සින්ගල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ ඕසි ලයිෆ් එක

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Man nam uni eke iddi rata kawe fried rice..tikak loku bath eksk eka para hadagena, petti 3,4 daganin..eka fridge eka dala..kana welawata.. frozen veggies thiyawan ne..ewath dala soya sauce dala..egg and sausage dala karakwala ganna thiyenne.. wadi welawak yanne nah..

    1£ pizza ehemath goda gahan innawa..kammali welawata oven ekata damma kawa..
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    රටවල් දෙක සංසන්දනය කරලා වැඩක් නැහැ
    අපි බලන්න ඕනේ සිස්ටම් එක ගැන. ජොබක් නැති උනාම ආණ්ඩුවෙන් සල්ලි ගන්න පුළුවන් අහලා තියෙන විදියට යම්කිසි ගාණක්.
    ආයේ ජොබක් හම්බ උනාම ටැක්ස් එකෙන් ගාණක් යනවා ඒ වගේ මුදල් අවශ්‍ය අයට.
    උසස් අධ්‍යාපනයට ණයක් දෙන්නේ ඒක ආපහු ගෙවන්න ඕනේ. අපේ වගේ නිකන් දුන්නම සමහර එවුන් අවුරුදු ගණන් චණ්ඩි පාට් දාගෙන ෆේල් වෙවී ඉන්නවනේ.
    ලංකාවේ ජොබකින් අයින් කරන්නේ නැති නිසා තමයි විශේෂයෙන්ම රජයේ සේවකයෝ වැඩක් කරගන්න ගියාම මිනිස්සුන්ට පල් පාට් දාන්නේ. සමහර එවුන්ට හොම්බට දමලා අයින්න හිතෙනවා. අකාර්යක්ෂම නම් ජොබ්වලින් අයින් කරන එක සාධාරණයි මොකද කොලිටි ඔෆ් සර්විස් කියන එක ආයතනයකට වටිනා දෙයක් නිසා.
    ගෙවල් නම් ලෝකේ කොහෙත් ගණන්. දැන් ලංකාවේ ගෙවල් ලාබෙට තියෙනවද? කුලී ගෙවල් නම් දුර පළාත්වල අඩුයි. ඒත් ලංකාවේ කුලියට ඉන්නවා කිව්වම මඟුලක් කතා කරන්න ගියත් නක්කලේට බලන්නේ.
    Anik de thamai man dakina education system eka. UK gamu example ekak widihata. Gewana tax eka use wenawa lamayek igena ganna ewata. Loke kohe idan UK awath lamai school yawannama oni UK wala. And it is free. School eka conuncil eken hoyala denne. Anith eka lamai ta labena health care eka. Eekath free. Mei okkoma wada karana minissunge tax money hari widihata use wena nisa.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    monada ban oya? Mama NZ inna kaale Meat thama godak kawe.. anika Fruit Juice fridge wala kohomath thibba.. kollo 4k api set eka aniwa dawalta raeta Basmati kanne .. Chicken,Beef,Egg,Dhaal etc aniwa kanawa..

    mama thama godak welawata cook kare ,... lankawe unta wada hondata kaala beela unna .. nathnam mona pamkatada oya wage ratawal walata yanne ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    https://www.facebook.com/share/p/5W2KHiRfoJRcSuum/?mibextid=oFDknk

    As a single student, මගේ monthly foods වලට වැඩිම වුනොත් මට aud 400(අමතර cost එක නැතුව)ක් වගේ යන්නේ. සමහර months වල aud 200ක් වගේ යන්නෙ. ඒත් 1st time settle වෙන කෙනෙක්ට ඊට වඩා යයි. මොකද සමහර items මම 2/3months use කරනවා. also සමහර items මම week by week ගෙනවා. (Eg:milk, sandwiches,buns)
    Also මේ prices හරිම amounts නෙවෙයි. Just average. මොකද price එක shop එකකින් shop එකකට වෙනස්. And brand එක අනුවත් වෙනස් වෙනවා.

    මගේ Aussi වල living cost එකට and foods වලට යන cost එක ගැන අලුතෙන් එන අයට idea එකක් ගන්න දාන්නම්.

    මම උදේට ගොඩාක් වෙලාවට
    oats + milk
    sandwiches + peanut butter/jam/nutella + milk
    Cereal + milk
    Buns
    Boiled eggs
    Otherwise coffee
    12 Eggs : 7.00-11

    දවල්ට නම් ගොඩාක් වෙලාවට busy නිසා coffee එකකුයි පොඩි chocolate හරි apple එකකුයි කන්නෙ.😂 (25pc තියන chocolate packs මන් ගන්නවා)
    ඒත් සමහර දවස්වලට මම salad එකක් වගේ හදනවා

    රෑට,
    Pasta
    Spagetti
    Noodles
    Boiled eggs

    මේ foods තමයි මම single student කෙනෙක් විදිහට කන්නෙ. දැන් ඉතින් කියන්න එපා බත් කන්නේ නෑ කියලනම්. Honestly මන් බත් හදන්නෙ නෑ මොකද ගොඩාක් time යන නිසා..

    සාමානයෙන් මට 1 oats pack එකක් and 2 cereal pack එකක් month එකකට ඇති.
    And peanut butter,nutella, jam නම් මම 3 months වගේ use කරනවා.
    Month එකකට මට milk bottles නම් 5ක් වගේ යනවා

    Oats (berry) - AUD 6.39
    Choco cereal - Aud 9.99
    Peanut butter - Aud 7
    Raspberry Jam - aud 3.10
    Nutella - aud 7-10
    Milk - aud 2-5

    ……………………………….

    Pasta - aud 1- 4 (මම ගන්නෙ නම් aud 1 packs 4ක්🥲 4 packs මට 2 months වගේ ඇති)
    Noodles : 5 packs - aud 5.20 - 7.00
    Spaghetti 500g: Aud 6.50-7.50
    Spaghetti/pasta sauce: AUD3.20-4

    ……….

    Salt packet: aud 2-8
    Sugar 2kg packet : 3.75
    Black pepper : 5.20 - 7

    ……
    Blueberry: aud5.50
    Tomato: aud 3.30
    Salad leaves: aud 2-7 (depends on how many grams u buys.)
    Apple : aud 0.50 - 4
    ……….

    මේවලට අමතරව තව extra aud 100-200 ක් විතර වගේ මට යනවා chips, and අමතර තව මොනාහරි කෑමක් දැක්කොත් ගන්න. දැන් නම් මගේ coffee වලට යන වියදම වැඩියි අනිත් ඒවලට වඩා(දවසකට aud 3.4ක් වගේ යනවා). ඒත් මුල්ම කාලේ coffee එකත් ගෙදරින් ගන්න part time හොයාගන්නකල්.
    Also මම chicken,fish වගේ දේවල් ගෙදර හදන්නෙ නැහැ. මම ඒවා online order කරලා මාසෙට දෙපාරක් තුන්පාරක් වගේ ගෙන්න ගන්නවා.එ්කට මට aud 75ක් විතර month එකකට යනවා.

    Single student කෙනෙක් මෙහෙට ඇවිල්ලා course fee and accommodation fee එකත් හොයන කෙනෙක් නම්, pasta වගේ දෙයක් කන එක ලාබයි බත් කනවට වඩා. Also time එක ඉතුරුයි.

    අලුතෙන් එන අයට help එකක් වෙයි කියලා හිතනවා මේ post එක.

    -----------------------------------------------------------------------

    ගමේ බත්, කොස් පොලොස් කාල හිටපු ගුපියන්ට උන දෙයක්... :(

    Ko shopping giya vlog eka nedda???
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Anik de thamai man dakina education system eka. UK gamu example ekak widihata. Gewana tax eka use wenawa lamayek igena ganna ewata. Loke kohe idan UK awath lamai school yawannama oni UK wala. And it is free. School eka conuncil eken hoyala denne. Anith eka lamai ta labena health care eka. Eekath free. Mei okkoma wada karana minissunge tax money hari widihata use wena nisa.
    හරියටම හරි. අපිට ක්‍රමවේදයක් නැති නිසා තමයි අවුල. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත හැමෝම රස්සාවක් කරනකොට අදායම අනුව අවුරුද්දකට සැරයක් රජයට මුදලක් ගෙවිය යුතුයි. ඒක ලේසියෙන්ම epf එකට කැපෙනවා වගේ කපන්න පුළුවන්. දැන් ලංකාවේ දොස්තර කෙනෙක් බිහි කරන්න කෝටි ගාණක් යනවා. ඒ මනුස්සයා රට යනකොට කීයක්වත් ආණ්ඩුවට ගෙවනවද ? රට යන එක කිසිම අවුලක් නැහැ ඒත් මුදල්වලින් භාගයක් වත් අය විය යුතු විදියක් තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Batfleck

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    https://www.facebook.com/share/p/5W2KHiRfoJRcSuum/?mibextid=oFDknk

    As a single student, මගේ monthly foods වලට වැඩිම වුනොත් මට aud 400(අමතර cost එක නැතුව)ක් වගේ යන්නේ. සමහර months වල aud 200ක් වගේ යන්නෙ. ඒත් 1st time settle වෙන කෙනෙක්ට ඊට වඩා යයි. මොකද සමහර items මම 2/3months use කරනවා. also සමහර items මම week by week ගෙනවා. (Eg:milk, sandwiches,buns)
    Also මේ prices හරිම amounts නෙවෙයි. Just average. මොකද price එක shop එකකින් shop එකකට වෙනස්. And brand එක අනුවත් වෙනස් වෙනවා.

    මගේ Aussi වල living cost එකට and foods වලට යන cost එක ගැන අලුතෙන් එන අයට idea එකක් ගන්න දාන්නම්.

    මම උදේට ගොඩාක් වෙලාවට
    oats + milk
    sandwiches + peanut butter/jam/nutella + milk
    Cereal + milk
    Buns
    Boiled eggs
    Otherwise coffee
    12 Eggs : 7.00-11

    දවල්ට නම් ගොඩාක් වෙලාවට busy නිසා coffee එකකුයි පොඩි chocolate හරි apple එකකුයි කන්නෙ.😂 (25pc තියන chocolate packs මන් ගන්නවා)
    ඒත් සමහර දවස්වලට මම salad එකක් වගේ හදනවා

    රෑට,
    Pasta
    Spagetti
    Noodles
    Boiled eggs

    මේ foods තමයි මම single student කෙනෙක් විදිහට කන්නෙ. දැන් ඉතින් කියන්න එපා බත් කන්නේ නෑ කියලනම්. Honestly මන් බත් හදන්නෙ නෑ මොකද ගොඩාක් time යන නිසා..

    සාමානයෙන් මට 1 oats pack එකක් and 2 cereal pack එකක් month එකකට ඇති.
    And peanut butter,nutella, jam නම් මම 3 months වගේ use කරනවා.
    Month එකකට මට milk bottles නම් 5ක් වගේ යනවා

    Oats (berry) - AUD 6.39
    Choco cereal - Aud 9.99
    Peanut butter - Aud 7
    Raspberry Jam - aud 3.10
    Nutella - aud 7-10
    Milk - aud 2-5

    ……………………………….

    Pasta - aud 1- 4 (මම ගන්නෙ නම් aud 1 packs 4ක්🥲 4 packs මට 2 months වගේ ඇති)
    Noodles : 5 packs - aud 5.20 - 7.00
    Spaghetti 500g: Aud 6.50-7.50
    Spaghetti/pasta sauce: AUD3.20-4

    ……….

    Salt packet: aud 2-8
    Sugar 2kg packet : 3.75
    Black pepper : 5.20 - 7

    ……
    Blueberry: aud5.50
    Tomato: aud 3.30
    Salad leaves: aud 2-7 (depends on how many grams u buys.)
    Apple : aud 0.50 - 4
    ……….

    මේවලට අමතරව තව extra aud 100-200 ක් විතර වගේ මට යනවා chips, and අමතර තව මොනාහරි කෑමක් දැක්කොත් ගන්න. දැන් නම් මගේ coffee වලට යන වියදම වැඩියි අනිත් ඒවලට වඩා(දවසකට aud 3.4ක් වගේ යනවා). ඒත් මුල්ම කාලේ coffee එකත් ගෙදරින් ගන්න part time හොයාගන්නකල්.
    Also මම chicken,fish වගේ දේවල් ගෙදර හදන්නෙ නැහැ. මම ඒවා online order කරලා මාසෙට දෙපාරක් තුන්පාරක් වගේ ගෙන්න ගන්නවා.එ්කට මට aud 75ක් විතර month එකකට යනවා.

    Single student කෙනෙක් මෙහෙට ඇවිල්ලා course fee and accommodation fee එකත් හොයන කෙනෙක් නම්, pasta වගේ දෙයක් කන එක ලාබයි බත් කනවට වඩා. Also time එක ඉතුරුයි.

    අලුතෙන් එන අයට help එකක් වෙයි කියලා හිතනවා මේ post එක.

    -----------------------------------------------------------------------

    ගමේ බත්, කොස් පොලොස් කාල හිටපු ගුපියන්ට උන දෙයක්... :(
    මාත් කනවා ගියොත් හැම මගුලම
     
    • Like
    Reactions: lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    ඔහොම චාටර් කළා වැරදිලාවත් හරිpath එකට වැටිලා degree එකෙන් පස්සේ හරියන ජොබක් සෙට් කරගෙන PR දාල කරන්න තියන දේවල් කරගෙන ගොඩ ගියොත් කොහොම වෙයිද? 🤔

    ( බහුතරය රට ගියාම නිකන්ම ගොඩ යන එක තමයි වෙන්නේ, ඒ උනාට එළකිරි සෙට් එක කියන්නේ එහෙම නෑ කියලානේ ඉතින් 🤗 )
    eeta passe gewal wala price dakkama thawa rewenne..
    dan poliyath wadi, rent, gewal wala priceuth wadi..
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    651
    603
    93
    Ausiවල Studentsලට මොනවාද බන් ඉගෙනගන්න පුලුවන් subjects?