ෆිල්ම් ඩව්න්ලෝඩ් කරන්න TG group

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,351
    8,876
    113
    අර බොටෙක් ඩවුන්ලෝඩ් ලින්ක් දෙන මොකද්ද ගෘප් එකක් තියනවා
    ඒක hit or miss, 30%-40% ක් තමයි ඉල්ලන එක දෙන්නෙ
    නැත්තං වෙන කුනහර්පයක් දෙන්නෙ
    සිංහල නං තමයි ඕව වැදගත්

    English නං ටොරන්ට් තියෙන්නෙ බං ඕන රෙද්දකට
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,186
    1,201
    113
    අර බොටෙක් ඩවුන්ලෝඩ් ලින්ක් දෙන මොකද්ද ගෘප් එකක් තියනවා
    ඒක hit or miss, 30%-40% ක් තමයි ඉල්ලන එක දෙන්නෙ
    නැත්තං වෙන කුනහර්පයක් දෙන්නෙ
    සිංහල නං තමයි ඕව වැදගත්

    English නං ටොරන්ට් තියෙන්නෙ බං ඕන රෙද්දකට
    Iranian.. Movies. Lankawe film akakata kiyala antimata baluwe Ra Daniel Dawal Migel
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,435
    9,373
    113
    ලනක්වේ එකකේ කරා transponder කියල එකක්. එක ban උනා නේ.. එකේ නැති දෙයක් නෑ බන්
     
    • Like
    Reactions: dhanuka1990