උඹල ආමි කෑම කාලා තියෙනවද? 😋

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    දවසක් යාපනේ පැත්තේ ගියා. අවුරුදු 12 ට කලින්.යන අතරමග දවල් ට කන්න කඩයක්වත් නෑ..දවල් 03 ට විතර දැක්කා ආමි එකෙන් කරන කැන්ටිමක්...බඩගින්නේ ගියේ..එයාලා කිව්වා විනාඩි ගානක් ඉන්න කැම හදලා දෙන්නම් කියලා...ආමි එකේ කොල්ලෝ ටික හැදුවා සුපිරි රයිස් එකක්..පොඩි ලමයින්ට ඉස්සර වෙලා කන්න දුන්නා..ඉට පස්සේ අපි කෑවා..මාරම රසයි....අදටත් මම කාපු හොදම රයිස් එක..කුකුල් අඩුවයි..චිලි පේස්ට් එකකුයි....එලවලු මික්ස් කරලා රයිස් එක..තාමත් මතක් වෙනවා.ගානත් සාදාරනයි..
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,417
    2,020
    113
    Umba army operations wala hitiyada?
    A lifetime ago :yes:
    Kauda owage play karanne? Military ayada nethnam civil ayada?
    Both military and civilians can play. Air Force one is larger with 18 full-hole golf courses; you can casual play. Previously, green fees were around 5-6000. The Navy one is a much smaller bigginer type one. For active or ex-military, they have concessionary prices.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,850
    9,236
    113
    Kotahena
    උබේ අම්ම ගෙ හීල් ඔක්කොම කැරි වලින් පිරෙව්වම ඔන්න මට army කෑම හදල දෙනව තාත්ත ගෙනැත් දුන්න ඒවා වෙන්න ඇති. ඔව් රහයි
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,985
    3,327
    113
    මියුසිකල් ශො එකක අපෙ උන සිවිල් ආමි කොල්ලෙක්ට ගෙම ඉල්ලලා ටික වෙලාවකින් ආමි කෑමක් ලැබුනා. අමතක නොවෙන්නම . මම හිතන්නෙ මෙස් එකේ උයන උනුත් ඇවිත් දුන්නා අති වෙන්නම
     
    • Like
    Reactions: Sinha-Le

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,696
    22,851
    113
    අම්බකිස්ස
    army wala tamai niyama bona places tiyenne.niyama bites tiyenne.army head un ehema pattama sepak ganne.
    ඩිෆෙන්ස් බජ්ට් එක 40% යුද්දේ ඉවර කරන්න අවුරුදු 30ක් ගියා. එයාර් සුපිරියොරිටි එක තියාගෙන. ඊට පස්සේ හැදුනද නෑ, ගහලා යනකල් දන්නේ නෑ. අකාර්‍යක්ශ්මම ආයතනයක්. කාටවත් අපහාසයක් නෙමෙයි,ආයතනයක් විදිඔහට පට්ටම අකාර්‍යක්ශමයි.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,134
    1,509
    113
    උඹ ඔය කියන එක නම් කාල නෑ.
    කැම්පස් සිලෙක්ට් උනාට පස්සෙ නායකත්ව පුහුණුව කියල එකක් තිබුන.
    මට සෙට් උනේ දියතලාව.
    මම නම් තුන් වෙලම සැපට කෑව.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,417
    2,020
    113
    ඩිෆෙන්ස් බජ්ට් එක 40% යුද්දේ ඉවර කරන්න අවුරුදු 30ක් ගියා. එයාර් සුපිරියොරිටි එක තියාගෙන. ඊට පස්සේ හැදුනද නෑ, ගහලා යනකල් දන්නේ නෑ. අකාර්‍යක්ශ්මම ආයතනයක්. කාටවත් අපහාසයක් නෙමෙයි,ආයතනයක් විදිඔහට පට්ටම අකාර්‍යක්ශමයි.
    Efficiency is a relative term. US military spent 20 years and trillions of dollars fighting the Taliban, only to hand Afghanistan back to them. On the other hand, the Sri Lankan military fought a 30-year war against a guerrilla force with its own land, air and sea wings and defeated it. The results speak for themselves.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,254
    4,517
    113
    Sri Lanka
    මීට අවුරුදු 20 කට කලින් Officer mess එකෙන් මාස 3ක් කෑව. එතකොට අවුරුදු 18 යි. Job හොයන කාලෙ. අහම්බෙන් සෙට් උනා IT Class එකක් කරන්න.... ඒකෙ. මොණරාගල වැල්ලවාය පැත්තෙ. මාස 3ක් නතර වෙලා කරා. පට්ට Experience එක. පළවෙනියටම උන් මට බොන්නත් දුන්න. බීල නටන්නත් උනා උන් එක්ක. සුපිරිම කෑම. අතට පයට ගෙනල්ල දෙනව. සතියට පාරක් Special කෑමක් දෙනව. ගෝන මස් එලු මස් හරක් මස් නැති මසක් නෑ. හිතෙන හිතෙන විදියට කෑම හදවගන්න පුළුවන්... :lol:
     
    • Wow
    Reactions: sahan50