Ow bn . Pena widihata tawa ganan yana eka witarai wenne black friday wat try karanna oniඒ උනාට අලුත් ජෙනරේශන් එකේ ලැප් එකක් ගන්න පුලුවන්
අවුරුද්දක් වැඩියෙන් software updates එනවා
ඒ දෙක වටිනවා
නැහැ බන්
දැන් M4 ඇවිත් ලොකු කාලයක්
සේරම සෙලර්ස්ලා M5 ආපු ගමන් පොඩි ඩිස්කවුන්ට් එකක් දීලා සේරම ස්ටොක් ටික සෙල් කරලා දානනවා
නැත්තං M5 ආපු ගමන් M4 ටික සෙල් කරන්න බැරි වෙනවා
තියෙන එක පරණයිතියන එක්කට රැම් එකක් හාඩ් එකක් ගහන් ශෙප් වෙයන් තව අවුරුදු 5-6 ඊට පස්සේ අපි හාරන්නෙ හදේ කණිජනේ
පරණයි කියලා අලුත් එකක් අරන් GTA ගහනවද AI මොඩ්ලස් රන් කරන්නද ඉන්නෙතියෙන එක පරණයි![]()
aluth ekak ganna asai ithin, idala hitala hari game ekak gahannaපරණයි කියලා අලුත් එකක් අරන් GTA ගහනවද AI මොඩ්ලස් රන් කරන්නද ඉන්නෙ

එවා කරන්න බෑ මේක සමාජවාදී රටක් අපි ඔක්කම එකායිaluth ekak ganna asai ithin, idala hitala hari game ekak gahanna![]()
ow. me year ake April wala nanotek aken meka gaththe 399,000/-https://www.nanotek.lk/product/asus-tuf-gaming-a16-2026-fa607nuq-ryzen-7-rtx-4050-6gb
මෙන්න මේක 4 ට කිට්ටුව නේද තිබුණේ මේ අවුරුද්ද මුල![]()
Credit card gewwoth dan 500kow. me year ake April wala nanotek aken meka gaththe 399,000/-
ගනන් යන් නැතුව තියෙයිද 33% ටැක්ස් එක
oka mama puthata gaththe. hodai kiyapu nisa anith puthatath ganna baladdi giya month ake gana wadi wela thibba. passe ayata Lenovo LOQ 15AHP9 345,000/- lapstore aken gaththa. meke habai RTX 3050 arake RTX 4050. mekath dan site ake 352,500/-. lenovo ake display aka asus akata shapekshawa britness wadi wage.Credit card gewwoth dan 500k
Lap eka kohomada bro, man dakka oke thermals hodai kiyala thiyenawa F16 walata wada gaming waladi. F16 nam motherboard issues ehenath awane.
Jiwithe atha harinna inne...අඩෝ උබලා කොහොමද බං ජීවත් වෙන්නෙ?
හැමදේම පට්ට ගණන් නෙ ලංකාවෙ.
Oka nisa thama dan young generation eka job wath hariyata karanne natheeඅඩෝ උබලා කොහොමද බං ජීවත් වෙන්නෙ?
හැමදේම පට්ට ගණන් නෙ ලංකාවෙ.
math gaming laptop ekake ganna giyeeow. me year ake April wala nanotek aken meka gaththe 399,000/-

Ammooo bn33% tax nisa ban. nattan oka 33500/-
IT equipment වලට අහස උසට ටැක්ස්. පොඩි එකෙක් කොහොමද හොද රැම් එකක් ගහන් ෆයිවර් කරලා ඩොලර් ටිකක් හොයන්නෙ
උත්තේ ඒ අයි2027ත් ලැප්ටොප් ගනන් අඩු වෙන්නෙ නැතිවෙයි කියලයි කියන්නෙ