පිටරට කරන හැම දේම ලස්සනයි කියල හිතල මෙහෙ කරන්න ගිහින් ජෝක් එකක් වෙනවද ?
lilman Well-known member May 10, 2009 42,180 56,744 113 Colombo Monday at 9:09 PM #1 Reactions: Morbius and Inigo Montoya
Max_r Well-known member May 10, 2007 14,201 1 17,453 113 Monday at 9:13 PM #2 Congratulations couple Reactions: KSPathirana and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,935 1 21,580 113 35 Spain Monday at 9:15 PM #3 අවුලක් නෑ බන්, කැම්පස් ලවු එකක් වෙන්න ඇති, කොන්වොකේෂන් එක උන්ගේ ජීවිතේ හොඳම දවසක් නේ. Reactions: jjpala
kevindareal Well-known member Apr 19, 2011 4,207 1,654 113 Monday at 9:16 PM #4 කළු කැත උන්ට ඕව ගැලපෙන්නේ නැ කැතයි. Reactions: strsraj and UbeThaththa
KSPathirana Well-known member Apr 22, 2015 8,334 10,866 113 Monday at 9:20 PM #5 අනේ මටනම් බෑ කෙල්ලෝ ළඟ දනගහන්න htta. මගේ ego එකට ඕක කොහොමත් කරන්නේ නෑ. Reactions: windows_ubuntu, Boralugoda01, wtsamantha and 2 others
MOZ Well-known member Apr 26, 2013 1,315 852 113 Monday at 9:23 PM #6 KSPathirana said: අනේ මටනම් බෑ කෙල්ලෝ ළඟ දනගහන්න htta. මගේ ego එකට ඕක කොහොමත් කරන්නේ නෑ. Click to expand... oka machan De Beers Diamond Company eka wenuwen Advertising Company ekak karapu campaign ekak nisa una ekak. (real life Mad Men stuff) Reactions: KSPathirana and Inigo Montoya
KSPathirana said: අනේ මටනම් බෑ කෙල්ලෝ ළඟ දනගහන්න htta. මගේ ego එකට ඕක කොහොමත් කරන්නේ නෑ. Click to expand... oka machan De Beers Diamond Company eka wenuwen Advertising Company ekak karapu campaign ekak nisa una ekak. (real life Mad Men stuff)
Yeezus Well-known member Nov 20, 2024 5,682 1 7,716 113 Monday at 9:24 PM #7 Cultures 2ක් clash වෙද්දී එන සීන් තමා සුද්දෝ ඔය ring flash mob කරන්නේ තමන් living together ඉන්න partner එක්ක would like to spend the rest of the life කියලා signal එක දෙන්න, මොකද partner සෙට් නැත්තං dump කරන්න පුළුවන් නේ ඕනි වෙලාවක.
Cultures 2ක් clash වෙද්දී එන සීන් තමා සුද්දෝ ඔය ring flash mob කරන්නේ තමන් living together ඉන්න partner එක්ක would like to spend the rest of the life කියලා signal එක දෙන්න, මොකද partner සෙට් නැත්තං dump කරන්න පුළුවන් නේ ඕනි වෙලාවක.
Inigo Montoya Well-known member Nov 15, 2025 10,935 1 21,580 113 35 Spain Monday at 9:34 PM #8 KSPathirana said: අනේ මටනම් බෑ කෙල්ලෝ ළඟ දනගහන්න htta. මගේ ego එකට ඕක කොහොමත් කරන්නේ නෑ. Click to expand... මන් IT කාරයෙක් නොවුනට මේ ෆීලින් එක තේරෙනවා බන් Reactions: KSPathirana
KSPathirana said: අනේ මටනම් බෑ කෙල්ලෝ ළඟ දනගහන්න htta. මගේ ego එකට ඕක කොහොමත් කරන්නේ නෑ. Click to expand... මන් IT කාරයෙක් නොවුනට මේ ෆීලින් එක තේරෙනවා බන්