Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    ලගදිම උන සීන් එක තමා මේක. Pocket OS කියන කම්පැනි එකේ. පොඩ්ඩක් මේක ගිහින් බලන්න.

     ඉතින් බන් ඔය වගේ ඒව මිනිස්සු අතින් වෙන්නෙම නැද්ද. AI එන්න කලින් ඔය වගේ උනු දේවල් සේරෙම මිනිස්සුන්ගෙ අතින් උනු දේවල්නේ. AI වලින් උනාම ටිකක් ලොකුවට හැම තැනම පබ්ලිසිටි එනවා
    ඔය Vibe code කරනවට වඩා සම්පූර්ණ ප්‍රොසෙස් AI එකට දීපු නිසා වෙන දේවල්

    ිකාගෙනුත් ඇහුවම කියන්නෙ AI නිසා වෙන securtiy issues කියලා, Token ටික රිපෝ එකට දාපුව, env vars ටික රිපෝ එකට දාපුව තමයි කවුරුත් කියන්නෙ
    ඕව ආදි කාලෙ ඉඳන් ඩිවලොපර්ස්ලත් කරපු මිස්ටේක් තමයි
     
    brucewayne89

    Member
    Aug 13, 2025
    1
    0
    1
    BMAD / GSD wage standard framework ekakin project ek maintain krgen gyam aulak naa. We achieved around 80% success rate.

    We used BMAD, had control of the architecture on our end. Had epics n stories cleared out with role basis discussions (all Ai agents) phases on BMAD. And this project was heavily RnD based, so use of Ai really helped on smooth/ speed dev cycles
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    දැන් අපි 99% ම වයිබ් කෝඩින් තමයි
    මහ ලොකුවට කිවුවට අපි ඒව රිවීවු කරන්නෙත් නැහැ

    code එක චීප් නිසා tech debt කියලා දෙයක් ගැන හිතන්නෙ නැහැ
    මොකද කෝඩ් එකේ මේන්ටේන් කරන්නෙත් AI නිසා tech debt ගැන හිතලා වැඩක් නැහැ
    දැන් බලන්නෙ ඕන වැඩේ වෙනවද, අවශ්‍ය performance එක එනවද, side effects, bugs, security issues නැද්ද කියලා විතරයි
    ඔය ටික වෙනවා නං ඇති

    අනික්වා ඉස්සර වගේම තමයි. අවුලක් ආවොතින් AI එකටම කියලා හදා ගන්නවා

    දැන් AI Native development pipeline එහෙම ගානට හැදිලා සහ අඩුපාඩු ටික හැදීගෙන එනවා. software engineering as we know is dead.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,446
    11,754
    113
    mama app ekak hadana gaman mey dawas wala, been working on it since September. coding with Opus 5.5 extra high, design eka Fable 5.2 walin review wela, chat GPT Astra 6 eke review karanawa , 3 iterations. COde eken passe again Fable 5.2 walin review wela, chat GPT Astra 6 eke review karanawa for 3 iterrations. so far so good!
     
    Doing too much review work, this is not nessesery. Also, if you can review with Fable, then no point of review again with Astra.

    You don't need Fable at all, if you have access to it, you may use it.
    You can simply do all the day today SE work with Opus, but adjust the effort based on the complexity of the issue. You don't have to think too much about reviewing the code, if you can write the requirment and test cases in detail.

    This is my workflow

    Write all the requirment and test case using Opus 5.5 Mid/High effrt > Manually review > make changes > Plan using Fable or Opus with xHigh effort with task and milestone plan > Simply use Opus 5.5 mid/high effort to complete the coding work > code review work is mostly happening on github/code rabbit etc > also we have some skills for security review etc.
     
    • Like
    Reactions: sinhawanshaya

    CHat GPT ASTRA 6 (External review), I decided to make it mandatory. I am going to publish this app, and since it is targettng international market, I have to be certain that all work fine and all that. I can't take risks. it did find issues and fixed. if it is a fun project, I wouldn't mind just using Opus 5.5. The App has been signed to run on Windows, and signed with app dev cert to run on macs.
     
    • Like
    Reactions: infernocus

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,297
    4,136
    113
    දැන් අපි 99% ම වයිබ් කෝඩින් තමයි
    මහ ලොකුවට කිවුවට අපි ඒව රිවීවු කරන්නෙත් නැහැ

    code එක චීප් නිසා tech debt කියලා දෙයක් ගැන හිතන්නෙ නැහැ
    මොකද කෝඩ් එකේ මේන්ටේන් කරන්නෙත් AI නිසා tech debt ගැන හිතලා වැඩක් නැහැ
    දැන් බලන්නෙ ඕන වැඩේ වෙනවද, අවශ්‍ය performance එක එනවද, side effects, bugs, security issues නැද්ද කියලා විතරයි
    ඔය ටික වෙනවා නං ඇති

    අනික්වා ඉස්සර වගේම තමයි. අවුලක් ආවොතින් AI එකටම කියලා හදා ගන්නවා

    දැන් AI Native development pipeline එහෙම ගානට හැදිලා සහ අඩුපාඩු ටික හැදීගෙන එනවා. software engineering as we know is dead.
    e unat anthropic eke interview balapan, un code gahanna denaw ai tools nathuw :baffled:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    e unat anthropic eke interview balapan, un code gahanna denaw ai tools nathuw :baffled:
    ඒක හරි බන්
    ඒ කෝඩ් ගහන්න AI ෆයින් ටියුන් කරන්න බන් කෝඩ් දන්නෙ නැති එවුන් අරං මොකටද
    අනික ඒ ලෙවල් එකේ කොහොමත් බේසික් තියන එවුන්නෙ ගන්නවා ඇත්තෙ. උන්ට ඕන ඇති AI එකටත් වඩා හොඳට කෝඩ් කරන එවුන්
    අපේ වැඩ එහෙම නෙමෙයිනේ

    මේ claude code හදපු එකා ලඟදි කරපු සෙශන් එකක්

    මේකෙ ඌ කියනවා උන්ගෙ අලුතෙන් එන එවුන්ට claude code එකෙන් තමයි කෝඩ් කරන්න දෙන්නෙ කියලා.

    අනික මුලු SE ඉන්ඩස්ට්‍රියම Agentic coding වෙලා ඉවරයිනේ බන්. මම විතරක් කියන එකක් නෙමෙයිනේ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,297
    4,136
    113
    ඒක හරි බන්
    ඒ කෝඩ් ගහන්න AI ෆයින් ටියුන් කරන්න බන් කෝඩ් දන්නෙ නැති එවුන් අරං මොකටද
    අනික ඒ ලෙවල් එකේ කොහොමත් බේසික් තියන එවුන්නෙ ගන්නවා ඇත්තෙ. උන්ට ඕන ඇති AI එකටත් වඩා හොඳට කෝඩ් කරන එවුන්
    අපේ වැඩ එහෙම නෙමෙයිනේ

    මේ claude code හදපු එකා ලඟදි කරපු සෙශන් එකක්

    මේකෙ ඌ කියනවා උන්ගෙ අලුතෙන් එන එවුන්ට claude code එකෙන් තමයි කෝඩ් කරන්න දෙන්නෙ කියලා.

    අනික මුලු SE ඉන්ඩස්ට්‍රියම Agentic coding වෙලා ඉවරයිනේ බන්. මම විතරක් කියන එකක් නෙමෙයිනේ

    meva nm marketing bn
    but code amathak karala dala ba, api dan AI tool ekak widiyat use karanne kalin athin code karala thiyen nisa
    ehem nathi unta e mindset ek enne na ne, aluthen ena un kohom karai d mnda
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    meva nm marketing bn
    but code amathak karala dala ba, api dan AI tool ekak widiyat use karanne kalin athin code karala thiyen nisa
    ehem nathi unta e mindset ek enne na ne, aluthen ena un kohom karai d mnda
    Conceptually උඹ කියන එක හරි
    ඒ උනාට ඕක කරන්න ගියොත් ජොබ් එකක් කරන්න වෙන්නෙ නැහැ ආයෙ ජීවිතේට
    දැන් බන් ලංකාවෙ topjobs ගිහින් බලපන් ජොබ් කීයද තියෙන්නෙ කියලා
    මම නං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ මෙහෙ ජොබ් ඇඩ්වටයිස් කරන්නෙ AI native developer කියලා. කෙලින්ම cluade සබ්ස්ක්‍රිප්ශන් එකක් දෙනවා සේරම ඩිවලොප්මන්ට් සයිකල් එක ඩිප්ලෝයි කරන තැනට එනකල් තනියම කරන්න ඕන
    දෙන ඕන දෙයක් කරන්න ඕන වෙබ් මොබයිල් බැක්එන්ඩ් සේරම
    ඒවට ජොබ් තියනවා අනෙක් මොකටවත් ජොබ් නැහැ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,339
    9,280
    113
    Cenon
    cenon.com
    patta parana legacy project kipayak less effort ekakin goda dagatta, eeya oi ewala code karala tibba vdya dakkama epa wenawa (math contribute wela tibba :D ) redi na itin
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,258
    4,522
    113
    Sri Lanka
    අලුත්ම Project එක මේක... :love2:

    Liana Sinhala AI chatbot offer.jpg

    Fully Personalized AI Bot කෙනෙක්... Platform එක FREE. Gemini Key එක අරන් දාන්න ඕන. ඊටපස්සෙ Fully automated. ඔයාලගෙ Business එක ගැන විස්තර දීල Instructions දීල තිබ්බම හරි. :love2:

    https://liana.lk
     
    nupus

    Well-known member
  • Oct 28, 2023
    301
    403
    63
    මෙහෙමයි හැබැයි, මටනම් දැන් යූටියුබ් වීඩියෝ වුනත් තම්බ්නේල් එක AI ජෙනරේටඩ් වගේනම් බලන්නෙම නෑ. වෙබ් සයිට් එහෙම දැන් මෙලෝ රහක් නෑ. ඔක්කොම එකම වගේ. AI gen මියුසික් එහෙම දැන් සජෙස්ට් වෙන්නෙත් නෑ, ඒ තරමට අප්පිරියයි.

    AI පට්ට, ඒත් ක්‍රියේටිවිටි, වගේ සන්වෙදී මාතෘකා වලදි මොනා වුණත් හියුමන් ටච් එක ඕනිමයි කියල තමා මටනම් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Mint90

    Mint90

    Active member
  • Mar 2, 2015
    757
    225
    43
    Sri lanka
    මෙහෙමයි හැබැයි, මටනම් දැන් යූටියුබ් වීඩියෝ වුනත් තම්බ්නේල් එක AI ජෙනරේටඩ් වගේනම් බලන්නෙම නෑ. වෙබ් සයිට් එහෙම දැන් මෙලෝ රහක් නෑ. ඔක්කොම එකම වගේ. AI gen මියුසික් එහෙම දැන් සජෙස්ට් වෙන්නෙත් නෑ, ඒ තරමට අප්පිරියයි.

    AI පට්ට, ඒත් ක්‍රියේටිවිටි, වගේ සන්වෙදී මාතෘකා වලදි මොනා වුණත් හියුමන් ටච් එක ඕනිමයි කියල තමා මටනම් හිතෙන්නෙ.
    සමහර දේවල් වලට මිනිස් මැදිහත් වීම අනිවාරියයි. ඇත්තටම මචන් කවුරුහරි නිකන් පොඩි ප්‍රොම්ප්ට් එකක් දීලා generate කරගන්න image එකක කිසි වටිනා කමක් නෑනෙ. Music උනත් එච්චර තමයි. ගොඩක් tech ජොබ් වලට නම් පාර වදිනවා. Instagram එකට ගියත් AI generated විඩෝස් දැකල අප්පිරියයි දැන්.