අලුත් Yaris එක 😍

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,628
    2
    55,745
    113
    1000cc 3 cylinder kiwwoth kavuththa kanawa yakow.

    W7zorv.jpg
     
    • Love
    Reactions: planner123

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,482
    9,031
    113
    1000cc 3 cylinder kiwwoth kavuththa kanawa yakow.
    මම Yaris GR එකක් ගන්න කියලා හිතං හිටියෙ (ඉන්නෙ ලංකාවෙ නෙමෙයි)
    මේකෙ තියෙන්නෙත් 1.6, 3 Cyl එකක්
    ඒ උනාට කියන්නෙ ඒක දැනට ප්‍රොඩක්ශන් කාර් එකක තියන හොඳම/රියලබල්ම 3 cyl එන්ජින් එක කියලා. දැන් හිත හිතා ඉන්නවා used GR86/BRZ එකක් ගන්න
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    12,057
    22,436
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් හිතපන්කෝ ලක්ෂ 100ක් දීලා පරණ එක ගත්ත උන්ට හිතෙන දේ ජපන මෙහෙම එක දිගට දාන්න ගද්දි බ්ලා බ්ල බ්ලා see more......

    oka 1.5 ne awath therumak na gaana ekka, jdm neme ne anika
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,954
    7,487
    113
    36
    දැන් හිතපන්කෝ ලක්ෂ 100ක් දීලා පරණ එක ගත්ත උන්ට හිතෙන දේ ජපන මෙහෙම එක දිගට දාන්න ගද්දි බ්ලා බ්ල බ්ලා see more......

    oka 1.5 ne awath therumak na gaana ekka, jdm neme ne anika
    mama bnew gatta ekak 95kata
    anna dan eka 83k karala

    😆😆😆
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,515
    2,590
    113
    Srilanka
    මම Yaris GR එකක් ගන්න කියලා හිතං හිටියෙ (ඉන්නෙ ලංකාවෙ නෙමෙයි)
    මේකෙ තියෙන්නෙත් 1.6, 3 Cyl එකක්
    ඒ උනාට කියන්නෙ ඒක දැනට ප්‍රොඩක්ශන් කාර් එකක තියන හොඳම/රියලබල්ම 3 cyl එන්ජින් එක කියලා. දැන් හිත හිතා ඉන්නවා used GR86/BRZ එකක් ගන්න
    Go for Yaris GR 🔥
     
    • Love
    Reactions: infernocus