අප්සටි දිනයක්....... මෙග් කථාව

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    අඩෝ දැන් තමයි ඔක්කොම කියෙව්වේ බන්. මම හිතුවේ නෑ උම්බ් මෙච්චර කට්ටක් කාපු එකෙක් කියල. කුරුණෑගල ප්රෙස්ස් එකක් දානා අදහස තිබ්බ කල් තමයි මට උඹව මීටර්.. මෙච්චර ගේමක් ගැහුවා කියන්නේ උඹ කවදාවත් වැටෙන්නේ නම් නෑ පුතේ..
     
    • Like
    Reactions: chathu05

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,073
    281
    83
    කොහොමද මිතුරනි. සැම දෙනා සුුුුවෙන්න ඇතැයි සිතමි.

    මම බිස්නස් එක කකුරුණැගලට ගෙනාවා ගිය අවුරුද්දේ ඔක්තෝබර්. කුරුණැගල මාතලේ පාරේ අලුත් ගෙදරකුත් හදලා පදිංච්ත් උනා. තව ගෙදර ඉස්සරහා කොටසේ වැඩ ටිකක් තියනවා. කුඹුරු යායයක් අයිනේ තියන අක්කර 1ක ඉඩමකුත් ගත්තා. දැනට මගේ ටාගට් කිහිපයක් ඔය විදියට achieve කරගත්තා. තව පොඩි වාහනයක් ඕෆ්සෙට් මැෂින් එකක් ගන්න ඕනෑ ලබන අවුරුද්ද ඇතුලත. මම රිස්ක් එකක් අරන් කුරුණැගල ට ආවේ. ඒ උනාට ඒක මම ගත්ත හොදම සහ නිවැරදිම තීරණයක්. පුදුම කට්ටක් කෑවා ආරම්භක කාලේ. කො⁣රෝනා කාලේ, කඩදාසි නැතුව තිබුුුනුකාලේ මාර දුකක් වින්දා. බැරිම තැන press එකක ජොබ් එකකටත් ගියා. ඒ තැන් වලින් printing සම්බන්ධයෙන් හොදටම ඉගෙන ගත්තා. දැන් කිසිම බයක් නැතුව මගේ බිස්නස් එක කරගෙන යන්න පුලුවන් කියන ශක්තියෙන් මම ඉන්නවා. මොන බාදක ආවත් අතඇරියේ නෑ. වැටුනත් අතඇරියේ නෑ. අරක නෑ මේක නෑ කියල වැඩ අතඇරියේ නෑ. කොහොම හරි වැඩේ හරියට කරලා වෙලාවට ඩිලිවරි කලා. දැන් ඩිසයින් වලට කෙනෙක් ගන්න කාලේ හරි. කුරුණැගල අවට ඉන්න කෙනෙකුට රැකියා අවස්ථාවක් තියනවා.


    අවසාන වශයෙන් මොන බාධකය ආවත්, බින්දුවට වැටුනත්, මොනදේ උනත් අතආරින්න එපා. මානසිකව ශක්තිමත් වෙන්න. ගොඩක් උන් අපිව අතඅරී ගනන් ගන්න එපා. ගේම ගහන්න.... මට දිනන්න පුලුවන් කියන දේ මම තදින් විශ්වාස කරනවා සහ අදහනවා..... හැමෝම ජයම වේවා....

    Thanks for the update.