ජනේල් වලට මදුරැවේ එනවට දැලක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,803
    3,581
    113
    රෑට ජනෙල් ඇරලා තිබිබම මදුරැවෝ එන එකට උබලා කරලා තියෙන solution මොනවද? වහලා තියක්නත් බෑ රස්නෙයි 🤭

    මං අර කොල පාට වගේ තියෙන දැලක් ගැහුවා ඇතුලින් ඒත් මට ඒක එච්චර අල්ලන් නෑ. හෙන කැතයි.

    Any smart diy solutions 😶
     
    • Like
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,803
    3,581
    113
    අර Daraz තියෙන ඒවත් ලංකාවේ ජනෙල් වලට හරි යන්න නැති වෙයි වගේ. Try තරලා නෑ..

    Ai ara magenetic net tiyenne

    අඩෝ ඒක හරි යයිද? ලී ජනෙල් වලා සෙටි වෙයිද ඒක? ඕන size window එක්කට adjust කරන්න පුලුවන්ද?
    ------ Post added on Nov 22, 2026 at 8:34 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,753
    69,420
    113
    අර Daraz තියෙන ඒවත් ලංකාවේ ජනෙල් වලට හරි යන්න නැති වෙයි වගේ. Try තරලා නෑ..



    අඩෝ ඒක හරි යයිද? ලී ජනෙල් වලා සෙටි වෙයිද ඒක? ඕන size window එක්කට adjust කරන්න පුලුවන්ද?
    ------ Post added on Nov 22, 2026 at 8:34 PM
    Window walata tiyenawa daraz eke
     
    • Love
    Reactions: Naughty_kiththa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,700
    1
    7,740
    113
    රෑට ජනෙල් ඇරලා තිබිබම මදුරැවෝ එන එකට උබලා කරලා තියෙන solution මොනවද? වහලා තියක්නත් බෑ රස්නෙයි 🤭

    මං අර කොල පාට වගේ තියෙන දැලක් ගැහුවා ඇතුලින් ඒත් මට ඒක එච්චර අල්ලන් නෑ. හෙන කැතයි.

    Any smart diy solutions 😶
    හවස 4 න් පස්සේ window 🪟 curtains දාන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,977
    1
    21,706
    113
    35
    Spain
    හවස 4 න් පස්සේ window 🪟 curtains දාන්න
    වැඩක් නෑ බන්, මදුරුවෝ ඉන්නේ ගේ ඇතුලේමයි. පොඩ්ඩක් බලන්න අඳුරු තැන් වල ඉන්නවා. රෑට එලියට එනවා. මේ කාලේ පුදුම කරදරයක් තියෙන්නේ. හවස 3,4 වෙනකොට මදුරුවෝ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,990
    6,920
    113
    Fly Ear GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,320
    49,834
    113
    ඔය හුළං කවුලු වලින් තමයි උන් අැතුලට ඵන්නේ..වහලාම දාපන්.අපි නම් ඔක්කොම වහල තියෙන්නේ.ඒ කාලේ වගේ නෙමෙයි දැන් ඩෙංගු හැමතැනම..

    වැඩක් නෑ බන්, මදුරුවෝ ඉන්නේ ගේ ඇතුලේමයි. පොඩ්ඩක් බලන්න අඳුරු තැන් වල ඉන්නවා. රෑට එලියට එනවා. මේ කාලේ පුදුම කරදරයක් තියෙන්නේ. හවස 3,4 වෙනකොට මදුරුවෝ.

    😍


    ------ Post added on Nov 23, 2026 at 7:55 AM
     
    • Wow
    Reactions: Inigo Montoya