මේවා නම් ලංකාවේ උන්ගේ මානසිකත්වයටම හදන SUV ද මන්දා..🤔

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,648
    2,147
    113
    colombo
    මම අද දැක්කා.. ඕකක් එක්ක ඩිෆෙන්ඩර් එකේ අලුත් වර්ශන් එක ළඟ ළඟ පාර්ක් කරල තියෙනව ..

    මේක නික. සෙල්ලම් බඩුවක් වගේ බම්... ඉසාරහ පොඩ්ඩක් ශේප්, ඒත් පිටිපස්සෙන් බැලුවහම තේරෙනව හෙනම ලාමක සින් එකක්.

    මට ෆොටෝ එක්ක්ක් ගහගන්න බැරි උනා නෙ..ඩෑශ් කැම් එකේ තිබ්බොත් බලමු...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    Chinese phones wage thamai.
    Ledak enakal hodai. Awata passe range therenne ai owa cheap kiyala. Parts availability illei.
    අලුත් ජීප් Gladiator කැබ් එඅක් ඇවිත් මිලියන 39යි මිට්සුබිෂි ට්‍රයිටන් කැබ් එකත් ඇවිත් එකත් මිලියන 29යි.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,459
    2,484
    113
    මම අද දැක්කා.. ඕකක් එක්ක ඩිෆෙන්ඩර් එකේ අලුත් වර්ශන් එක ළඟ ළඟ පාර්ක් කරල තියෙනව ..

    මේක නික. සෙල්ලම් බඩුවක් වගේ බම්... ඉසාරහ පොඩ්ඩක් ශේප්, ඒත් පිටිපස්සෙන් බැලුවහම තේරෙනව හෙනම ලාමක සින් එකක්.

    මට ෆොටෝ එක්ක්ක් ගහගන්න බැරි උනා නෙ..ඩෑශ් කැම් එකේ තිබ්බොත් බලමු...
    pissuda bn difender eka compare kranna. meka compare karapan vezel ekath ekka. ekama laga price range eka.
     
    • Like
    Reactions: NRTG

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,261
    1,756
    113
    ශ්‍රී ලංකාව
    ලංකාවේ ඉන්නෙ කොහොමත් ලොරි වලට, ටිපර් වලට, ලොරි චැසී බස් වලට වදින වුන් නෙ. චිනෙන් අසොක් ලෙලන්ඩ් පෙනුම තියෙන SUV එකක් ගැහුවා නං මෙහෙ උණු කැවුම් වගෙ විකිනෙයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,232
    17,516
    113
    :ROFLMAO: :ROFLMAO: Parana baila, issarahata okkoma china thama. Parts availability eka nam ehema awlk na dan genna ewan innaw ona thram, parana japan e wala parts hadala ewannth china walin. :ROFLMAO:
    Company warranty walata mokada wenne kiyala kiyannako pitin parts dammama ?

    අලුත් ජීප් Gladiator කැබ් එඅක් ඇවිත් මිලියන 39යි මිට්සුබිෂි ට්‍රයිටන් කැබ් එකත් ඇවිත් එකත් මිලියන 29යි.
    Pajero aluth ekath aawa. Mehe thiyenawa dan genalla.
    ------ Post added on Nov 23, 2026 at 12:34 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    ලංකාවේ ඉන්නෙ කොහොමත් ලොරි වලට, ටිපර් වලට, ලොරි චැසී බස් වලට වදින වුන් නෙ. චිනෙන් අසොක් ලෙලන්ඩ් පෙනුම තියෙන SUV එකක් ගැහුවා නං මෙහෙ උණු කැවුම් වගෙ විකිනෙයි.
    උඹ කියන එකේ අත්තක් තියෙනවා, අර NGC ටුවර්ස් එකෙන් දැන් ලේලන්ඩ් බස් දාල තියෙනවා විනෝද චාරිකා යන උන්ට හයර්ර් කරන්න. ඒවා අර දම් රැජින වගේ බස්. මෙහෙ උන් ඔය ලේලන්ඩ් බස් වලට ආසයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,232
    17,516
    113
    අව්ලක් වෙන එකක් නෑ විසි කරන්න තරම් සල්ලි තියෙන උන් නේ ඉන්නේ දැන්
    Jetour aran defender wage karana eka thamai ketha wade.
    Defender ekakata aasa wunata ganna salli nathi Jetour eka aran Defender andum andala wage.
     
    • Like
    Reactions: HKavinda