ග්‍රීසිය, මෙක්සිකෝව කියන්නේ එක කාලෙක ඔලිම්පික් තියල ඊට පස්සේ බංකොලොත් වුනු රටවල් දෙකක්. ග්‍රීසිය යුරෝපා යුනියන් එකේ උදව්වෙන් ගොඩ ආව. මෙක්සිකෝව සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරලා ව්‍යාපාරිකයන්ට තැන දීල යන්තම් ගොඩ ආව. දැන් උන්ගේ රටෙනුත් ලෝක මට්ටමේ ධනවත්තු හැදිලා තියෙන්නේ පෞද්ගලීකරණය නිසා. ආජන්ටිනාව. පතල් අධිරාජ්‍යයක් එත් බංකොලොත් වුනා. ඔය හොරු ඉඳල නෙවේ බන්, අවස්ථාව අනුව, ආර්ථික අර්බුද එන්න පුළුවන්. ඒවා මැනේජ් කරගන්න එකයි දක්ෂකම.Ranil 2038 da koheda kiwwuwaama mama hina wuna. okkoma ekai. sri lanka WILL NEVER EVER be developed. Mark my words, NEVER. Why? rate minissu horu!