Telegram එකේ වීඩියෝ download

මේක හරි, ඒත් සම්පූර්ණ වීඩියෝ එක play උනාට පස්සෙ තමයි Save වෙන්නේ, play නොකර Download වෙන්නෙ නෑ..
පැය ගානේ වීඩීයෝ 50 ක් විතර තිබුනොත් දවස් දෙකක්, තුනක් යනව ඒව Download කරන්න.
එහෙම නැතුව, ඕන ටික select කරල, එක සැරේ Download දෙන්න ක්‍රමයක් නැද්ද
වෙන ක්‍රමයක් ගැන නම් දන්නෙ නැහැ. :no:
 
  • Like
Reactions: 2by2

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එල
    ප්ලේ වෙන්න දැම්මාම ඩොව්න්ලෝඩ්වෙලා ටෙලෙග්‍රෑම් එකේ මීඩියාවල සේව් වෙනවා ඔක්කොම බලන්න ඕන නෑ 😀👍
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    View attachment 233244
    Android වල නම් මේ app එක download කරගන්න. ඊට පස්සෙ ඔයාට download කර ගන්න ඕන වීඩියෝ එක play කරන්න. ඊට පස්සෙ download උනාම. මේ app එකේ telegram folder එකට ගිහින් වීඩියෝ ටික ඕන තැනකට share කර ගන්න. අවුලක් ආවොත් කියන්න.
    YAKO @Geshi95 KELLATH EHENAM WALA BANAWA NEDA. Hora gediya. boyfrienduth rata eke mewa balala ........ ....gaha....nwa neda ?
     
    • Haha
    Reactions: 2by2