අප්සටි දිනයක්....... මෙග් කථාව

chuck_

Member
Oct 28, 2011
21
16
3
1) ammala thaththala gryak dila thiyeddi, 1a parana geyak, sudda karanna kawruth awe naha, mechchara wiyadam una kiyanne dipu idamama laksha kiyak watinawada?
Ammala thaththala oka nodi repair karala rent karagaththa nam maseta wiyadama hoyaganna thibba.
2) nangi apa athsan karanna epa kiwwa kiyanne, nangige crib 1e sawththu unama eya kawada hari nayak ganne kohomada?
3) padiya 7500-3000=4500 n gedarata wiyadam kara kiyanne gedarin thaman ta kanna bonna dennath e ganama wiyadam wenna athi masekata.
4) wife job 1en ain wela thiyana sallith wiyadam karan mahum walata dakshai kiyala panthi giya nam ai 1en hamba karanna bari. Saree blouse mahalath jiwath wena ganu lankawe kochchara innawada?
5) GF depress wela nam inne 1ata karanna ona bandina 1a kiyala kiyapu doc kawda?
4) pregnant wife ta bus wala yanna bari nisa car 1k genawa kiyanne thamange ammath a kale car walada giye, bada ussan eyath amaruwen thama bus wala yanna aththe.
5) bank manaherta kelam kiyala loan hambune naha kiyanne, mona bank 1akawath adayamak nathi kenekta loan denne naha. 1enma therenawa 2nnage mind set 1a.
Prashneta hethuwa wena mukuth nemei oya 2nnamai. Podi ganak athata awa gaman loku deyak kara wage kaiwaru nogaha calculate karala balanna kochchara budget 1akata yanna puluwanda kiyala. Laksha ganan maseta padi ganna minissuth wedding ganne auruddak withara save karala plan karala. Thamanta inna gekuth ammala dila thiyeddi wedding 1e bill 1a dunna kiyanna lajja nadda? 2nnama ganna puluwan hama deyakma demawpiyan gen aran agollantama bana bana yaddi hari yanne koheda ithin.
Ammala thaththala dipu idam, ugas karala loan gahala loku kamak kara kiyala hithanna epa aduma tharame loan 1a gewana tharamatawath salli save nokara.
Ammalagen geawal aran nangigen loan athsan karan nangitama ammalatath salakanna kiyanne lol.
 
Last edited:

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,805
    1
    160,031
    113
    98
    කෑගල්ල
    QBnYuLK.png
    Amen
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    හරියට ලියපන් බං. "නංගි ගොනෙක්ව සෙට් වුනා" කියලා කියවුනේ.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,073
    281
    83
    ස්තුතියි

    මචංලා අළුත් අාරංචී ෙගාඩයි........
    දැන් ටික ටික නැගිටිනවා අපි.....

    කොළු පැංචටත් දැන් අවුරුදු 1.5ක්

    අලුත් විස්තරේ වීඩියෝ, ෆොටෝ ඒක්ක දාන්නම්......

    මම වගේ වැටුනු උන් තව අැති, උන්ටත් හයියක් වෙන්න....
    මාව ධර්යමත් කරපු උඹලට ගොඩාක් පිං.....

    Macho ... Aluth update ekak denna.

    Your son will be turning 10 next year !!
     
    • Wow
    Reactions: clumsyhulk

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,050
    1
    54,164
    113
    ප*යාගල
    sorry.com
    ඔහොම තමයි බන් මිනිස්සු. කෙටියෙන් කියනවා නම්, උඹ ඔය එකෙක්ගෙන් වත් පලි ගන්න යන්න එපා. උන්ගේ වැරදි හොයන්නත් එපා. ඔය මේ ලෝකේ හැටි. හැබැයි ආයේ කවදාවත් පෙර වැරදි නැවත කරන්න එපා.

    අමතක කරන්න එපා, අම්මා - තාත්ත පවා අප්සෙට් වෙනවා කර්මය නිසා.
    මන් උනා නම් මොනව වෙයිද හිතාගන්න බෑ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,692
    3,663
    113
    කොහොමද මිතුරනි. සැම දෙනා සුුුුවෙන්න ඇතැයි සිතමි.

    මම බිස්නස් එක කකුරුණැගලට ගෙනාවා ගිය අවුරුද්දේ ඔක්තෝබර්. කුරුණැගල මාතලේ පාරේ අලුත් ගෙදරකුත් හදලා පදිංච්ත් උනා. තව ගෙදර ඉස්සරහා කොටසේ වැඩ ටිකක් තියනවා. කුඹුරු යායයක් අයිනේ තියන අක්කර 1ක ඉඩමකුත් ගත්තා. දැනට මගේ ටාගට් කිහිපයක් ඔය විදියට achieve කරගත්තා. තව පොඩි වාහනයක් ඕෆ්සෙට් මැෂින් එකක් ගන්න ඕනෑ ලබන අවුරුද්ද ඇතුලත. මම රිස්ක් එකක් අරන් කුරුණැගල ට ආවේ. ඒ උනාට ඒක මම ගත්ත හොදම සහ නිවැරදිම තීරණයක්. පුදුම කට්ටක් කෑවා ආරම්භක කාලේ. කො⁣රෝනා කාලේ, කඩදාසි නැතුව තිබුුුනුකාලේ මාර දුකක් වින්දා. බැරිම තැන press එකක ජොබ් එකකටත් ගියා. ඒ තැන් වලින් printing සම්බන්ධයෙන් හොදටම ඉගෙන ගත්තා. දැන් කිසිම බයක් නැතුව මගේ බිස්නස් එක කරගෙන යන්න පුලුවන් කියන ශක්තියෙන් මම ඉන්නවා. මොන බාදක ආවත් අතඇරියේ නෑ. වැටුනත් අතඇරියේ නෑ. අරක නෑ මේක නෑ කියල වැඩ අතඇරියේ නෑ. කොහොම හරි වැඩේ හරියට කරලා වෙලාවට ඩිලිවරි කලා. දැන් ඩිසයින් වලට කෙනෙක් ගන්න කාලේ හරි. කුරුණැගල අවට ඉන්න කෙනෙකුට රැකියා අවස්ථාවක් තියනවා.

    අවසාන වශයෙන් මොන බාධකය ආවත්, බින්දුවට වැටුනත්, මොනදේ උනත් අතආරින්න එපා. මානසිකව ශක්තිමත් වෙන්න. ගොඩක් උන් අපිව අතඅරී ගනන් ගන්න එපා. ගේම ගහන්න.... මට දිනන්න පුලුවන් කියන දේ මම තදින් විශ්වාස කරනවා සහ අදහනවා..... හැමෝම ජයම වේවා....
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,988
    2,831
    113
    Kadawatha, Sri Lanka

    Congratulations macho ❤️
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    10,003
    16,119
    113
    🌎

    congratzz bn (❁´◡`❁)
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,629
    10,135

    congratulations 🎉 🎉

    ada thama ube kathawa kiyewwe.. Good Luck 🤞 🤞 🤞
    babata kohomada? dan school yana wayase wenna one.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,328
    27,368
    113
    Fantasy

    දැන් ගෙවල් වලින් සහයොගෙ හම්බෙනවද
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,692
    3,663
    113
    දැන් ගෙවල් වලින් සහයොගෙ හම්බෙනවද
    නැහැ බං. මම ඒ ගැන ලොකුවට හිතන්නේ නෑ. බෙහෙත් හේත් අරන් දෙනවා. පුලුවන් විදියට හොයලා බලනවා. ඕනවට වඩා යන්නේ එන්නේ නෑ. මගේ පාඩුවේ මම ඉන්නවා. වයිෆ් ගේ ආච්චි අම්මව නැතිවෙනකං හොදින් බලාගත්තා.

    congratulations 🎉 🎉

    ada thama ube kathawa kiyewwe.. Good Luck 🤞 🤞 🤞
    babata kohomada? dan school yana wayase wenna one.
    බබා දැන් ලොකුයි බං. 4වසරේ ඉන්නේ.
    ------ Post added on Nov 22, 2026 at 12:46 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,692
    3,663
    113
    උඔට ජය මචං... උබේ අමාරුකාලේ වගේම සාර්තකත්වයට අවට පස්සෙත් එ් ගැන කියල ත්රෙඩ් එකක් දාපාං බං.
    අනිත් උනුත් හැදෙයි
    ​
    දාලා තියෙන්නේ මචං

    මේ දන් ටික වෙලාවකට කලින් ආවා කෝල් එකක් අපේ නැන්දා කෙනෙක්ගෙන්. එයාගේ පුතා කුඩු වලට ඇබ්බහි වෙලා. ගිය සෙනසුරාදා පොලිසියෙන් අල්ලලා. සදුදා ඇප දුන්නා. වාහනත් උකස් තියල⁣ා කුඩු ගහලා. ගෙදර බඩු ඔක්කොම විකුනලා, ගෑණිගේ කණකරත් විකුනලා. මම බිංදුවේ ඉද්දි මම කුඩ්ඩෙක් වෙනවා කියපු ගෑනිගේ පුතා අද කුඩ්ඩෙක්. මිනිස්සුන්ට අපහාස කරන්න එප⁣ෙ කියන්නේ ඕකයි. ගෑනි කිිිියනවා පුතාව බේරගන්න උදව් කරන්න කියලා. මම වැඩක ඉන්නෙ කියලා ෆෝන් එක තිබ්බා බං. මම මාවනැල්ලෙන් මෙහෙට ආපු එකටත් අනන් මනන් කීවා ඔය ගෑනි
    ------ Post added on Nov 22, 2026 at 12:54 PM

    Uba nm yakek bn
    එහෙම වෙන්නේ නැතුව බෑ මචන්
    ------ Post added on Nov 22, 2026 at 1:07 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    සරදියෙල් දැන් හොද ගේමක් ගහගෙන ඉන්නේ. කුරුණෑගල උගේ ප්‍රින්ටින්ග් ප්රෙස්ස් එක දාගෙන හොදින් ඉන්නව. මම යනව වෙලාවක උව බලන්න.