Doomsday බලන්න ඉන්නෙ මොන theater එකේද?

Nick Fury

Active member
  • Jun 1, 2021
    150
    146
    43
    තව ටිකකින් tickets release වෙනව. IMAX එන්නෙ නැති නිසා මොකේද බලන්න හිතන් ඉන්නෙ?
     
    • Like
    Reactions: Inigo Montoya

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,526
    1,028
    113
    අම්මට සිරි. හැව්ලොක් එකට එන්නෙ නැද්ද..? ඇයි ඒ? මම හිතං හිටියෙ ඒක නම් IMAX එකේම බලනවා කියලා. ඒකෙ නැත්තං ඉතිං CCC Dolby Atmos තමා..
     
    • Like
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,622
    12,718
    113
    a
    තව ටිකකින් tickets release වෙනව. IMAX එන්නෙ නැති නිසා මොකේද බලන්න හිතන් ඉන්නෙ?
    aa imax enne na? sira?

    kawada indalada ticket enne?

    mekata kalin
    loki 1 &2
    wandavison
    vision quest balala inna kiyala buwrk kiwwa
    ow e tka balapan loweth
    apahu xmen tikakut one

    anith MCU ewa balalane thiyenne?
    ------ Post added on Nov 23, 2026 at 8:38 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,657
    2,156
    113
    colombo
    තව ටිකකින් tickets release වෙනව. IMAX එන්නෙ නැති නිසා මොකේද බලන්න හිතන් ඉන්නෙ?
    PVR හරි Havelock Mall තමයි ඉතිම්...

    kawada indalada ticket enne?

    mekata kalin
    loki 1 &2
    wandavison
    vision quest balala inna kiyala buwrk kiwwa
    එහෙම බැලුවහම අර Thunser bolts, , Fantastic 4 එහෙමත් බලන්න වෙනවනෙ.
    බම්...

    Ticket booking ඕපන් කරල...
    ------ Post added on Nov 23, 2026 at 10:23 PM
     
    Last edited:

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    150
    146
    43
    Atmos
    kawada indalada ticket enne?

    mekata kalin
    loki 1 &2
    wandavison
    vision quest balala inna kiyala buwrk kiwwa
    ow balala inna

    PVR හරි Havelock Mall තමයි ඉතිම්...


    එහෙම බැලුවහම අර Thunser bolts, , Fantastic 4 එහෙමත් බලන්න වෙනවනෙ.
    බම්...

    Ticket booking ඕපන් කරල...
    ------ Post added on Nov 23, 2026 at 10:23 PM
    ewa nobala meka balala therumak na.
    https://roadtodoomsday.com/ me serama complete karala yanna
    ------ Post added on Nov 23, 2026 at 10:41 PM

    PVR හරි Havelock Mall තමයි ඉතිම්...
    PVR nam wedak na. Havelock Dolby Atmos book kala
    ------ Post added on Nov 23, 2026 at 10:42 PM

    mcu film nam okkoma baluwa. tv series nam baluwe na.
    xmen mona tikada balanna ona?
    https://roadtodoomsday.com/ me serama complete karanna ona
    ------ Post added on Nov 23, 2026 at 10:43 PM

    Majestic City. Baiscope event ekata tickets 3 hamba una.
    Saturday thibbanam math enawa :(
    ------ Post added on Nov 23, 2026 at 10:45 PM

    අම්මට සිරි. හැව්ලොක් එකට එන්නෙ නැද්ද..? ඇයි ඒ? මම හිතං හිටියෙ ඒක නම් IMAX එකේම බලනවා කියලා. ඒකෙ නැත්තං ඉතිං CCC Dolby Atmos තමා..
    Havelock enawa. IMAX enne na.
    ------ Post added on Nov 23, 2026 at 10:46 PM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,657
    2,156
    113
    colombo
    PVR එකේ උදේ 06 ඉඳලා ෆිල්ම් එක පෙන්නනෝ... බුක් කරා 17 උදේ පාන්දරම... බලල ඇවිත් කතාව කියන්නම් 11 වගේ වෙනකොට.... හෙ හෙ