Telegram එකේ වීඩියෝ download

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Telegram එකේ වීඩියෝ කීපයක් download කරන්න විදියක් නැද්ද stream නොකර private group වල තියෙන එව්වා
     
    • Like
    Reactions: Solo Rider

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    File manager app ekak dagena eken ganna puluwan
    Stream කරන්න ඕන නේද එහෙම save karanna වීඩියෝ කීපයක් download කරන්න බෑනෙ
     
    Stream කරන්න ඕන නේද එහෙම save karanna වීඩියෝ කීපයක් download කරන්න බෑනෙ
    IMG_8507.jpeg

    Android වල නම් මේ app එක download කරගන්න. ඊට පස්සෙ ඔයාට download කර ගන්න ඕන වීඩියෝ එක play කරන්න. ඊට පස්සෙ download උනාම. මේ app එකේ telegram folder එකට ගිහින් වීඩියෝ ටික ඕන තැනකට share කර ගන්න. අවුලක් ආවොත් කියන්න.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    View attachment 233244

    ප්ලේ කලාම ඔන්ලයින් ස්ට්‍රීම් වෙනව විතරයි පැය තුන හතර වීඩියෝ විස්සක් විතර ෆුල් ස්ට්‍රීම් කරල බාන්න බෑ දෙයියෝ
     
    ප්ලේ කලාම ඔන්ලයින් ස්ට්‍රීම් වෙනව විතරයි පැය තුන හතර වීඩියෝ විස්සක් විතර ෆුල් ස්ට්‍රීම් කරල බාන්න බෑ දෙයියෝ
    හරි ඔයා මේ ඇප් එක දාලා බැලුවද?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඒකනෙ ඉතින්. කියන දෙයක් කරන්නෙ නෑනෙ. මේක දාලා බලන්න. මට නම් මේ ක්‍රමේ වැඩ කරා.
    මේ ගෘප් එකේ තියෙන එව්වා ස්ට්‍ර්ම් වෙනව විතරයි බෑවෙන්නෑ
     
    මේ ගෘප් එකේ තියෙන එව්වා ස්ට්‍ර්ම් වෙනව විතරයි බෑවෙන්නෑ
    Private group වල download option එක පෙන්නන්නෙ නැති videos ඕන තරම් මම download කරන් තියෙනවා ඔහොම.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ගෘප් එකේ තියෙන එව්වා ස්ට්‍ර්ම් වෙනව විතරයි බෑවෙන්නෑ
    චව් චව් වගේ හරියන්නෑ කියන්නැතුව ඒක කරලා බලපන් බන්. :lol:
     
    • Like
    Reactions: 2by2

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    View attachment 233244
    Android වල නම් මේ app එක download කරගන්න. ඊට පස්සෙ ඔයාට download කර ගන්න ඕන වීඩියෝ එක play කරන්න. ඊට පස්සෙ download උනාම. මේ app එකේ telegram folder එකට ගිහින් වීඩියෝ ටික ඕන තැනකට share කර ගන්න. අවුලක් ආවොත් කියන්න.
    මේක හරි, ඒත් සම්පූර්ණ වීඩියෝ එක play උනාට පස්සෙ තමයි Save වෙන්නේ, play නොකර Download වෙන්නෙ නෑ..
    පැය ගානේ වීඩීයෝ 50 ක් විතර තිබුනොත් දවස් දෙකක්, තුනක් යනව ඒව Download කරන්න.
    එහෙම නැතුව, ඕන ටික select කරල, එක සැරේ Download දෙන්න ක්‍රමයක් නැද්ද
     
    • Sad
    • Like
    Reactions: 2by2 and Geshi95