AI නිසා JOB නැතිවෙන්නේ නෑ කියන්නේ හිත රවට්ටගන්න නේද

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
    • ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
    • කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
    • අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
    • අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,777
    9,485
    113
    Meka reason ekake dan inna podi un jobs hariyata nokaranna

    Cause igena gatta degree thiyana ewa godak invalidated wenawa next 10 years wenakota.

    Dan godak un job ekakata awath max 1,2 years wath inne na. hamoma thamange deyak karanna balanawaa, atta ithin, 2000 wage dan life eka job ekan goda dagnana ba.

    Owa oya dan inna 40-55 inna upper management unta thernne na. un awa kale wage dan hope ekake na job ekan goda yanna

    Mokada social structure ekama wenase welaa engineer, doctor unath dan salary walin car ganna ba, gewal hadanna ba

    Migrate karanna easy country na, 2010 ta kalin wagee. IT field ekath done

    So hamoma dan inna 20-30 aya wena dewal walata move wenawa jobs walin
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,930
    2,639
    113
    already IT jobs wiped out...
    degrees good for show your education. but not enough for earn money
     
    Last edited:
    • Like
    Reactions: waca

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,986
    3,335
    113
    මගුලක් කියනවා AI වලට පින් සිද්ද වෙන්න මගෙ branch එකේ 103 ගෙදර යැවුවා.
     
    • Sad
    Reactions: saja

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,958
    51,188
    113
    සේදවත්ත
    ඉස්සරහර හුයුමන් ඉන්ට්‍රෑක්ශන් සවිසස් තමා මාකට්, තියන ෆීල්ඩ් ඔක්කම එෆිශන්සි වැඩි වෙයි.
    පසනල් බිස්නස් එකක් හදාගන්න
    ටුවරිසම් සෙක්ටස් බුම් වෙයි මිනිස්සුන්ට UBS එකක් ආවොත්, එන්ටටේන්මන්‍ට් ෆීල්ඩ් එක අප් වෙයි, ඉන්ට පැලනටරි ජොබ්ස් එයි. රුරින් ටාස්ක් ජොබස් ඔක්කම එජන්ට්ලා ගන්නවා . ඒත් අපි ඉන්නෙ ට්‍රාන්ස්ස්ශන් ටයිම් එකේ ජනතා පීඩනය ඉගල යයි සිවිල් කෝලහාල භාන්ඩ සේවා මිලට ගැනීමට මුදල් නැතිවීම වගේ ඒවා එයි. විරකියාව ඉහල යයි . ජන සමාජය කඩා වැටෙයි.
     
    අනෙක් සෙක්ටර්ස් කෙලවෙද්දි ටුවරිසම් වගේ එන්ටටේන්මන්ට් ෆීල්ඩ් මුලින්ම කෙලවෙනවා බන්
    කොරෝනා කාලෙ IT boom එකේන් ගොඩ ගිය එවුන් තමයි ගොඩක් ඔය ලෝකල් වීක්එන්ඩ් ට්‍රිප් යන කල්චර් එක එක සැරේම හදලා ගත්තෙ
    මොකද උන්ට එක සැරේම සල්ලි ගොඩක් හම්බුනා ආතල් ගන්න පෙලඹුනා

    ඔය වගේම තමයි සල්ලි නැති වෙද්දිත් මුලින්ම cut down කරන්නෙ entertainment වලට කරන වියදම් ටික
    හැම ෆීල්ඩ් එකක්ම AI වලින් කරන්න අරගෙන මිනිස්සුන්ගෙ ජොබ් නැති උනාම entertainment පැත්තට එන එවුනුත් අඩු වෙලා ඒවත් කෙලවෙනවා බන්ෟ
    මට හිතෙන්නෙ නැහැ ටුවරිසම් බූම් එකක් එයි කියලා
    මොකද දැන් මේ අවුරුද්දෙ මේ සීසන් එකේ ලංකාවෙ ටුවරිසම් කේස් නේද මම දන්න විදියට.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,930
    9,426
    113
    පොඩිකාලෙ ඉඳන් මැතමැටිකල් රිසර්ච් වල වැඩ කරන්නම ආසාවෙන් හිටපු කෙනෙක් යුනි යද්දි ඒක තෝරගත්තෙ නෑ දැන් වෙන දේවල් නිසා. මේ අර ඇන්ත්‍රොපික් අනවුන්ස්මන්ට් ටිකටත් කලින් උන දෙයක්. දැනටම හීට් එක දැනෙනව පොඩි උන්ට. වඩා වට්ටෝරුගත ජොබ් ගැන කවර කතාද.
     
    • Like
    Reactions: waca

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,261
    1,756
    113
    ශ්‍රී ලංකාව
    සිමෙන්ති වැඩ කරන්න පොටි අදින්න තීන්ත ගාන්න පුරුදු වෙයල්ල. අපිත් එක්ක වැඩට පොටෝග්‍රැපි කරන එකෙකුත් එනවා. ඌට ස්ටුඩියෝ එකකුත් තියෙනවා. AI Cam එකක්ද මොකක්ද ගන්න ඉන්නෙ කිව්වා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,958
    51,188
    113
    සේදවත්ත
    අනෙක් සෙක්ටර්ස් කෙලවෙද්දි ටුවරිසම් වගේ එන්ටටේන්මන්ට් ෆීල්ඩ් මුලින්ම කෙලවෙනවා බන්
    කොරෝනා කාලෙ IT boom එකේන් ගොඩ ගිය එවුන් තමයි ගොඩක් ඔය ලෝකල් වීක්එන්ඩ් ට්‍රිප් යන කල්චර් එක එක සැරේම හදලා ගත්තෙ
    මොකද උන්ට එක සැරේම සල්ලි ගොඩක් හම්බුනා ආතල් ගන්න පෙලඹුනා

    ඔය වගේම තමයි සල්ලි නැති වෙද්දිත් මුලින්ම cut down කරන්නෙ entertainment වලට කරන වියදම් ටික
    හැම ෆීල්ඩ් එකක්ම AI වලින් කරන්න අරගෙන මිනිස්සුන්ගෙ ජොබ් නැති උනාම entertainment පැත්තට එන එවුනුත් අඩු වෙලා ඒවත් කෙලවෙනවා බන්ෟ
    මට හිතෙන්නෙ නැහැ ටුවරිසම් බූම් එකක් එයි කියලා
    මොකද දැන් මේ අවුරුද්දෙ මේ සීසන් එකේ ලංකාවෙ ටුවරිසම් කේස් නේද මම දන්න විදියට.
    ඒකනේ කිව්වේ ට්‍රාන්සිශන් ටයිම් විතරයි පස්සේ මිනිස්සුන්ට වෙලාව හම්බෙනවා . එන්ටටේන්ට්මට් වලට ඉන්වෙස්ට් කරන අයට ඉඩ හැදෙයි . කෝමත් ඔක්කම කටු අපිට අද ඉපදෙන උන්ට මරු උන් 20 වගේ වෙද්දි හොද වෙයි කියලා හිතනවා ලෝක විනාස කර නොගත්තොත් .
    මිනිස්සූ ගොඩක් ග්‍රිඩ් එකෙන් පිට යයි මාස් සෙවටලන්ස් නිසා රෙසිස්ටන්ස් එකක් හැදෙයි ෆිල්ම් වල වගේ. යන ලයින් එකට ai කොම්පැනි වලට දෙශපාලන හා ආර්ථික බලය ගන්න ගේමක් යන්නෙ . උන්ගේ චේතනාව තමා වැදගත් දැන් ඉන්න ඉන් බියුරොක්‍රොසි වැඩී වගේම බලේ ගිලිහෙන බව දැනගෙන ඉන්නේ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,535
    4,173
    113
    Unpredictable bn..

    Wena widihata face kranna oni. Degree nm just a paper qualification ekak wei.

    Medicine, civil engineering wage ewa nm thawa tika kalayak giyath demand thiyei