ඩොක්ටර් කියනවා මේක නොකළොත් සතියක් ඇතුළත මැරෙනවා. ඔපරේෂන් එක කළොත් එක්කෝ ඇස් දෙකේ පෙනීම නැති වෙනවා, නැත්නම් කන් දෙකේ ඇසීම නැතිවෙනවා. ඔයාට කැමති එකක් තෝරගන්න පුලුවන් එක්කෝ පෙනීම, නැත්නම් ඇසීම උඹලා තෝරගන්නේ මොකක්ද?