Guys help එකක් දෙන්න share කරලා හරි Rove Clothing

Rangoo

Well-known member
  • Dec 26, 2018
    373
    314
    63
    Guys help එකක් දෙන්න share කරලා හරි මගේ business එකක් පොඩියට පටන් ගත්තා
    ඔයාලත් හෙල්ප් එකක් දෙන්න social media share කරලා

    පුළුවන් නම් තව ideas දෙන්න :yes:

    https://www.facebook.com/roveclothing123?mibextid=rS40aB7S9Ucbxw6v
    https://www.tiktok.com/@rove.clothing?_r=1&_t=ZS-9Bbvq4jv83b


    842789330_122125054329473045_5880081963395652276_n.jpg
    923089416_122136688689473045_1786195700279850659_n.jpg
    844074244_122125717083473045_534416496976129675_n.jpg
    846368183_122125717125473045_4162391689846524843_n.jpg
    843367769_122125054071473045_8647223188663081776_n.jpg
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,821
    1,012
    113
    Sri Lanka
    dont invest too much in stocks
    sell wenawada balala ganin.

    do the numbers correctly

    ads cost / inward delivery / packing ( cello tapes / bags / everything )

    not all earnings are profit
     
    • Like
    Reactions: Rangoo

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,109
    2,473
    113
    Galle
    hoda body tyn unt andawala photoes ehm daapan
    🤣🤣🤣
    පොටෝ බලලා ආතල් එකක් ගන්න එකෙක්...

    සයිඩ් දාපන් අඩේ....මං ගන්න හැම මගුලම එක්කෝ කොටයි එක්කෝ ලොකුයි...දැන් ඔන්ලයින් ගන්නේම නැති තරම්...
    Anyways ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ
    ------ Post added on Nov 22, 2026 at 12:59 PM
     
    • Like
    Reactions: Rangoo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,514
    24,478
    113
    dont invest too much in stocks
    sell wenawada balala ganin.

    do the numbers correctly

    ads cost / inward delivery / packing ( cello tapes / bags / everything )

    not all earnings are profit
    Tshirt එකක් 1500 ට දෙනව දැකපු ගමන් මාත් ඕකයි හිතුවෙ.
    සාමන්‍යෙන් ඇඳුමක ගානෙන් 30% කඩ වැඩිය යනව එක ඇඳුමක් විකුණන්න ඇඩ් වලටම.
    පැකේජින් වලටම 60-70 ක් යනව.
    Transport වලට ගානක් යනව.
    Model Shoots කරොත් ඒවට ලොකු ගානක් යනව.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,821
    1,012
    113
    Sri Lanka
    Tshirt එකක් 1500 ට දෙනව දැකපු ගමන් මාත් ඕකයි හිතුවෙ.
    සාමන්‍යෙන් ඇඳුමක ගානෙන් 30% කඩ වැඩිය යනව එක ඇඳුමක් විකුණන්න ඇඩ් වලටම.
    පැකේජින් වලටම 60-70 ක් යනව.
    Transport වලට ගානක් යනව.
    Model Shoots කරොත් ඒවට ලොකු ගානක් යනව.
    yea machan this is why most side hustles does not even last more than 3 months.
    very poor planning

    me kolla pettah walin gannwa ati 1100 wage ganakata.
    ithuruwa profit kyla hitan