වෙන ක්‍රමයක් ගැන නම් දන්නෙ නැහැ.මේක හරි, ඒත් සම්පූර්ණ වීඩියෝ එක play උනාට පස්සෙ තමයි Save වෙන්නේ, play නොකර Download වෙන්නෙ නෑ..
පැය ගානේ වීඩීයෝ 50 ක් විතර තිබුනොත් දවස් දෙකක්, තුනක් යනව ඒව Download කරන්න.
එහෙම නැතුව, ඕන ටික select කරල, එක සැරේ Download දෙන්න ක්‍රමයක් නැද්ද
