට් දෙකක් ආවා මතක විදිහට.

    එකක Rice එක අනිකෙ Curry එක. රයිස් එක කහ පාටයි මතක විදිහට.

    මං හිතන්නෙ යුද්දේදි දෙක කලවන් කරල කනවා ඇත්තෙ නිකං.

    හැබැයි ගෙදරදී අම්ම රත් කරලා ඕක හදන්නෙ. මාර රහක් තිබ්බෙ ඒකෙ. සුවදත් පට්ට. පිටිං නිකං Oily පල්ප් එකක් වගෙ. Dog ෆුඞ් වගෙ. හැබැයි ඒකෙ රහ කියල නිම කරන්ඩ බැහැ. 😋

    ඒ කාලෙ ඉතිං යුද්දෙ බර පතල කම තේරෙන්නෙ නැහැ. තාත්තා ඔය කෑම පැකට් බූන්දි පුහුල් දෝසි අරං එනකං බලං ඉන්නෙ. දැං තමා ඉතිං තේරෙන්නෙ ආයෙ නොඑන්නත් ඉඩ තිබ්බ නේද කියල. 😓
    අමතක නොවන රැශන් පැක් එක .... වෙලාවක් නැති වෙලාවට නම් අමුවෙන්ම ගිලලා දානවා. හැබැයි ටිකක් වෙලාව තිබුණොත් බත්, චිකන් පැක් එක, කුඩු කරගත්ත ක්‍රීම් ක්‍රැකර් සහ චීස් ඔක්කොම මෙස් ටින් එකට දාලා හොඳට රත්කරලා ගන්නවා. සති ගනන් SF 9 ගිලගිල ඉදලා ඔයින් එකක් කෑවම දිවියලෝකේ ගියා වගෙ තමයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,671
    12,242
    113
    thawath pattama camp ekak thamayi chinabay airforce eka, unuth patta sapak gannawa aththe. kama patta
    mama gihin thiyena army, navy, air force camps walin pattama place eka chinabay
    ඔතන තියනව golf resort එකක්. ඒක නම් සිරාම place එක. තරු 5 සැප නෙමේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. කෑම බීමත් සුපිරි. බේ එකේ සම්පූර්න වටේකුත් එක්කන් යනව බෝට්ටුවෙ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,496
    2,583
    113
    Srilanka
    ඔතන තියනව golf resort එකක්. ඒක නම් සිරාම place එක. තරු 5 සැප නෙමේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. කෑම බීමත් සුපිරි. බේ එකේ සම්පූර්න වටේකුත් එක්කන් යනව බෝට්ටුවෙ
    ඕකේ beach facing villa ekak thyenawa.
    එක නම් සුපිරි. අපි හිටියේ පෝය දවසක. එක නම් මාරම ලස්සනයි.
    පිටිපස්සේ දොරෙන් අඩි කීපයකින් මුහුද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,671
    12,242
    113
    ඕකේ beach facing villa ekak thyenawa.
    එක නම් සුපිරි. අපි හිටියේ පෝය දවසක. එක නම් මාරම ලස්සනයි.
    පිටිපස්සේ දොරෙන් අඩි කීපයකින් මුහුද
    මම ගිය ටිකේ ඒක සම්පූර්න renovate කරනව. එතනට ගිහින් බැලුව. සිරාම place එකක් ඒක නම් ලංකාවද කියල හිතෙනව.
     
    • Love
    • Like
    Reactions: Sinha-Le and nooby

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,417
    2,020
    113
    ඔතන තියනව golf resort එකක්. ඒක නම් සිරාම place එක. තරු 5 සැප නෙමේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. කෑම බීමත් සුපිරි. බේ එකේ සම්පූර්න වටේකුත් එක්කන් යනව බෝට්ටුවෙ
    There are two golf courses in the Trinco. One Air Force, one Navy, both are beautiful
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,890
    2,881
    113
    අමතක නොවන රැශන් පැක් එක .... වෙලාවක් නැති වෙලාවට නම් අමුවෙන්ම ගිලලා දානවා. හැබැයි ටිකක් වෙලාව තිබුණොත් බත්, චිකන් පැක් එක, කුඩු කරගත්ත ක්‍රීම් ක්‍රැකර් සහ චීස් ඔක්කොම මෙස් ටින් එකට දාලා හොඳට රත්කරලා ගන්නවා. සති ගනන් SF 9 ගිලගිල ඉදලා ඔයින් එකක් කෑවම දිවියලෝකේ ගියා වගෙ තමයි.

    Umba army operations wala hitiyada?

    There are two golf courses in the Trinco. One Air Force, one Navy, both are beautiful
    Kauda owage play karanne? Military ayada nethnam civil ayada?
     
    • Like
    Reactions: Sinha-Le