සින්ගල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ ඕසි ලයිෆ් එක

lilman

Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    https://www.facebook.com/share/p/5W2KHiRfoJRcSuum/?mibextid=oFDknk

    As a single student, මගේ monthly foods වලට වැඩිම වුනොත් මට aud 400(අමතර cost එක නැතුව)ක් වගේ යන්නේ. සමහර months වල aud 200ක් වගේ යන්නෙ. ඒත් 1st time settle වෙන කෙනෙක්ට ඊට වඩා යයි. මොකද සමහර items මම 2/3months use කරනවා. also සමහර items මම week by week ගෙනවා. (Eg:milk, sandwiches,buns)
    Also මේ prices හරිම amounts නෙවෙයි. Just average. මොකද price එක shop එකකින් shop එකකට වෙනස්. And brand එක අනුවත් වෙනස් වෙනවා.

    මගේ Aussi වල living cost එකට and foods වලට යන cost එක ගැන අලුතෙන් එන අයට idea එකක් ගන්න දාන්නම්.

    මම උදේට ගොඩාක් වෙලාවට
    oats + milk
    sandwiches + peanut butter/jam/nutella + milk
    Cereal + milk
    Buns
    Boiled eggs
    Otherwise coffee
    12 Eggs : 7.00-11

    දවල්ට නම් ගොඩාක් වෙලාවට busy නිසා coffee එකකුයි පොඩි chocolate හරි apple එකකුයි කන්නෙ.😂 (25pc තියන chocolate packs මන් ගන්නවා)
    ඒත් සමහර දවස්වලට මම salad එකක් වගේ හදනවා

    රෑට,
    Pasta
    Spagetti
    Noodles
    Boiled eggs

    මේ foods තමයි මම single student කෙනෙක් විදිහට කන්නෙ. දැන් ඉතින් කියන්න එපා බත් කන්නේ නෑ කියලනම්. Honestly මන් බත් හදන්නෙ නෑ මොකද ගොඩාක් time යන නිසා..

    සාමානයෙන් මට 1 oats pack එකක් and 2 cereal pack එකක් month එකකට ඇති.
    And peanut butter,nutella, jam නම් මම 3 months වගේ use කරනවා.
    Month එකකට මට milk bottles නම් 5ක් වගේ යනවා

    Oats (berry) - AUD 6.39
    Choco cereal - Aud 9.99
    Peanut butter - Aud 7
    Raspberry Jam - aud 3.10
    Nutella - aud 7-10
    Milk - aud 2-5

    ……………………………….

    Pasta - aud 1- 4 (මම ගන්නෙ නම් aud 1 packs 4ක්🥲 4 packs මට 2 months වගේ ඇති)
    Noodles : 5 packs - aud 5.20 - 7.00
    Spaghetti 500g: Aud 6.50-7.50
    Spaghetti/pasta sauce: AUD3.20-4

    ……….

    Salt packet: aud 2-8
    Sugar 2kg packet : 3.75
    Black pepper : 5.20 - 7

    ……
    Blueberry: aud5.50
    Tomato: aud 3.30
    Salad leaves: aud 2-7 (depends on how many grams u buys.)
    Apple : aud 0.50 - 4
    ……….

    මේවලට අමතරව තව extra aud 100-200 ක් විතර වගේ මට යනවා chips, and අමතර තව මොනාහරි කෑමක් දැක්කොත් ගන්න. දැන් නම් මගේ coffee වලට යන වියදම වැඩියි අනිත් ඒවලට වඩා(දවසකට aud 3.4ක් වගේ යනවා). ඒත් මුල්ම කාලේ coffee එකත් ගෙදරින් ගන්න part time හොයාගන්නකල්.
    Also මම chicken,fish වගේ දේවල් ගෙදර හදන්නෙ නැහැ. මම ඒවා online order කරලා මාසෙට දෙපාරක් තුන්පාරක් වගේ ගෙන්න ගන්නවා.එ්කට මට aud 75ක් විතර month එකකට යනවා.

    Single student කෙනෙක් මෙහෙට ඇවිල්ලා course fee and accommodation fee එකත් හොයන කෙනෙක් නම්, pasta වගේ දෙයක් කන එක ලාබයි බත් කනවට වඩා. Also time එක ඉතුරුයි.

    අලුතෙන් එන අයට help එකක් වෙයි කියලා හිතනවා මේ post එක.

    -----------------------------------------------------------------------

    ගමේ බත්, කොස් පොලොස් කාල හිටපු ගුපියන්ට උන දෙයක්... :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    Udetai, raatai kanawa dawalta kanne ne. Yako lankawe oka kalanam itin anduwatai rata wate untai mun banine ban.

    Anyways Student knkta nam echara aulak ne kattak kana nisa. But family gihillath okama karana un innawa. Balan giyama itin un mehetaa wada antha thathweka inne.

    Ow ow patta services tiyenawa, eth ewa access karanne natuwa nikan ewa diha balan pampori kiyawana ekey palaya mokakda?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide

    පොස්ට් එක දාපු එකා නම් මට පේන විදියට ලොකු සීන් එකක් දීල තියෙන්නේ ලාවට වගේ. :rolleyes::rolleyes:

    ස්ටුඩන්ට් අපු උන්ට නම් course fee එක ගෙවල ඉවරකරනකල් පට්ටම කට්ටක් සෙට් වෙනවා. රැයක්, දවාලක් නැතිව හම්බකරන්න වෙනවා.මම දන්න ස්ටුඩන්ට් මල්ලි කෙනෙක් හිටිය, මිනිහ ගෙදර ඉන්න වෙලාවක් නැතිම තරම්.
    හැබැයි කෝස් ඔක්කොම ගෙවල ඉවරකරලා, TR එකක් වගේ දාගනිපු උන් නම් හොදට ඉන්නවා දැන්(at least හොදට ඉන්නවා කියල පේනවා.). :yes: :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    පොස්ට් එක දාපු එකා නම් මට පේන විදියට ලොකු සීන් එකක් දීල තියෙන්නේ ලාවට වගේ. :rolleyes::rolleyes:
    තොපිලට කොයින්ද මේවා සීන් එකන් තමයි.දාපු එකා මොකෙක් උනත් ගූ කැ$$ කියල තමා කියන්න තියෙන්නෙ. student ගිහින් කට්ට කන අස්සෙ chocolate chips ඕනිමද
     
    Matanam loku scene ekak penne ne. 400 AUD kiyanne 90,000 LKR. oka dawasta eka paara gaane mac eken kaawoth AUD 300k+ yanawa. ita wada high end ekakata giyoth ita wada yanawa. Mu karanne tanikarama basic widiyata gedarin kana eka.

    Mama danna ekek gihin kiwwa utath oya wage gaanaklu family ekatama kanna deela yanne. E nisa saahenna ituru wela. Scene eka tiyenne itin un rata gihillath hinganno wage tama inne. Indala apita baninawa. :lol::lol:
     
    • Like
    Reactions: lilman

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Matanam loku scene ekak penne ne. 400 AUD kiyanne 90,000 LKR. oka dawasta eka paara gaane mac eken kaawoth AUD 300k+ yanawa. ita wada high end ekakata giyoth ita wada yanawa. Mu karanne tanikarama basic widiyata gedarin kana eka.

    Mama danna ekek gihin kiwwa utath oya wage gaanaklu family ekatama kanna deela yanne. E nisa saahenna ituru wela. Scene eka tiyenne itin un rata gihillath hinganno wage tama inne. Indala apita baninawa.
    :lol::lol:
    මේකනේ බන් සීන් එක. ඔහොම ඉඳලා ඉගෙන ගෙන ඉවරවෙලා ජොබක්, PR ගත්තම ඌ සෑහෙන තරමකට ගොඩ. අපි මෙහෙ එකම තැන වගේනේ හැමදාමත්. හම්බ කරලා පිටරට නිවාඩුවක් යන්නේ එහෙමටත් එකෙක්නේ. ඔව් බිස්නස් එකක් කරනවා නම් වෙනස්.
     
    • Like
    Reactions: lilman and gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මේකනේ බන් සීන් එක. ඔහොම ඉඳලා ඉගෙන ගෙන ඉවරවෙලා ජොබක්, PR ගත්තම ඌ සෑහෙන තරමකට ගොඩ. අපි මෙහෙ එකම තැන වගේනේ හැමදාමත්. හම්බ කරලා පිටරට නිවාඩුවක් යන්නේ එහෙමටත් එකෙක්නේ. ඔව් බිස්නස් එකක් කරනවා නම් වෙනස්.

    Ehemanam ne machan. Mama igena ganna kaaley (issarai/danui lankaawa) katu kaawa. But tika tika thanakata awilla thiyenawa. eeka awilla eka ekage hati. Student giya paliyata hama ekaama goda yanne ne. Lankaawe umbata gemak gahanna puluwan nam lankaawa taram supiri ratak ne. Mama oka hamatissema kiyanawa.

    Ausi wala hari wena kohehari supiri dewal tibbata, ewa umbata pawichchi karanna berinam mokakda ban ehei mehei wenasa?

    Nikan hithapan starbucks ekey eka dawasak coffee ekak beela FB post daanawa karima wadak wage. But starbucks kiyanne ehe unta normal deyak. Suddo jiwath wena widiyai lankaawe un jiwath wena widiyai patta wenas.
     
    ඒක හරි මචෝ. ඒත් බලපන් ලඩි වාහනයක් ගන්නත් ලංකාවේ කීයක් යනවද ? එහේ average පඩියක් ගන්න එකෙක්ට උනත් හොඳ වාහනයක් ගන්න පුළුවන්. ගෙවන ටැක්ස්වලට සේවා තියෙනවා. දැන් ලංකාවේ මිනිහෙක්ගේ ජොබක් නැති උනොත් ඊළඟ මාසේ ඉඳන් සාධාරණ ගාණක් ගන්න පුලුවන්ද අලුත් එකක් හම්බවෙනකන්? (අපේ එවුන්ට මේවා දුන්නොත් නිකන් කාලම ඉඳියි)
    සිස්ටම් එකක් තිබුනත් අපිත් ගොඩ තමයි.

    මම කියන්නේ පිටරට හොඳයි ලංකාව නරකයි නෙවෙයි. නමුත් ලංකාවේ ගොඩ යන්නේ මිනිස්සු වෙනස්ම ක්‍රමවලින්. ඉගෙනගෙන ගොඩ ගිය එවුන් ඇරෙන්න අනික් බහුතරයක් එවුන් බිස්නස් කරනවා කියල ජල්තර දාන්නේ.

    ඔව් අපේ එවුන්ට fb එකේ රඟන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ. ඒව නම් ඉතින් අමු ගොන් පාට්.
     
    • Like
    Reactions: tharakaf and lilman

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලංකාවේ ඉස්ටුඩන්ට් ලා ජෝක්කුත් share කරගෙන ඇඳලා, ඔසී ගිය එකා low budget ඉන්නවා කියලා වැලලෙන්න හදනවා
     
    • Like
    Reactions: lilman

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දවල්ට නම් ගොඩාක් වෙලාවට busy නිසා coffee එකකුයි පොඩි chocolate හරි apple එකකුයි කන්නෙ.😂 (25pc තියන chocolate packs මන් ගන්නවා)
    ඒත් සමහර දවස්වලට මම salad එකක් වගේ හදනවා

    Udetai, raatai kanawa dawalta kanne ne. Yako lankawe oka kalanam itin anduwatai rata wate untai mun banine ban.

    Anyways Student knkta nam echara aulak ne kattak kana nisa. But family gihillath okama karana un innawa. Balan giyama itin un mehetaa wada antha thathweka inne.

    Ow ow patta services tiyenawa, eth ewa access karanne natuwa nikan ewa diha balan pampori kiyawana ekey palaya mokakda?

    Meka nan bokkatama waduna.
     
    • Like
    Reactions: tharakaf

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔහොම චාටර් කළා වැරදිලාවත් හරිpath එකට වැටිලා degree එකෙන් පස්සේ හරියන ජොබක් සෙට් කරගෙන PR දාල කරන්න තියන දේවල් කරගෙන ගොඩ ගියොත් කොහොම වෙයිද? 🤔

    ( බහුතරය රට ගියාම නිකන්ම ගොඩ යන එක තමයි වෙන්නේ, ඒ උනාට එළකිරි සෙට් එක කියන්නේ එහෙම නෑ කියලානේ ඉතින් 🤗 )
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒක හරි මචෝ. ඒත් බලපන් ලඩි වාහනයක් ගන්නත් ලංකාවේ කීයක් යනවද ? එහේ average පඩියක් ගන්න එකෙක්ට උනත් හොඳ වාහනයක් ගන්න පුළුවන්. ගෙවන ටැක්ස්වලට සේවා තියෙනවා. දැන් ලංකාවේ මිනිහෙක්ගේ ජොබක් නැති උනොත් ඊළඟ මාසේ ඉඳන් සාධාරණ ගාණක් ගන්න පුලුවන්ද අලුත් එකක් හම්බවෙනකන්? (අපේ එවුන්ට මේවා දුන්නොත් නිකන් කාලම ඉඳියි)
    සිස්ටම් එකක් තිබුනත් අපිත් ගොඩ තමයි.

    මම කියන්නේ පිටරට හොඳයි ලංකාව නරකයි නෙවෙයි. නමුත් ලංකාවේ ගොඩ යන්නේ මිනිස්සු වෙනස්ම ක්‍රමවලින්. ඉගෙනගෙන ගොඩ ගිය එවුන් ඇරෙන්න අනික් බහුතරයක් එවුන් බිස්නස් කරනවා කියල ජල්තර දාන්නේ.

    ඔව් අපේ එවුන්ට fb එකේ රඟන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ. ඒව නම් ඉතින් අමු ගොන් පාට්.

    උඹ අමතක කරන දේවල් තියෙනවා මචන්

    ඔසී වල ජොබක් නැති උනොත් කීයක් හරි හම්බෙනවා තමයි, හැබැයි ඒකට ගානක් ඉන්ෂුවරන්ස් එකක් විදියට ජොබ කරන කාලේ උඹේ පඩියෙන් කපාගන්නවා. ඉතින් ඒක තමන් ගෙවලා ගන්න දෙයක් මිසක් නිකන් හම්බෙන දෙයක් නෙමෙයි.
    ලංකාවේ ලේසියෙන් ජෝබකින් එලවන්නේ නැහැ, lay-off කියන ඒවා බොහොම අඩුවෙන් වෙන්නේ. ප්‍රයිවට් තැනක උනත් පට්ටම ජරා වැඩක් නොකරොත් ලේසියෙන් එලවන්නේ නැහැ. මේ රටවල එහෙම නෙමෙයි, කොම්පැනි එකේ ප්රෝෆිට් අඩු උනොත් කෙලින්ම 100, 1000 ගණන් lay off කරනවා.

    වාහන ගන්න ඔසී වල ලේසියි, ලාබයි. වාහන ලාබ උනාට එකටත් හරියන්න ප්‍රොපර්ටි ගණන්. ගෙවල් ගන්නයි රෙන්ට් කරන්නයි සැහේන අමාරුයි.
    මේන් සිටි වල ගෙවල් හිතන්නවත් බැරි විදියට ගණන්. සබර්බ් වලත් ගණන්. පට්ට ඩොටේ ඉන්න අමාරු පැති වල තමයි ටිකක් අෆෝඩ් කරන්න පුළුවන් ගණන් වලට තියෙන්නේ. දැනට අවුරුදු 5-10 ට එහා කාලේ හොඳයි. ලඟදි ඉඳන් තමයි පට්ටම විදියට මිල වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් උන් රූම් මෙට්ස් ලා තියාගන්නවා රෙන්ට් කරනවා නම්. ගෙවල් ගන්නවා නම් ඉතින් අවුරුදු 25-30 මොගේජ් ගෙවන්න වෙනවා. ඒ රටවල හොඳ ජොබ් කරන උන්ටත් උන්ගේ මේන් සිටි කිට්ටුව ගෙයක් අෆෝඩ් කරන්න අමාරුයි දැන්. ඉතින් ලංකාවේ ගොඩක් උන්ට වාහන හීනයක් තියෙනවා වගේ ලඟකදී ඉඳන් මේ රටවල ගොඩක් උන්ට ගෙයක් ගන්න එක හීනයක්. ඉතින් ලංකාවෙන් ගිය කෙනෙක්ට එක ප්‍රශ්නයක් හරි යද්දී වෙන ප්‍රශ්නයක් ඇවිල්ලා...
     
    රටවල් දෙක සංසන්දනය කරලා වැඩක් නැහැ
    අපි බලන්න ඕනේ සිස්ටම් එක ගැන. ජොබක් නැති උනාම ආණ්ඩුවෙන් සල්ලි ගන්න පුළුවන් අහලා තියෙන විදියට යම්කිසි ගාණක්.
    ආයේ ජොබක් හම්බ උනාම ටැක්ස් එකෙන් ගාණක් යනවා ඒ වගේ මුදල් අවශ්‍ය අයට.
    උසස් අධ්‍යාපනයට ණයක් දෙන්නේ ඒක ආපහු ගෙවන්න ඕනේ. අපේ වගේ නිකන් දුන්නම සමහර එවුන් අවුරුදු ගණන් චණ්ඩි පාට් දාගෙන ෆේල් වෙවී ඉන්නවනේ.
    ලංකාවේ ජොබකින් අයින් කරන්නේ නැති නිසා තමයි විශේෂයෙන්ම රජයේ සේවකයෝ වැඩක් කරගන්න ගියාම මිනිස්සුන්ට පල් පාට් දාන්නේ. සමහර එවුන්ට හොම්බට දමලා අයින්න හිතෙනවා. අකාර්යක්ෂම නම් ජොබ්වලින් අයින් කරන එක සාධාරණයි මොකද කොලිටි ඔෆ් සර්විස් කියන එක ආයතනයකට වටිනා දෙයක් නිසා.
    ගෙවල් නම් ලෝකේ කොහෙත් ගණන්. දැන් ලංකාවේ ගෙවල් ලාබෙට තියෙනවද? කුලී ගෙවල් නම් දුර පළාත්වල අඩුයි. ඒත් ලංකාවේ කුලියට ඉන්නවා කිව්වම මඟුලක් කතා කරන්න ගියත් නක්කලේට බලන්නේ.